ඔය කියල තියෙන්නේ පොන්න කතාවක්. පකෝ බලපන් එක හම්බයෙක් ඇවිත් විල්පත්තු ත්‍රෙඩ් බම්ප් කරලා ගියාද කියලා? තවත් කෑගහනවා මහින්දගේ කාලේ පටන් ගත්තේ කියලා.මම ඒ කාලෙත් ඕවට විරුද්දයි.දැනුත් විරුද්දයි.මම මහින්දට චන්දෙ දුන්නේ නැත්තේ උ හම්බයන්ට කිරි පොවපු නිසා.දැන් ඉන්න එකා ඊට එහා. දැන්වත් බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතපන්. අපිට තියෙන්නේ මේ රට විතරයි.
මේ කැලේ ජිවත් වෙන සත්තු ගැන හිතපන්.උන්ට ඉඩම් අරන් ගෙවල් හදන්න බෑ.මේවා විනාශ කරාම උන් කොහේ යන්නද?හම්බයන්ට මේවගේ වටිනාකම් තෙරෙන්නේ නෑ.අපේ රටේ පාලකයන්ට තේරෙන්නෙත් නෑ.
හම්බයෝ මේකේ දාන ත්‍රෙඩ් බම්ප් කරන්නේ නැතුව මේ වගේ වැඩකට ඇති ත්‍රෙඩ් එකක් බම්ප් කරපල්ලා.

Mokakda gon pako ponna kathawa..mahinda ballige putha thama oya ponna wade kare.uge anduwa thiyena kale thama oya ponna pakko tika saranagathayo widihata lankawata awe..thopi e kale as katawal piyan idala dan boruwata meke buranawa..ko thopi dan thiyena deshapremi kama eda?ane aththada my3 tada chande dunne..owa gihin kiyapiya konde badapu cheennunta..![]()
මම එහෙම පැත්තක් අල්ලගෙන කෑ ගැහුවේ නෑ මචන්. අපි ඒ කාලේ ඉදලම කරන්නේ කාගෙ හරි පැත්තක් අල්ලගෙන කෑ ගහන එක. ඒකෙන් වාසිය වෙලා තියෙන්නේ අනික් ජාතීන්ට. බලපන් කොච්චර විනාශයක් වෙලාද කියලා? ප්‍රභාකරන් වත් නොකරපු විනාශයක් වෙලා වගේ. මෙච්චර විනාශයක් වෙනකල් මහින්දවත් දැන් ඉන්න ආන්ඩුවවත් මේකට පියවරක් ගත්තද? මහ එවුන් බල තන්හාවෙන් අන්ධ වෙලා වැඩ කරන්නේ. ඒකෙන් සිද්ධ වෙන්නේ අපේ අනාගත පරපුරට යන එන මන් නැති වෙන එකයි. අපේ එවුන් කෙල ගන්නකොට උන්ට රජ මගුල්. තවම මේ දේවල් අපේ කිසිම එකෙක් තේරුම් ගත්තේ නැති එකයි කරුමේ. පකිස්තානය කියන්නේ අල් කයිදා, අය් එස් අයි එස් එවුන්ගෙන් පිරුනු රටක්. උන්ට මෙහේ රක්ශිත වනාන්තර එලි කරලා ගෙවල් හදලා දෙනවා කියන්නේ විශගොර සර්පයො රෙද්ද අස්සේ දා ගත්තා වගේ වැඩක්. අපිට පුලුවන්ද උන්ගේ රටකට ගිහින් මේ වගේ උන්ගේ ඉඩමක පදින්චි වෙන්න?![]()
dan machan api randu wela therumak na.ookane apita hamadama une. danwath ekathu wemu paksha, paata ain kerala
Naha ban aru kiyapu kathawa balapanko.dan owata waradi karayo api wagene uge kathawa..Naha ban aru kiyapu kathawa balapanko.dan owata waradi karayo api wagene uge kathawa..
ඕක උනේ මහින්ද බලයේ ඉන්න කාලේ කියලා අමතකද?ඔක්කොම කුණු බේරේ වැවට වගේ මහින්ද කරපු පව් ඔක්කොම යන්නේ දැන් ඉන්න එකාගේ පිටින්..




this is the very stupid comment. yako kale inna satthunta pakshayak tiyanawada ? ube mole balawa ganin poddak. waradda kale eli karana eka deshapalana sambandha kam aragena. eka aranil mahinda maithree badudhin kalath waradi. lankawa kiyanne lassana ratak. eka raka ganna bari oyawage pathi ganna ewun hinda thamai![]()
maraganna epa bun.. api hamoma ekathu wemu me wadeta
Let your profile picture speak for you!

රිෂාඩ් බදියුදින්ට ඉඩම් බෙදන්න අයිතියක් නෑ -විල්පත්තු වන සංහාරයට එරෙහි හඬ අනුර දිසානායක — https://www.facebook.com/video.php?v=1834783123413587
මොනා උනත් ලපය විතරයි කොන්ද පන තියන එකෙක් ට ඉන්නෙ..
අනිත් දේවල් මොනා උනත් කතා කරන එකට Respect කරන්න ඕන..



this is the very stupid comment. yako kale inna satthunta pakshayak tiyanawada ? ube mole balawa ganin poddak. waradda kale eli karana eka deshapalana sambandha kam aragena. eka aranil mahinda maithree badudhin kalath waradi. lankawa kiyanne lassana ratak. eka raka ganna bari oyawage pathi ganna ewun hinda thamai![]()
උස්ස උස්ස news මේකේ දැම්මට කියවලාවත් නෙමෙයිද දාන්නේ?බලපිය ඇස් ඇරලා..මම කිව්වේ මේ ප්‍රශ්නේ අද ඊයේ ආපු එකක් නෙමේ..කැන්සර් එකක් වගේ ටික ටික ආපු එකක්..