- විල්පත්තු ජාතික වනෝද්‍යානය -

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
නියමයි යාලුවා...හොද වැඩක්..මන් ආරාධනා කරනවා අපිත් එක්ක EK සංචාරකයා එකට එකතු වෙන්න කියලා


 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    marsh lands වලට කියන්නෙ ගොහොරු බිම් කියල නේද :D විල්ලු කියන්නෙ shallow lakes වලටලු .


    මේ ප්‍රදේශයේ කුඩා කුඩා විල් ගණනාවක් තියන නිසා විල් ගොඩක් ඇති ප්‍රදේශය "විල්පතුව" උනා කියල කියනවලු.

    (source-Maha Sancharaya by Jackson Anthony)