විල්පත්තු ව වෙනුවෙන් අද අපි සෙට් උනා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උබල කරපු වැඩේ ප්‍රතිපල ඇවිත්

    සිරස "Braking News"

    "President මෛත්‍රී order කරලා වැඩේ වහාම නවත්වන්න කියලා"

    ඒවා හොද වැඩ


    හැබැයි ඔයාලා පස්සෙන්ම ඉන්න දන්නවනේ දේශපාලකයෝ කියන්නේ රවට්ටන්න උපන් හපන්කම් තියෙන අය බව