විල්පත්තුව Save Wilpaththuwa - Sinharaja Forest

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    735
    145
    43
    me wage deyak wath karana eka loku deyak
    mechchara deyak weddi janadipathiya agamathiyaa nihadawa innawa ne

    උන් කරන්නේ නැති බව දැන දැනම අපි උන්ට බැන බැන ඉන්නවා ඇරෙන්න වෙනදෙයක් ඇත්තටම කරන්න බැරිද ?
    මගේ නම් එකම බලාපොරොත්තුව මෙහෙන් බැස 3/4 පිරෙන්න කොල්ලෝ ගිහිල්ල කොනක ඉඳන් සුද්ද කරලා එන්න. පොලිසියේ ඉන්න හතර පස් දෙනාට කොහොමත් ඔච්චර සෙනගක් නවත්තන්න බැ. මෙච්චර කල් නැති පොලිසිය එදාටත් නෑවිත් හිටියනම් හොඳයි කියල මෙහෙදීම voice cut එකක් දීල යන්න.
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON

    :shocked: aniwa

    me wage deyak wath karana eka loku deyak
    mechchara deyak weddi janadipathiya agamathiyaa nihadawa innawa ne
    :yes::yes:

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ඔය හාමුදුරුවෝ සහ ඔටාරා එකතුවෙලා කීප පාරක්ම උත්ගෝෂණ කරත් වැඩේ හරි ගියේ නැ UN එකට ලියුමක් පවා දුන්නා අත්සන් කරලා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උද්ගෝශන නෙමෙයි මචන්.. කට්ටිය එකතු වෙලා විල්පත්තුවට ගිහින් ආපහු ගස් හිටවන්න පටන් ගත්ත නම් හරි..
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    ඔය හාමුදුරුවෝ සහ ඔටාරා එකතුවෙලා කීප පාරක්ම උත්ගෝෂණ කරත් වැඩේ හරි ගියේ නැ UN එකට ලියුමක් පවා දුන්නා අත්සන් කරලා
    ow kalin kara kattiya hitiye na echchra dn nam edie kiyla hithenwa

    උද්ගෝශන නෙමෙයි මචන්.. කට්ටිය එකතු වෙලා විල්පත්තුවට ගිහින් ආපහු ගස් හිටවන්න පටන් ගත්ත නම් හරි..

    :yes::yes: aniwa

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:

    හැමෝම එකතුවෙන්න ජාති ආගම් බලන්නේ නැතුව ,:love::love:

    SAIahXE.jpg

    goRMA7s.jpg

    qnOlNgU.jpg

    kQKI4mV.jpg

    Save Earth For Long Time.