විලි ලැජ්ජයි යකෝ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න එක කටුමැටි ගෙදරක මනුස්සයෙක් හන්දියේ මුදලාලිගෙන් සල්ලි පොලියට අරන් බයිසිකලේ නවත්තන්න රෝලර් ඩෝ එහෙම දාල සුපිරි ගරාජ් එකක් හැදුවලු

    ඉතින් ගමේ මිනිස්සු ඇයි යකෝ තෙමෙන වහලෙට පොල් අතු ටිකක් නොදා කටුමැටි ගේ වෙනුවට පොඩි කාමර කෑල්ලක් හරි හදාගන්නේ නැතුව මේ ගරාජ් එකක් පොලී සල්ලි වලින් හැදුවේ කියල අහපුවාම ඒ මිනිහා කිව්වලු "එහෙම කියන්න එපා මම කවද හරි කාර් එකක් ගත්ත දවසට නවත්තන්න තැනකුත් තියෙන්න එපයි මේක ඉතින් තව අවුරුදු ගානක් තියනවනේ ඒක නිසා නාස්තියක් වෙන්නේ නෑනේ" කියල

    එතකොට මිනිහගේ ගෑනි කියනවලු "අනේ ඇත්ත තමයි දැන් පොඩි උනුත් ගරාජ් එකේ සෙල්ලම් කරනවා මමත් රෙදි එහෙම වැස්ස දවසට ගරාජ් එකේ වනනවා හරිම ප්‍රයෝජනවත්" කියල

    උඹයි උඹේ යාළුවයි කියන්නෙත් ඔය කතාවම තමයි

    මන් ඔන්න උඹේ බාසාවෙන්ම උත්තර දෙනවා.

    එයාපෝර්ට් එක ගරාජ් එකකට සමාන කරන්න බෑ. ඒක කඩ කාමර කෑල්ලකට සමාන කරපන්.

    අර කටුමැටි ගේ ඉස්සරහා පාරෙන් ඕනි තරන් කස්ටමස්ලා යනවනන්. ඒ කස්ටමස්ලත් එක්ක ගණුදෙනු කරන්න කඩ කාමරයක් පොලියට හරි හැදුවහාම තියෙන වැරැද්ද මොකක්ද? රිස්ක එකක් තියෙනවා. හැබැයි එහෙම දෙයක් වත් කලේ නැත්තන් ඉතින් හැමදාම කටුමැටි ගෙරද තමයි ඉන්න වෙන්නෙ.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    නිසි ප්‍රයෝජන ගන්න නිසි ප්‍රතිපාදන තියෙන්න ඕනෙ. ප්‍රතිපාදන/සල්ලි නැතුව නිකන් සුදු අලි ගත්තට වැඩක් නෑ උන්ව නඩත්තු කරන්න බැරිනම්..

    2045 ප්‍රයෝජන ගන්න ඕනෙ ඒව ඇයි බන් දැන් හදන්නෙ, අනික දරන්න පුලුවන් දෙයක්නම් කමක් නෑ. ඔව් මහින්ද වගේ එවුන් නම් රටවල් කරන්නෙ ඉතින් 2045දීත් දෙගුණයක් නෙමෙයි හතරගුණයකින්ම වැඩි වෙලා තමයි ඕක හදන්නෙ වෙන්නෙ...

    mu danang idala nathuwa athi mewa hadala thiyenne loan aragena kiya
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ කියන ආනගතේ ලනගදී ආවොත් හොඳයි මචන්. මොකද මත්තල තියන ගුවන්පථ,උපකරණ,ගොඩනැගිලි ආදියක්ෂය වෙනවා හැමදාම එකවගේ තියෙන්නේ නෑනේ. අනික නඩත්තු වියදම්, එදිනෙදා වියදම්? මේකෙන් හම්බෙන ආදායමෙන් අඩුගානේ මේකට ගත්ත ණය පොලියවත් ගෙවන්න පුලුවන්ද? මේක තනිකර මහින්ද කොමිස් ටිකක් ගන්න සහ ජනප්‍රිය වෙන්න හදපු ව්‍යාපෘතියක් මිසක් දුරදිග බලලා කරපු එකක් නෙමෙයි

    ගොඩනැගිලි, උපකරණ ක්ශය වෙන එකයි. අලුතින්ම ආයෙ හදන්න ගියෝතිනුයි යන වියදම් වලින් අඩුම එක වෙන්නෙ මොකක්ද? හිතල බලපන්.

