විලි ලැජ්ජාවක් නැති පක්කිලියා

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421
    113
    The sad part is that these are the type of people we have in the cabinet who take policy decisions on behalf of the country. Can we expect any future except a bleak rainy cloud? An uneducated rotten lot.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283

    That's the sad part and the saddest part is, there are so many people (jerks) out there to vote those arses again n again to verify their victory to the parliament.

    It's a chain, a well adopted system, only way to take the good ones out of this situation is to move out from this country
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මගෙ ආදරණීය අම්මෙ, තාත්තෙ... අපි ඒදා ඒහෙම කිව්ව තමයි...
    ඒ්ත් මතක තියා ගන්න - ඇමරිකාව නෙමෙයි,
    මොන ලෝක බලවතා ආවත් යුගදනවි හදන්න පාවිච්චි කරපු,
    ඒක වැලි කැටයක්... ඒක වැලි කැටයක්...
    මගෙ මේ මාතෘ භූමියෙන් පිටට ගෙනියන්න දෙන්නෙ නෑෑෑෑෑෑෑෑ........:mad::mad:
    ඒදාට තමයි ඇමරිකාව දැනගන්නෙ මේ පුංචි රටේ මිනිස්සුන්ගෙ දේශප්‍රේමය...
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    නිකන් බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා
    කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා
    කණ හොඳට මිරිකලා කැටගොඩ ගැහුවද විමලා
    අනේ උඹෙ ජාතික ආලේ කට් වෙලා

    කණ හොඳට මිරිකලා කැටගොඩ ගැහුවද විමලා

    අනේ උඹෙ ජාතික ප්‍රේමේ කට් වෙලා
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බයිදේශප්‍රේමේ කකුල් දෙකේ හිටන් බේරෙනෝ පිංවතුනි.. :rofl::rofl:
    ඕක මොකද්ද , ඉන්දියාවට තෙල් ටැංකි දුන්නෙ කුණු කොල්ලෙට, මත්තල සින්නක්කර චිනෙට, හම්බන්තොට අවුරුදු ගාණකට බද්දටද...
    තව මොනාද බම් අවුරුදු 4.5 ට නොකලේ..? රටටම් ඇරලා, සහරාන්ට කියලත් ඇරෙව්වෙ...
     
    • Haha
    Reactions: ElaBaba

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඕක මොකද්ද , ඉන්දියාවට තෙල් ටැංකි දුන්නෙ කුණු කොල්ලෙට, මත්තල සින්නක්කර චිනෙට, හම්බන්තොට අවුරුදු ගාණකට බද්දටද...
    තව මොනාද බම් අවුරුදු 4.5 ට නොකලේ..? රටටම් ඇරලා, සහරාන්ට කියලත් ඇරෙව්වෙ...
    උඹේ අම්මාව එකෙක් දුෂණය කරනවා ඊට පස්සේ තව එකක් දුෂණය කරනවා ඊට පස්සේ උඹ කරන්නේ හොඳටම දුෂණය කරපු එකාව හොයන එකද නැතිනම් දෙන්නාම කරපු දුෂණය දුෂණයක් විදියට දකින එකද ?

    අම්මපා උඹේ පියාගේ #යිය මොකද නග්ගාද මන්දා එදා රෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    නිකන් බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා
    කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා
    කණ හොඳට මිරිකලා කැටගොඩ ගැහුවද විමලා
    අනේ උඹෙ ජාතික ආලේ කට් වෙලා

    කණ හොඳට මිරිකලා කැටගොඩ ගැහුවද විමලා

    අනේ උඹෙ ජාතික ප්‍රේමේ කට් වෙලා

    🤣🤣🤣
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    උඹේ අම්මාව එකෙක් දුෂණය කරනවා ඊට පස්සේ තව එකක් දුෂණය කරනවා ඊට පස්සේ උඹ කරන්නේ හොඳටම දුෂණය කරපු එකාව හොයන එකද නැතිනම් දෙන්නාම කරපු දුෂණය දුෂණයක් විදියට දකින එකද ?

    අම්මපා උඹේ පියාගේ #යිය මොකද නග්ගාද මන්දා එදා රෑ
    උන් දෙන්නටම මොක හරි කොරම්න පුළුව්න් කම තිබ්බ කියන නිගමායට කෙලින්ම එන්න පුළුවන්. මොකුත් නොකර බලන් ඉඳලා, පස්සෙ කියන උඹට තිබ්බෙ මේ පොසිෂන් එකට ගහන්න එහෙනම් වැඩේ ලේසී කියන එකා ගැන නම් කියල වැඩක් නෑ.
    ගහනව බලනිඳල පව් කියල එකපාරක් දුන්නම ඇරල ඒක ඇතුලෙ යවල විනාස කරල, දැන් ලේසි ගහපන් කියල කියන එකා.. ඌ තමයි ආයෙ ඉතින් කල්පෙකින්දුන්නත් ඒ දේම කරන එකා..
    ඕක දූෂකයගෙ ඇහෙන් බලපම්.... 😂
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    ඕක මොකද්ද , ඉන්දියාවට තෙල් ටැංකි දුන්නෙ කුණු කොල්ලෙට, මත්තල සින්නක්කර චිනෙට, හම්බන්තොට අවුරුදු ගාණකට බද්දටද...
    තව මොනාද බම් අවුරුදු 4.5 ට නොකලේ..? රටටම් ඇරලා, සහරාන්ට කියලත් ඇරෙව්වෙ...
    මේ යන විදිහට ගියොත් අවුරුදු 5 යද්දි රටම විකුනල තියෙයි වගේ නේද? පාස්කු ප්‍රහාරේ වැරදි කාරයෝ ඇල්ලුවාද බයියෝ දැන් ඡන්දේ ගන්න stage දෙවනත් කලාවගේ..
     
    • Haha
    Reactions: incest_cult

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඕක මොකද්ද , ඉන්දියාවට තෙල් ටැංකි දුන්නෙ කුණු කොල්ලෙට, මත්තල සින්නක්කර චිනෙට, හම්බන්තොට අවුරුදු ගාණකට බද්දටද...
    තව මොනාද බම් අවුරුදු 4.5 ට නොකලේ..? රටටම් ඇරලා, සහරාන්ට කියලත් ඇරෙව්වෙ...
    මත්තල කවද්ද චීනෙට වික්කේ?