විලිරුදාව

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔන්න ඉතිං අපේ පොරකට මාරම ආශාවක් පහල වුනා

    මිනිහට හොදට සල්ලි තියෙනව ඒ හින්ද හැම දෙයක්ම අත් විදල තියෙනව .....ඒත් මිනිහට ගෑනු කෙනෙක්ට බබෙක් හම්බ වෙද්දි මොන වගේ අමාරුවක්ද එන්නෙ කියල දැන ගන්න ඕන උනා:P:P

    මිනිහ ගියා ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න.... ඩොකාට විස්තරේ කීව.... ඩොකා ටිකක් තුස්නිම් බූතවෙලා බලන් ඉදල හරි සර් මම ඒ අමාරුව ඔයාට අත්වින්දවල දෙන්නම් කියල වැඩේට බැස්ස මොකද දන්නවද ඩොකා ක‍ලේ...........

    -

    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    --
    -
    -
    -
    -
    -
    -
    පස්ස මහල (ගුද මාර්ගය) මහල බඩ එලිය යන්න බෙහෙත් දුන්නලු.....
    කොහොමද ආතල් එක..........
    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: JAASBandara