    අද මේකට හම්බ වෙන ආදායම මදි. ඒත් මේක දියුණු කරන්න බැහැ කියලද උඹ කියන්නෙ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් ඔන්න උඹේ බාසාවෙන්ම උත්තර දෙනවා.

    එයාපෝර්ට් එක ගරාජ් එකකට සමාන කරන්න බෑ. ඒක කඩ කාමර කෑල්ලකට සමාන කරපන්.

    අර කටුමැටි ගේ ඉස්සරහා පාරෙන් ඕනි තරන් කස්ටමස්ලා යනවනන්. ඒ කස්ටමස්ලත් එක්ක ගණුදෙනු කරන්න කඩ කාමරයක් පොලියට හරි හැදුවහාම තියෙන වැරැද්ද මොකක්ද? රිස්ක එකක් තියෙනවා. හැබැයි එහෙම දෙයක් වත් කලේ නැත්තන් ඉතින් හැමදාම කටුමැටි ගෙරද තමයි ඉන්න වෙන්නෙ.

    බෑනේ කඩ කාමරයක් හැදුවනම් ඒකට ගැලපෙන ආදායමක් එනවනේ

    මත්තල මොකක් වගේද දන්නවද? සල්ලි පොලියට අරන් වන්නියක් මැද හදපු සුපර්මාකට් එකක් වගේ :lol: හදපු එකා කියනවා තව අවුරුදු 100කින් ගම දියුණු වෙලා මිනිස්සු සුපර්මාකට් එයි එතකොට අපිට ලැබ තියෙනෙ කියල :lol: ඌට අමතකයි මාසේ අන්තිමට පොලි මුදලාලි එන බව :rofl:
     
    • Like
    Reactions: fdk

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිසි ප්‍රයෝජන ගන්න නිසි ප්‍රතිපාදන තියෙන්න ඕනෙ. ප්‍රතිපාදන/සල්ලි නැතුව නිකන් සුදු අලි ගත්තට වැඩක් නෑ උන්ව නඩත්තු කරන්න බැරිනම්..

    2045 ප්‍රයෝජන ගන්න ඕනෙ ඒව ඇයි බන් දැන් හදන්නෙ, අනික දරන්න පුලුවන් දෙයක්නම් කමක් නෑ. ඔව් මහින්ද වගේ එවුන් නම් රටවල් කරන්නෙ ඉතින් 2045දීත් දෙගුණයක් නෙමෙයි හතරගුණයකින්ම වැඩි වෙලා තමයි ඕක හදන්නෙ වෙන්නෙ...

    ලන්කාවට නිසි ප්රතිපාද නෑ කියල උඹ දන්නව ඇතිනේ. ඉතින් මොන දේ කලත් කරන්න වෙන්නෙ ණය අරන්. ඒකෙ අමුත්තක් නැහැනේ. පහුගිය දවස් වල යූඅැන්පීය ණය ගත්‍ෙතෙ කන බොන දේ වලට.

    2045 කියල කිව්වෙ උඹ මම කිව්වෙ නැහැ.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    බෑනේ කඩ කාමරයක් හැදුවනම් ඒකට ගැලපෙන ආදායමක් එනවනේ

    මත්තල මොකක් වගේද දන්නවද? සල්ලි පොලියට අරන් වන්නියක් මැද හදපු සුපර්මාකට් එකක් වගේ :lol: හදපු එකා කියනවා තව අවුරුදු 100කින් ගම දියුණු වෙලා මිනිස්සු සුපර්මාකට් එයි එතකොට අපිට ලැබ තියෙනෙ කියල :lol: ඌට අමතකයි මාසේ අන්තිමට පොලි මුදලාලි එන බව :rofl:

    :lol::rofl: best comment so far :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    uu mata answer dunneth na ban maru una
    itin koheda

