විල්පතු වේ ඩයිනොසර් මතුවේ!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
photo eka save karala zoom karala balanna hair eke uda hariya ae hariya hari kelin kapalane. mata hithenne meka photoshop(psd)

999555_10200399050559425_2070776692_n.jpg

:shocked: :shocked: :shocked:
 
Last edited:

Tweet

Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    උඹ නම් පට්ට මීටරයක් බං. මම නම් දැකපු ගමන් හිතුවේ දහම් කාරයා මේ සතාට ගේම දීල කියලා.
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    aiyo machang, the pic is from Jurassic park 1. im not in to politics but people are trying to make trouble in SL my country by posting such bull shit
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඩයිනෝසරය ලංකාවට ආව වෙලාවේ ෆොටෝ එක ගන්න ඇත්තේ...
    නැත්නම් මුන් කොයින්ද ලංකාවේ...
    වෙඩි තියන්න ඇත්තේ මල්ටි බැරල් එකකින් වෙන්න ඇති...
    බැරිද මගේ ෆොටෝ එක දාල දෙන්න ඔතෙන්ට...