විලියම් කේට් ආදරය

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මටත් එංගලන්තයේ රජපවුලට සම්බන්ධ වෙන්න අවස්තාවක් ඇවිල්ලා තියෙන්නේ. මහ ‍රැජණගේ මිණිබිරියක්වන රජ කුමාරිකාවක් එක්ක මගෙත් පොඩි ප්‍රේම සම්භන්ධයක් තියෙනවා.
    princesses_main1.jpg
    ah ela ela machan.......apitath wedding eka kiyapan ko.......apith ennam
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    හීක්ස්
    ඔය දෙන්නත් දික්කසාද උනාම ලංකාවේ මැණික් සුද්දන්ට වහකදුරු වෙයිද දන්නැහැ.
    sira kathawa macho................ela ela.........
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අර මුද්දේ තියෙන මැණික ලංකාවෙන් එංගලන්තෙට ගෙනිච්ච එකක්..මම දැක්ක ලංකාදීප පත්තරේ එක ගැන විස්තර දාල තියෙනවා..
    mata th passe thamai eka gana aranchi une ban........sry eka gana danna bari unata......:(:(:(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    කට්ටිය බය වෙන්න එපා මේ දෙන්න විශ්වවිද්‍යාලයේදී එකම කාමරයක තමය් ඉදල තියෙන්නේ. දැන් ඉතින් අහන්න එපා ඇයි එහෙම හිටියේ මොනවද කලේ කියල. එයාලට ඕනේ හින්ද වෙන්න ඇති එයාල ඉන්න ඇත්තේ.


    අහන්න් එපා කිව්වාට අහන්නම වෙනවා. කොහොමද ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි (තරුණ.) කැම්පස් එකක එකම කාමරයේ ඉන්නේ. ඒක විශ්ව විද්යාල නීතියට පටහැනි නැද්ද. එහෙමත් නැත්නම් රාජ කුමාරයන්ටම වෙන්වුනු විශේෂ වරප්‍රසාදයක්ද ?


    :confused::confused::confused::confused:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අහන්න් එපා කිව්වාට අහන්නම වෙනවා. කොහොමද ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි (තරුණ.) කැම්පස් එකක එකම කාමරයේ ඉන්නේ. ඒක විශ්ව විද්යාල නීතියට පටහැනි නැද්ද. එහෙමත් නැත්නම් රාජ කුමාරයන්ටම වෙන්වුනු විශේෂ වරප්‍රසාදයක්ද ?


    :confused::confused::confused::confused:
    ehema inna puluwan athi ban.....e country wala hati danne nadda ithin.....