විලි ලැජ්ජයි යකෝ

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මාගේ පුත්රය, නැති පිටරට , දක්වා කියලා. කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් මගේ පුතා කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත.
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එතකොට weather diversions වලට red indian කාරයෙක් ගෙන්නල වැහි නැටුම් නටන්නද කියන්නෙ?

    මම මුලින් දාපු පෝස්ට් එක කියවල බලපන්. logical ප්‍රශ්ණ අහපන්.
    මත්තල කියන්නෙ තියෙන ප්‍රශ්ණ ගොඩකට විසඳුමක්.

    උඹේ අරමුණ මහින්දට මඩ ගහන එක මිසක් ලංකාවෙ aviation ගැන කතාකරන එක නම් නෙමයි වගේ

    මත්තල විසඳුමක් වෙන්න තිබ්බා ඒත් දැන්ම නෙමෙයි.. ඔය project එක පටන් ගත්තා කලින් වැඩී. මොකද ඒක ලංකාව වගේ පොඩි රටකට දරන්නෙ නෑ.. ඒකයි මෙතන logical ප්‍රශ්නෙ.

    මොකද්ද ඔය weather diversions case එක? තව runner way එකක් හැදුවහම එකට කොහොමද බලපාන්නෙ? දන්නෙ නැති නිසයි අහන්නෙ. අනික ඔය මොන ප්‍රශ්නෙ තිබ්බත් මත්තල හදන්න ගිය ධනය, වෙහෙස, කාලය BIA එක අලුත්වැඩියා කරන්න යෙදෙව්වානම් හොඳයි කියන මතේ මන් ඉන්නෙ. අනික බලපන් ඔච්චර economy එක හොඳ රටක් වෙලත් Singapore වල තියෙන්නෙත් එක international airport එකයි.:eek:
    :eek:
    උබ දාලා තිබ්බා නේද මත්තලින් වෙන ප්‍රයෝජන සෙට් එකක්. හැබැයි දැන් බලාගෙන ගියහම divert වෙන flights බාන්න විතරයි වගේනෙ මත්තල use කරලා තියෙන්නෙ..:baffled:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ලැබුන ජොබ් එක වෙනුවෙන් යුතුකම ඉටුකරපන් අවුලක් නෑ :lol:
    මේක තමයි ඇත්ත. වෙන ඔය මිනිහත් එක්ක කතා කරන්න දෙයක් නෑ. ඌ කියන දෙයක් ඔව් කියල පිලි අරගෙන හිටපන්. ඇයි බන් ඔය පැත්තෙ පාරෙ ඉන්න හරකෙක් බූරුවෙක් කතා කලත් උනුත් කියයි මත්තල එයාපොර්ට් එක තනිකරම විහිලුවක් උනු සල්ලිකාපු ප්‍රොජෙක්ට එකක් කියල.. මුන් ඒක සදාරනීයකරනය කරන කැත බලපන්කො. :( මුල් දවස් වල ආපු flight දැන් එන්නෙ නැත්තෙ passengers නැති නිසා කියල airlines official sites වල පවා දාල තිබුන.
    මාර සක්කිලි හැත්තක් මේ රටේ ඉන්නෙ. උන්ගෙ ගතමනාව ලැබෙනව නම් එච්චරයි. :growl:

    සරලව කියනව නම් corruption. :dull:
    corruptionඑක මගින් කාට හරි වාසියක් වෙනව නම් උන් කවදාවත් ඒ එකට විරුද්ධව කතා කරන්නෙ නෑ. උබ නිකන් ලේ පුච්ච ගන්නෙ නැතුව ඉදින්.. :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    :dull::dull::dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් අපිට සල්ලි ගොඩාක් තියනවනේ ඉතින් ප්ලේන් නැතුව හරි බැකප් එයාපෝට් එකක් හදන එක ප්‍රශ්නයක් නෑ :lol: පොලියට ගත්ත සල්ලි වලින් හදනවා එහෙම නෙවෙයිනේ :rofl:

    ණය ගත්තෙ කන බොන දෙයට ගෙවන්න නෙවේනෙ. අව්රැදු ගානක් පවතින දෙයක් හදන්න. අද ලාබ ‍නොලැබුනත් අනා‍ගතේ හරි මේකෙන් ප්රයෝජන ගතහැකි. අනාගතේ ගැන නොහිතන අද ගැන විතරක් හිතන උන් තමයි ‍ඕකට බනින්‍නේ....
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ණය ගත්තෙ කන බොන දෙයට ගෙවන්න නෙවේනෙ. අව්රැදු ගානක් පවතින දෙයක් හදන්න. අද ලාබ ‍නොලැබුනත් අනා‍ගතේ හරි මේකෙන් ප්රයෝජන ගතහැකි. අනාගතේ ගැන නොහිතන අද ගැන විතරක් හිතන උන් තමයි ‍ඕකට බනින්‍නේ....

