විල්පත්තුව සුරකිමු

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    MY3 ge FB page ekata gihin comment karamu , mekata action ekak ganna kiyala, meke arambaya MR ge kale una bawa aththa, eth dan ekata randu wela wadak na, dan inna palakayanta bala karamu Wilpaththuwa rakagannata.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ශ්‍රී ලංකාව තම මව්බිම කරගත් ශ්‍රී ලාංකික සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා ඕනෑම පුරවැසියෙකුට ශ්‍රී ලංකා පොළොවේ ඉඩම් කොටසක් හිමිකර ගැනීමේ සාධාරණ අයිතියක් මෙන්ම හිමිකමක් තිබේ. නමුත් එය පටු ජාතිවාදී උවමනාවත් ඉෂ්ට කර ගැනීමක් නොවිය යුතු සේම, පටු දේශපාලන පරමාර්ථ ඉෂ්ට කරගැනීමක් නොවිය යුතුය.

    සිංහල, දෙමළ හෝ මුස්ලිම් ජාතිවාදයට මා එකහෙලාම විරැද්ධය. පහුගිය වකවානුව තුළ මුස්ලිම් ජනතාවට එරෙහිව මුදා හැරැණු ජාතිවාදි ආගම්වාදී ප්‍රහාරයන්ට විරැද්ධව මාගේ මාධ්‍ය භූමිකාව මා භාවිතා කළෙමි. යුද්ධයෙන් අහිංසක මිනිසුන් මිය යන විට මා එයට එරෙහි වුනෙමි.

    අද මට එරෙහි වන්නට සිදු වී ඇත්තේ වරක් උසාවියට ගල් ගසා සමාව ගෙන නිදහස් වූ රිෂාර්ඩ් බදුර්දීන් නැමැති ජාතිවාදී මෙන්ම තම පටු දේශපාලන උවමනාවන් ඉටු කරගන්නට මේ මව් බිමේ ජීවත් වන සිංහල , දෙමළ මුස්ලිම් යන සමස්ත ශ්‍රී ලාංකිකයිනට හිමි වනෝද්‍යාන විනාශ කරමින් ජනපද ඉදි කරන යහපාලන ආණ්ඩුවෙ ඇමැතියාට එරෙහිවයි. උසාවියට හූ කියු රිෂාර්ඩ් ඇමතියා සමග මා එවකට කළ සාකච්ඡාවකදී ඔහු එකහෙලා කියා සිටියේ තමන් එවන් දේකට නායකත්වය නුදුන් බවකි.

    කුවේට් රාජ්‍යයේ මූල්‍යාධාර ඇතිව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ සමග එකතු වී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙ ආශිර්වාදය මත වන රක්ෂිත විනාශ කරමින් ඇරඹුන ඊනියා නැවත පදිංචි කිරීමේ ජනපදකරණ ව්‍යාපෘතිය පරිසරවේදීන් සහ වෙනත් සංවිධාන වල විරෝධය මත අඩපණ වී තිබුණත් යහපාලන ආණ්ඩුවට සහය පළකිරීමේ අනුහසින්, යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පරිසරය බාරව සිටියදීම මෙම ජනපදකරණය වනරක්ෂිත විනාශ කරමින් මේ වන විටත් ඉතාමත් වේගයෙන් සිදු වෙමින් පවතී.

    අවතැන් වුන මුස්ලිම් ජනතාවට ලබා දිය හැකි වෙනත් ඉඩම් අපමණව ඇතත් මෙම වනෝද්‍යාන තුළ ජනපද ඇති කිරීමේ පරමාර්ථය වන්නේ අනාගතයේදී තව තවත් වනාන්තර විනාශ කරමින් ඒවා තුළට විහිදී යන්නට ඇති හැකියාවයි. එම නිසා රිෂාර්ඩ් බදූර්දීන් නම් ජාතිවාදී අමාත්‍යවරයා මෙම වනෝද්‍යාන තුළ තම අභිමතය පරිදි තමන්ට හිතවත් ප්‍රාදේශීය ලේකම් වරැන්ගේ සහයෙන් ජනපද බිහිකරමින් සිටී.
     

    OceanInMotion

    Active member
  • Oct 7, 2011
    152
    36
    28
    10428483_10152555833181803_5680367106800979128_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,209
    113
    තම්බිය ඒ කාලෙ ඉදලම අපේ පාලකයො රැවට්ටුව. විමලධර්මසූරිය රජතුමා දැනගෙන ඉදිය නන් බදියුදීන් ගැන තම්බි මරන්නෙ උල තියල.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සර්වාගමික වෙලා හරියන්නේ නෑ බන්, ගේම දෙන එකාට ගේම දෙන්න ඕනේ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ


    2zfjz0m.jpg




    මට ආසයි මුගේ කටට Krakatoa එකක් බස්සන්න.එකක් හදාගත්තනම් මන් මූව ඉවයක් කරලා දානවා...




    Krakatoa ගැන දැනගත්තේ Kaotic සහෝදරයාගේ මේ ත්‍රෙඩ් එකෙන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1674178


     
    Last edited: