ah ela ela machan.......apitath wedding eka kiyapan ko.......apith ennamමටත් එංගලන්තයේ රජපවුලට සම්බන්ධ වෙන්න අවස්තාවක් ඇවිල්ලා තියෙන්නේ. මහ රැජණගේ මිණිබිරියක්වන රජ කුමාරිකාවක් එක්ක මගෙත් පොඩි ප්‍රේම සම්භන්ධයක් තියෙනවා.
![]()
ah ela ela machan.......apitath wedding eka kiyapan ko.......apith ennamමටත් එංගලන්තයේ රජපවුලට සම්බන්ධ වෙන්න අවස්තාවක් ඇවිල්ලා තියෙන්නේ. මහ රැජණගේ මිණිබිරියක්වන රජ කුමාරිකාවක් එක්ක මගෙත් පොඩි ප්‍රේම සම්භන්ධයක් තියෙනවා.
![]()
Oya seen eken lankawatah wasiyak weladan suddo lankawe gems hoyanawalu
British Royal engagement ring with Sri Lankan gem
අපේ ලංකාවේ රාජකුමාරයත් එන අවුරුද්දේ මඟුලක් ගනී.
![]()
sira kathawa macho................ela ela.........හීක්ස්
ඔය දෙන්නත් දික්කසාද උනාම ලංකාවේ මැණික් සුද්දන්ට වහකදුරු වෙයිද දන්නැහැ.
ha ha mata theruna uba kiyapu eka..............ubawath sudu van ekak aragena yai macho......balagenaමෙයා කැමති අන්කල්ලට
ah me inne thawa balapu kenek.........ela ela machanමාත් ඩයනා කුමරිගෙ අවමංගල්‍ය උත්සවේ නම් ටිවි එකේ බැළුවා.
එල එල ගුඩ් පෝස්ට්![]()
ou ou me couple eka kalayak wen welath hitiya...eth aye yalu una.......Ah ha arenna giya magulak ithin.......
mata th passe thamai eka gana aranchi une ban........sry eka gana danna bari unata......අර මුද්දේ තියෙන මැණික ලංකාවෙන් එංගලන්තෙට ගෙනිච්ච එකක්..මම දැක්ක ලංකාදීප පත්තරේ එක ගැන විස්තර දාල තියෙනවා..



comment ekak dammama hodatama athi.......ela elaPATTA rep balu ban![]()
කට්ටිය බය වෙන්න එපා මේ දෙන්න විශ්වවිද්‍යාලයේදී එකම කාමරයක තමය් ඉදල තියෙන්නේ. දැන් ඉතින් අහන්න එපා ඇයි එහෙම හිටියේ මොනවද කලේ කියල. එයාලට ඕනේ හින්ද වෙන්න ඇති එයාල ඉන්න ඇත්තේ.




ehema inna puluwan athi ban.....e country wala hati danne nadda ithin.....අහන්න් එපා කිව්වාට අහන්නම වෙනවා. කොහොමද ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි (තරුණ.) කැම්පස් එකක එකම කාමරයේ ඉන්නේ. ඒක විශ්ව විද්‍යාල නීතියට පටහැනි නැද්ද. එහෙමත් නැත්නම් රාජ කුමාරයන්ටම වෙන්වුනු විශේෂ වරප්‍රසාදයක්ද ?
![]()