    අවුරුදු ගානක් පැවතුනාට වැඩක් නෑ එකෙන් නිසි ප්‍රයෝජන ගන්න බැරිනම්.අනාගතේ කිව්වෙ 2045 වගේද? :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18648881 said:
    Bandaranaike Airport was closed for 14 hours during and after the attack.

    Source

    Code:
    https://en.wikipedia.org/wiki/Bandaranaike_Airport_attack

    ඔච්චර attack එකක් වෙලත් පැය 14යි වහලා තියෙන්නෙ :rofl:
    පිටරටවල weather conditions නිසා කොච්චර flights divert කරනවද? Emergency එකකට ගන්න ඔච්චර ගානක් යට කරලා Airport එකක් හදනවා කියන එක නං ගොං තර්කයක් බායි :P

    අනේ උකේ... කොටි ඕකට ගැහුව්වෙ පැය 14 වහලා තියවන්න නෙමේ.. මුලු එයාපෝර්ට් එකම විනාස කරන්න. අපේ හමුදාවල හොද කමට යන්තන් බේරැනෙ. හදිසියේ වත් ලොකු ඩැමේජ් එකක් උනානන් එයාපෝර්ට් එක වහලා නිකන් ඉන්නද?

    මහින්ද පවා මත්තල හදන එක ඉක්මන් කලේ යුද්ධ ක‍ාලේ කටුනායකට තිබ්බ‍ තර්ජනේ නිසා. කොටි 4 ඊලාම් යුද්දෙදිත් ට්රයි ක‍ලේ කටුනායකට ගහන්නනේ? උන් පවා දැන්න හිටියා එයාපෝර්ට් එකක තියෙන වටිනාකම.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අවුරුදු ගානක් පැවතුනාට වැඩක් නෑ එකෙන් නිසි ප්‍රයෝජන ගන්න බැරිනම්.අනාගතේ කිව්වෙ 2045 වගේද? :lol::lol:

    නිසි ප්රයෝජන ගන්න බලයෙ ඉන්න පාලකයො දැන ගන්න ඕනි. ඇයි 2045 හරි ප්රයෝජනයට ගත්තම හොද නැද්ද? නැත්තන් අායෙ 2045 ත් අද හදපු ගානට වැඩි ගානකට එයාපෝර්ට් එකක් හදන්න වෙන‍‍වනේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ණය ගත්තෙ කන බොන දෙයට ගෙවන්න නෙවේනෙ. අව්රැදු ගානක් පවතින දෙයක් හදන්න. අද ලාබ ‍නොලැබුනත් අනා‍ගතේ හරි මේකෙන් ප්රයෝජන ගතහැකි. අනාගතේ ගැන නොහිතන අද ගැන විතරක් හිතන උන් තමයි ‍ඕකට බනින්‍නේ....

    ඔව් නේද අපිට විදේශ ණයබර ප්‍රශ්නයක් වෙලා එහෙම නෑනේ ඉතින් ඔන්න ඔහේ ණයක් අරගෙන මොනවාහරිම කරාම මොකද නේද?

    ලංකාවේ දෙවෙනි ගුවන්තොටුපල හදන්න ඕනේ ඒ දරන පිරිවැය ලැබෙන ප්‍රතිලාභ වලට වටින දවසක නැතුව ගුනේ අද පොලියට සල්ලි අරන් පස්සේ හරි ගන්න බැරියා කියල ආයෝජන කරන්නේ නෑ

    ඕනෙම ආර්ථික තීරණයක ආවස්ථික පිරිවැයක් තියනවා ඒක නිසා අනේ ඉතින් මහින්ද මහත්තයා ඕක හරි කරානේ කියල හිත හදාගන්නේ මහින්ද ඔය සල්ලි සරම අස්සෙන් ගත්ත කියල හිතාගෙන ඉන්න මන්ද මානසික චරිත
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18649019 said:
    මම කිවුවෙ නෑ මත්තල හදපු එක වැරදියි කියලා. අවුල තියෙන්නෙ Intention එකේ. මට මතකයි ඒ කාලෙ කිවුවා මත්තලට Flight එකක් බැස්සුවහම කොලඹින් Fuel බවුසර් එනකං බලං ඉන්න ඕනෙලු. පරමාර්ථය ඇත්තටම Commercial Airport එකක් නම් තෙල් පිරිපහදු හරි මොනවා හරි ක්‍රමවේදත් හදන්න එපැයි ඕවට. අනික් දේවලුත් එහෙම ඇති. ඔය field එකට සම්බන්ධ අය දන්නව ඇති ඕවා ගැන මීට වඩා.

