අද මේ හානිය සිද්ධ වෙන්නේ විල්පත්තු රක්ෂිතයට වගේම රක්ෂිතයේ ජීවත්වෙන හැම සත්වයෙකුටමයි. ඊට පස්සේ හෙට දවසේ මහා විනාශයේ ප්රතිපල සින්හල මිනිහාට විද ගන්න පුලුවන් වෙයි. කැලේ ඉදලම ජිහාද්, අල්කයිදා, අයි එස් අයි එස් බීජ වැපිරෙවුවාම ඒ බීජ වල ඵල අපේ අයට හැකි ඉක්මනටම නෙලා ගන්න පුලුවන් වේයි. මේ සිද්ධකරන විනාශය බල බල නොදැක්කා වගේ පාර්ලිමේන්තුවේ ඉන්න ජඩ දේශපාලන හැත්ත දියවන්නවට තල්ලු කරලා දාන්න ඕන.. අපේ අහින්සක මින්හෙක් දර කෑල්ලක් කපා ගන්න කැලේකට ගියාම ඒ මනුස්සයාව හිරේ දාලා දඩ ගහන රටක නීතිය මේ වගේ හිකනලුන්ට ක්රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි කියලා හිතා ගන්න බෑ![]()