    Mattala Rajapaksa International Airport, says an industry expert, with sheer disdain, “is the biggest insult to aviation done in the name of furthering aviation by any Head of State, Minister of Aviation or anyone I have known in my entire career.”
    There are so many things awry with Mattala. Practitioners do not know where to begin. The runway orientation is wrong. “It is so wrong that the airport is doomed,” was the direst opinion expressed.The International Civil Aviation Organisation (ICAO)’s manual for aerodrome construction specifies that wind speed and direction must be taken into account when building a runway. An aircraft must land into the wind (“headwind”, as it is called).
    As confirmed by several sources, as well as a senior retired air traffic controller, the wind blows perpendicular to the centre line of the runway at MRIA — that is, across it. This is called “crosswind” and is the worst type of condition for landing. A cursory glance at the wind sock gives indication of this.“As a matter of interest — but something that most readers would not find surprising — Sri Lankan pilots were not consulted when MRIA was constructed,” Captain G.A. Fernando, a vocal retired aviator, is on record as saying. “Today, aircraft landing there in the afternoon experience crosswinds of over 30 knots, which could be over the demonstrated crosswind limits for some aircraft.”While heavy planes might manage with a technique called “crab-landing”, these circumstances are particularly dangerous to light training aircraft which can get pushed off the runway by gusting wind. “You can never have ab initio flying training at Mattala,” declared another industry expert. “If you permit it, you are paving the way for a serious accident. We are now saddled forever with an airport whose runway orientation is wrong.”The airstrip, at 3,500m long and 60m wide, is capable of landing an A380 aircraft. But it has no parallel taxiway which is essential for big, heavy aircraft. A plane landing away from the terminal will have to do a 180-degree turn at the end of the runway and retrace its path.The wear and tear inflicted on the airstrip and on the wheels of the aircraft by this manoeuvre is immense. If, on top of everything, there are also no passengers on board, the operation becomes financially unfeasible. These factors could explain why, despite all the bragging, the expected traffic did not arrive on the longest runway in the country.Another reason could be the Government’s insistence of protecting the national carrier at the expense of its airports and aviation industry. “Introducing an open skies policy to Mattala has no meaning when Katunayake has restricted freedoms,” said an official, also requesting anonymity. “Whenever international airlines ask for more operating rights, SriLankan Airlines blocks it for fear of competition.”“But what is the return on investment on an airline?” he asked. “In contrast, what is the return on investment on an airport? Every international aviation hub is a thundering financial success.”Many of the other flaws are widely known including elephants on the access road (particularly at night, as there is no protective fencing along the route) and birds. The Civil Aviation Authority’s statistics show that as many as 15 bird strikes were recorded at MRIA in 2014, four times more than the previous year.

    http://www.sundaytimes.lk/150628/news/why-mattala-could-not-take-off-heres-the-plane-truth-154888.html

    මේ කියන විදිහට cross-wind නිසා training වලට ගන්නත් බැරිලු :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බෑනේ කඩ කාමරයක් හැදුවනම් ඒකට ගැලපෙන ආදායමක් එනවනේ

    මත්තල මොකක් වගේද දන්නවද? සල්ලි පොලියට අරන් වන්නියක් මැද හදපු සුපර්මාකට් එකක් වගේ :lol: හදපු එකා කියනවා තව අවුරුදු 100කින් ගම දියුණු වෙලා මිනිස්සු සුපර්මාකට් එයි එතකොට අපිට ලැබ තියෙනෙ කියල :lol: ඌට අමතකයි මාසේ අන්තිමට පොලි මුදලාලි එන බව :rofl:

    වන්නිය මැද්දෙ කියන්න කොහොමද? ඔක්කොම ජාත්‍යන්තර ගුමන් මාර්ග තියෙන්නෙ මත්තල උඩින්නෙ?

    ආයෙ ඉන්දියාවට ඇරෙන්න මුහුද උඩින් යන ඒවාට නතර වෙන්න පුලුවන් ලන්කාවෙ විතරනේ ඒවායෙ ඩෙස්‍ටිනේශන් එකට කලින්?

    ඉතින් ඇයි එහෙම තිබිලත් වන්නිය මැද කියල බොරැ රෑපක ගේනනෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    http://www.sundaytimes.lk/150628/news/why-mattala-could-not-take-off-heres-the-plane-truth-154888.html

    මේ කියන විදිහට cross-wind නිසා training වලට ගන්නත් බැරිලු :dull:

    cross-wind නිසා training වලට ගන්නත් බැරිනන් ඒක හදපු විදියෙ අවුලක් මිස එයාපෝර්ට් එක මත්තල තිබීමෙ අවුලක් නෙමේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වන්නිය මැද්දෙ කියන්න කොහොමද? ඔක්කොම ජාත්‍යන්තර ගුමන් මාර්ග තියෙන්නෙ මත්තල උඩින්නෙ?

    ආයෙ ඉන්දියාවට ඇරෙන්න මුහුද උඩින් යන ඒවාට නතර වෙන්න පුලුවන් ලන්කාවෙ විතරනේ ඒවායෙ ඩෙස්‍ටිනේශන් එකට කලින්?

    ඉතින් ඇයි එහෙම තිබිලත් වන්නිය මැද කියල බොරැ රෑපක ගේනනෙ?

