විල්පත්තුව හා සහජීවනය...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    විල්පත්තුව හා සහජීවනය...

    මේ ෆොටෝ ටික බලලා හිටපංකෝ ඔක්කොටම කලින්...


    18190_10152951620337637_8987445080037340149_n.jpg



    10420422_10152951622827637_8935098271565919448_n.jpg




    11183438_10152951623287637_4425937086584575494_n.jpg




    11214330_10152951622857637_3259255931538067033_n.jpg



    11188256_10152951622037637_8610020897158206234_n.jpg




    කෝ රාවණා බලය...?
    කෝ බොදු බලය...?
    කෝ යහපාලනය...?
    කෝ පංචායුධේ...?

    කෝ බං අපි...???????
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ගොන් කැ_යාව මරලා කෑලි කපලා අරන් ගිහින් විල්පත්තුවේ දිවියින්ට කන්න දෙන්න ඕනි පිට් එක..:angry::angry:

    දිවියෝ ඔය මලජරාව කන එකක් නෑ :rofl:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Mama giya sumane Silawathure indala vilpaththuwa haraha awa. Oya kiyana gam hadala thiyenne gangen udahata. Border eka gangada kiyala nam danne na. Wildlife check point eka thiyenne ganga gawa.