විල්පත්තුව

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
22122_1636697356543439_1881542255159815168_n.jpg
 

Unlocker

Member
Apr 27, 2015
55
4
0
ඔය කියල තියෙන්නේ පොන්න කතාවක්. පකෝ බලපන් එක හම්බයෙක් ඇවිත් විල්පත්තු ත්‍රෙඩ් බම්ප් කරලා ගියාද කියලා? තවත් කෑගහනවා මහින්දගේ කාලේ පටන් ගත්තේ කියලා.මම ඒ කාලෙත් ඕවට විරුද්දයි.දැනුත් විරුද්දයි.මම මහින්දට චන්දෙ දුන්නේ නැත්තේ උ හම්බයන්ට කිරි පොවපු නිසා.දැන් ඉන්න එකා ඊට එහා. දැන්වත් බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතපන්. අපිට තියෙන්නේ මේ රට විතරයි.

මේ කැලේ ජිවත් වෙන සත්තු ගැන හිතපන්.උන්ට ඉඩම් අරන් ගෙවල් හදන්න බෑ.මේවා විනාශ කරාම උන් කොහේ යන්නද?හම්බයන්ට මේවගේ වටිනාකම් තෙරෙන්නේ නෑ.අපේ රටේ පාලකයන්ට තේරෙන්නෙත් නෑ.




හම්බයෝ මේකේ දාන ත්‍රෙඩ් බම්ප් කරන්නේ නැතුව මේ වගේ වැඩකට ඇති ත්‍රෙඩ් එකක් බම්ප් කරපල්ලා.


:yes::yes::yes:
 

Helaya_119

Member
May 2, 2015
41
4
0
මම එහෙම පැත්තක් අල්ලගෙන කෑ ගැහුවේ නෑ මචන්. අපි ඒ කාලේ ඉදලම කරන්නේ කාගෙ හරි පැත්තක් අල්ලගෙන කෑ ගහන එක. ඒකෙන් වාසිය වෙලා තියෙන්නේ අනික් ජාතීන්ට. බලපන් කොච්චර විනාශයක් වෙලාද කියලා? ප්‍රභාකරන් වත් නොකරපු විනාශයක් වෙලා වගේ. මෙච්චර විනාශයක් වෙනකල් මහින්දවත් දැන් ඉන්න ආන්ඩුවවත් මේකට පියවරක් ගත්තද? මහ එවුන් බල තන්හාවෙන් අන්ධ වෙලා වැඩ කරන්නේ. ඒකෙන් සිද්ධ වෙන්නේ අපේ අනාගත පරපුරට යන එන මන් නැති වෙන එකයි. අපේ එවුන් කෙල ගන්නකොට උන්ට රජ මගුල්. තවම මේ දේවල් අපේ කිසිම එකෙක් තේරුම් ගත්තේ නැති එකයි කරුමේ. පකිස්තානය කියන්නේ අල් කයිදා, අය් එස් අයි එස් එවුන්ගෙන් පිරුනු රටක්. උන්ට මෙහේ රක්ශිත වනාන්තර එලි කරලා ගෙවල් හදලා දෙනවා කියන්නේ විශගොර සර්පයො රෙද්ද අස්සේ දා ගත්තා වගේ වැඩක්. අපිට පුලුවන්ද උන්ගේ රටකට ගිහින් මේ වගේ උන්ගේ ඉඩමක පදින්චි වෙන්න? :no:

ඇත්ත මචන් .. අපි දැන් එකතු වෙන්න ඕනේ කාලේ ඇවිත්.මෙච්චර කල් කලේ අපි පිල් බෙදුන එක.මේක අපේ රට .අපිට තියෙන්නේ මේ රට විතරයි .ඒක හොදට මතක තියාගනිල්ලා හැමෝම ..
 

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    MY3 ge FB page ekata gihin comment karamu , mekata action ekak ganna kiyala, meke arambaya MR ge kale una bawa aththa, eth dan ekata randu wela wadak na, dan inna palakayanta bala karamu Wilpaththuwa rakagannata.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    MY3 ge FB page ekata gihin comment karamu , mekata action ekak ganna kiyala, meke arambaya MR ge kale una bawa aththa, eth dan ekata randu wela wadak na, dan inna palakayanta bala karamu Wilpaththuwa rakagannata.

    my3 ge FB page eke photo comment danna bane ....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේව කරන්නෙ ආණ්ඩුවේ පූර්ණ ආරක්ෂාව ඇතුව. එදත් එහෙමයි. අදත් එහෙමයි. පාලකයෝ ගොලුවෝ බීරෝ වගේ...... නොදැක්කා සේ ප්‍රශ්ණය මග අරිනවා..
    ඒ වගේම දැන් ඉතින් හම්බ දේශපාලකයෝ හරීීීී හුරතල්නේ.
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බදුර්දින් වෙසාවවනම් එලවන්නහ්මහ් ඔනි
     

    Similar threads