    ගුවන් මාර්ග උඩින් තිබ්බට පහල තියෙනේ කැලෑවක් නේ :rofl:

    උඹ හිතන්නේ මත්තලට ප්ලේන් නැත්තේ විදේශ කුමන්ත්‍රණයක් නිසා කියලද?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    cross-wind නිසා training වලට ගන්නත් බැරිනන් ඒක හදපු විදියෙ අවුලක් මිස එයාපෝර්ට් එක මත්තල තිබීමෙ අවුලක් නෙමේ.

    හැදුවේ අපිද බන්ස් :rofl:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    වන්නිය මැද්දෙ කියන්න කොහොමද? ඔක්කොම ජාත්‍යන්තර ගුමන් මාර්ග තියෙන්නෙ මත්තල උඩින්නෙ?

    ආයෙ ඉන්දියාවට ඇරෙන්න මුහුද උඩින් යන ඒවාට නතර වෙන්න පුලුවන් ලන්කාවෙ විතරනේ ඒවායෙ ඩෙස්‍ටිනේශන් එකට කලින්?

    ඉතින් ඇයි එහෙම තිබිලත් වන්නිය මැද කියල බොරැ රෑපක ගේනනෙ?

    world air routes map ekak arang balapang internional flights yanne maththala udin da kiyala:lol::lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,921
    3,282
    113
    Malabe
    mattala did not make profits back then but traffic was growing.
    there were several srilankan airlines flights one mihin lanka several SLAF helitours flights operated with y12s and MA60 and fly dubai.
    this government within a month of coming to power removed all sri lankan and mihin flights. that's a fact.

    Bro I'm not going to dispute your knowledge about airlines. But the fact remains whether we NEEDED a project of this gigantic magnitude. Surely you don't mean this was the most urgent project needed for our country now. If the funding was coming from some source it would have been okay, but to take massive loans at astronomical interest to utilise for an obviously-not-so-urgent-project is absurd, to say the least. I can't help wondering how little Male is managing airlines and airports.
    MR is a showman. He hates to leave the limelight, as you see even now. He can't control his impulse to launch himself on daring but foolish projects, most of which were cunningly proposed by his close ring of stooges for financial kickbacks. He would think nothing of costs involved if the project tickles his fancy.
    Thank god we failed to host the C'wealth Games. Look at what Greece is going through after hosting the Olympics!
     
    • Like
    Reactions: rashee_irosh

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ලන්කාවට නිසි ප්රතිපාද නෑ කියල උඹ දන්නව ඇතිනේ. ඉතින් මොන දේ කලත් කරන්න වෙන්නෙ ණය අරන්. ඒකෙ අමුත්තක් නැහැනේ. පහුගිය දවස් වල යූඅැන්පීය ණය ගත්‍ෙතෙ කන බොන දේ වලට.

    2045 කියල කිව්වෙ උඹ මම කිව්වෙ නැහැ.

    ඉතින් ඒක තමයි ඕයි මන් කියන්නෙ ඉස්සෙල්ලා ප්‍රතිපාදන සකස් කරගෙන ඉන්න ඕනෙ ඔයවගේ ලබ්බවල් හදන්න කලින්.

    එහෙම නැතුව හැදුවහම වෙන්නෙ ඒවයින් ප්‍රයොජන ගන්න බැරුව කනාටු වෙලා යනවා, නටබුන් වෙලා යනවා.. ඊට පස්සෙ ඒවා අයේ අලුත් වැඩියා කරන්න වෙනම ප්‍රතිපාදන ඕනෙ, වියදම් දෙකයි

    මේ යන විදිහට 2045 නෙමෙයි 2075 වගේ වෙනකොටනම් ඔන්න මොකක් හරි කරගන්න පුලුවන් වෙයි..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Bro I'm not going to dispute your knowledge about airlines. But the fact remains whether we NEEDED a project of this gigantic magnitude. Surely you don't mean this was the most urgent project needed for our country now. If the funding was coming from some source it would have been okay, but to take massive loans at astronomical interest to utilise for an obviously-not-so-urgent-project is absurd, to say the least. I can't help wondering how little Male is managing airlines and airports.
    MR is a showman. He hates to leave the limelight, as you see even now. He can't control his impulse to launch himself on daring but foolish projects, most of which were cunningly proposed by his close ring of stooges for financial kickbacks. He would think nothing of costs involved if the project tickles his fancy.
    Thank god we failed to host the C'wealth Games. Look at what Greece is going through after hosting the Olympics!

    Truth has been spoken
     
    :):):) ++