    ඒ මොකුත් නැතුව මහින්ද රාජපක්ෂ නම ගහගන්න එයාපෝට් එකක් ඇරියා. ඉතිං Fail :dull:

    ඉතින් ඕවා ‍මොනවද? කටුනායකටත් තෙල් ගෙනියන්නෙ බවුසර් වලනේ?

    මත්තල Intention එකේ කිසිම අවුලක් නැහැ. මත්තල හැදුවෙ කටුනායක එයාපෝර්ට් එකට තියෙන රිස්ක් එක අඩුකරගන්න වගේම පැසෙන්ජර් කැපෑසිටිය වැඩි කරගන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් නේද අපිට විදේශ ණයබර ප්‍රශ්නයක් වෙලා එහෙම නෑනේ ඉතින් ඔන්න ඔහේ ණයක් අරගෙන මොනවාහරිම කරාම මොකද නේද?

    ලංකාවේ දෙවෙනි ගුවන්තොටුපල හදන්න ඕනේ ඒ දරන පිරිවැය ලැබෙන ප්‍රතිලාභ වලට වටින දවසක නැතුව ගුනේ අද පොලියට සල්ලි අරන් පස්සේ හරි ගන්න බැරියා කියල ආයෝජන කරන්නේ නෑ

    ඕනෙම ආර්ථික තීරණයක ආවස්ථික පිරිවැයක් තියනවා ඒක නිසා අනේ ඉතින් මහින්ද මහත්තයා ඕක හරි කරානේ කියල හිත හදාගන්නේ මහින්ද ඔය සල්ලි සරම අස්සෙන් ගත්ත කියල හිතාගෙන ඉන්න මන්ද මානසික චරිත

    විදේශ ණය බර කොහොමත් ප්රස්නයක් තමයි. මත්තල හැදුවෙ නෑ කියල විදේශ ණය බර අඩුවෙන්නෙ නෑනේ. අනික මත්තල හැදුවම අඩු‍ගානේ ආදායමක් හරි උපයවනව.

    වටින දවස එනකන් ඉන්න බැහැනේ. පිරිවැය දවසින් දවස වැඩිවෙනව මිස අඩුවෙන්න නෑ. අද හදපු ගානට වඩා වැඩි ගානට තමා හෙට හදන්න වෙන්නෙ. ඒ නිසා මත්තල හදපු එකෙන් ලොකු බලපෑමක් නැහැ.

    ඉතින් මහින්ද කරපු නිසානේ කරයි කියන්නෙ? සල්ලි සරම අස්සෙ ගැහුවා කියපුවා බොරැනෙ? නිකන් පුස් වෙඩි විතරයි ඒවා. අන්න ඒවා තමයි මන්ද මානසික චරිත කියවන්නෙ.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නිසි ප්රයෝජන ගන්න බලයෙ ඉන්න පාලකයො දැන ගන්න ඕනි. ඇයි 2045 හරි ප්රයෝජනයට ගත්තම හොද නැද්ද? නැත්තන් අායෙ 2045 ත් අද හදපු ගානට වැඩි ගානකට එයාපෝර්ට් එකක් හදන්න වෙන‍‍වනේ?

    ඔන්න එක කටුමැටි ගෙදරක මනුස්සයෙක් හන්දියේ මුදලාලිගෙන් සල්ලි පොලියට අරන් බයිසිකලේ නවත්තන්න රෝලර් ඩෝ එහෙම දාල සුපිරි ගරාජ් එකක් හැදුවලු

    ඉතින් ගමේ මිනිස්සු ඇයි යකෝ තෙමෙන වහලෙට පොල් අතු ටිකක් නොදා කටුමැටි ගේ වෙනුවට පොඩි කාමර කෑල්ලක් හරි හදාගන්නේ නැතුව මේ ගරාජ් එකක් පොලී සල්ලි වලින් හැදුවේ කියල අහපුවාම ඒ මිනිහා කිව්වලු "එහෙම කියන්න එපා මම කවද හරි කාර් එකක් ගත්ත දවසට නවත්තන්න තැනකුත් තියෙන්න එපයි මේක ඉතින් තව අවුරුදු ගානක් තියනවනේ ඒක නිසා නාස්තියක් වෙන්නේ නෑනේ" කියල

    එතකොට මිනිහගේ ගෑනි කියනවලු "අනේ ඇත්ත තමයි දැන් පොඩි උනුත් ගරාජ් එකේ සෙල්ලම් කරනවා මමත් රෙදි එහෙම වැස්ස දවසට ගරාජ් එකේ වනනවා හරිම ප්‍රයෝජනවත්" කියල

    උඹයි උඹේ යාළුවයි කියන්නෙත් ඔය කතාවම තමයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක තමයි ඇත්ත. වෙන ඔය මිනිහත් එක්ක කතා කරන්න දෙයක් නෑ. ඌ කියන දෙයක් ඔව් කියල පිලි අරගෙන හිටපන්. ඇයි බන් ඔය පැත්තෙ පාරෙ ඉන්න හරකෙක් බූරුවෙක් කතා කලත් උනුත් කියයි මත්තල එයාපොර්ට් එක තනිකරම විහිලුවක් උනු සල්ලිකාපු ප්‍රොජෙක්ට එකක් කියල.. මුන් ඒක සදාරනීයකරනය කරන කැත බලපන්කො. :( මුල් දවස් වල ආපු flight දැන් එන්නෙ නැත්තෙ passengers නැති නිසා කියල airlines official sites වල පවා දාල තිබුන.
    මාර සක්කිලි හැත්තක් මේ රටේ ඉන්නෙ. උන්ගෙ ගතමනාව ලැබෙනව නම් එච්චරයි. :growl:

    සරලව කියනව නම් corruption. :dull:
    corruptionඑක මගින් කාට හරි වාසියක් වෙනව නම් උන් කවදාවත් ඒ එකට විරුද්ධව කතා කරන්නෙ නෑ. උබ නිකන් ලේ පුච්ච ගන්නෙ නැතුව ඉදින්.. :(

    සල්ලි කාපු ප්‍රොජෙක්ට් කියන්නෙ සල්ලි වියදන් කරල හැදුවත් වැඩක් ගන්න බැරි ඒවා. හරියට අර යූඇන්පී අාන්ඩුවෙන් කරපු සමණල වැව ප්රොජෙක්ට් එක වගේ. මත්තල එහෙම නැහැ. ඒකෙ තියෙන අවුල ප්ලෙන් එන්නැති එක. ඒකට විසදුමක් හොයන්න පුලුවන්.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    So
    what is your opinion about rather than developing a "white elephant" mattala project, if they spend that money on adding another runaway to the BIA and extend the other lounge facilities and Bay facilities?
    to me Mattala is a failure, of course there should be another major airport in Srilanka, but not so soon, since there is no any other facilities like, proper transportation, hotels, food and beverages shops, fuel farm, etc.. etc.. etc..
    this project is a failure.

    Do you think passengers will travel 2-3 hours from the Airport to the hotels if the diversion happened to the MIA? think again..
    airlines won't like to spend more on those things also..

    PS: සිංහලෙන්ම කියනවනම් මත්තල වැඩකරන උන්ට හදිසියකට ටක්සියක යන්න උනොත් 1500ක් 1000ක් යනවලු එයාපෝර්ට් එකට යන්නම. ඒ මදිවට හවස 7න් පස්සේ සහ උදේ 8 වෙනකන් එලියට එන්නත් බැලූ අලි ඉන්න නිසා. ඔන්න ඕකයි ප්‍රැක්ටිකල් සීන් එක.ප්‍රොජෙක්ට් රිපෝට් වල තියන එව්වා 100%ක් ඇත්ත නෙමේ සහෝ..

    Answers Pls

    BUMP
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විදේශ ණය බර කොහොමත් ප්රස්නයක් තමයි. මත්තල හැදුවෙ නෑ කියල විදේශ ණය බර අඩුවෙන්නෙ නෑනේ. අනික මත්තල හැදුවම අඩු‍ගානේ ආදායමක් හරි උපයවනව.

    වටින දවස එනකන් ඉන්න බැහැනේ. පිරිවැය දවසින් දවස වැඩිවෙනව මිස අඩුවෙන්න නෑ. අද හදපු ගානට වඩා වැඩි ගානට තමා හෙට හදන්න වෙන්නෙ. ඒ නිසා මත්තල හදපු එකෙන් ලොකු බලපෑමක් නැහැ.

    ඉතින් මහින්ද කරපු නිසානේ කරයි කියන්නෙ? සල්ලි සරම අස්සෙ ගැහුවා කියපුවා බොරැනෙ? නිකන් පුස් වෙඩි විතරයි ඒවා. අන්න ඒවා තමයි මන්ද මානසික චරිත කියවන්නෙ.....

    ගුනේ ප්ලීස් :lol::lol::lol:

    මත්තල ණය විදේශ නය නෙවෙයිනම් මොන නයද?:rofl: උඹ හිතාගෙන ඉන්නේ මත්තල මහින්දගේ වත්තේ පොල් කඩපු සල්ලි වලින් හැදුව කියලද?:lol:උඹ දන්නවද ඔය එන 16,000 අදායමට රට කීයක් ණය උනාද කියල :lol:

    ඔන්න බයි චින්තනේ උන් හිතන්නේ ඔය ප්‍රොජෙක්ට් වලට සල්ලි මහින්ද දැම්ම කියල :lol: ඒකනේ කීයක් හරි ලැබුනම මදැයි කියන්නේ :lol: