විලි ලැජ්ජ නැති බයියා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මගේ ලිස්ට් එකේ අපේ ඉස්කෝලෙ අපේ පන්තියෙම එකෙක් කඩේ යනව කියහන්කො කැරිම විදිහට. ඌට රත්තරන් වරායෙ ජොබ් එක අරන් දුන්න විතරයි. රෙදි උනා දාලා කඩේ යන්නෙ. නෙදකින් බලන්න අප්පිරියයි.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගේ ලිස්ට් එකේ අපේ ඉස්කෝලෙ අපේ පන්තියෙම එකෙක් කඩේ යනව කියහන්කො කැරිම විදිහට. ඌට රත්තරන් වරායෙ ජොබ් එක අරන් දුන්න විතරයි. රෙදි උනා දාලා කඩේ යන්නෙ. නෙදකින් බලන්න අප්පිරියයි.
    රාජපක්ශලාට හෙන ගහන කොට උන්ටත් හෙන ගහන්න ඕන බන්.. මෙච්චර තිරිසන් විදියට කිසිම ලාබයක් නැති සාක්කිලි වේස බල්ලොන්ට කඩේ යන උන්ට අනිවාර්‍යෙන් ශාප වෙන්න ඕන.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,754
    113
    හස්තිශෛලපුර
    මගේ ලිස්ට් එකේ අපේ ඉස්කෝලෙ අපේ පන්තියෙම එකෙක් කඩේ යනව කියහන්කො කැරිම විදිහට. ඌට රත්තරන් වරායෙ ජොබ් එක අරන් දුන්න විතරයි. රෙදි උනා දාලා කඩේ යන්නෙ. නෙදකින් බලන්න අප්පිරියයි.
    oya wage unwa transfer karanna ona, wenama ministries walata.. kalakanni hetta
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මාගෙ FB friend list එකේ එකෙක් ඉන්නවා. Dial එක නාකි මයිනට, ගු ගෝඨාට නැතුව අනික් ඔක්කොම 225 ට බනිනවා. හරියට විමල් වීරවංශ වගේ. 🤣 🤣 🤣

    කියන්නේ දැන් මධ්‍යස්ථයි කියලා.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කිරියෙ වේස ගූ පොන්නයා නම් තාම මයිනගෙ පුක ලෙව කනව නෙ... ඌට ඉතින් ගූ රසයි නෙ... ගූ පෙරේතය
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඌරන්ට මොන සෞඛ්‍යද??? ඌ ඒ අසුචි වලේම තමයි 😁
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ ලිස්ට් එකේ අපේ ඉස්කෝලෙ අපේ පන්තියෙම එකෙක් කඩේ යනව කියහන්කො කැරිම විදිහට. ඌට රත්තරන් වරායෙ ජොබ් එක අරන් දුන්න විතරයි. රෙදි උනා දාලා කඩේ යන්නෙ. නෙදකින් බලන්න අප්පිරියයි.
    ඔකේ අනික් පැත්ත මගේ එකේ එකෙක් ඉන්නවා ඌ විමලයාගේ මිඩියා යුනිට් එකේ. කඩේ ගියා කියන්නේ සටකෙට පුක නැ . දැන් සාටකෙට බනින්නත් බැ . විමලයාගේ පැත්ත ගන්නත් බැ . අර ඇටි කෙහෙල් සින් එක දාල මම පොස්ට් එකක් දැම්මා වෝල් එකට. අද මාව අන්ෆ්රෙන්ඩ් කරලා. :lol: :lol: :rofl:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Don't know all ignored 🛡️
    කොන් වෙලා නේද පොන්නයා :lol::lol::lol:වෙන වෙන ඒවයින් එහෙන් මෙහෙන් රිංගනව පේනවා.. ඒවත් බල්ලෙක් ගනන් ගන්නෙ නෑ.. මයිනට වුන වැඩේම තමා උගේ පුක ලෙවකන මැක්කට උනෙත්... බල්ලෙක් ගනන් ගන්නෙ නෑ දෙන්නම 🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: Bomber_Man

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොන් වෙලා නේද පොන්නයා :lol::lol::lol:වෙන වෙන ඒවයින් එහෙන් මෙහෙන් රිංගනව පේනවා.. ඒවත් බල්ලෙක් ගනන් ගන්නෙ නෑ.. මයිනට වුන වැඩේම තමා උගේ පුක ලෙවකන මැක්කට උනෙත්... බල්ලෙක් ගනන් ගන්නෙ නෑ දෙන්නම 🤭🤭🤭🤭
    උ කියන්නේ එක නෙමේ බන් මට හිතෙන්නේ. මේකේ ත්‍රෙඩ් එකක් දාල ඔය කඩේ යන උන් ඔක්කොම ඉග්නෝ කල සෙට් පිටින්. එක ගැන මු කියන්නේ
     
    • Like
    Reactions: Bomber_Man

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    මගේ ලිස්ට් එකේ අපේ ඉස්කෝලෙ අපේ පන්තියෙම එකෙක් කඩේ යනව කියහන්කො කැරිම විදිහට. ඌට රත්තරන් වරායෙ ජොබ් එක අරන් දුන්න විතරයි. රෙදි උනා දාලා කඩේ යන්නෙ. නෙදකින් බලන්න අප්පිරියයි.

    රටේ පවට උපන් මූසල කාලකණ්ණි ඕකූන්. මැරිල යන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දෙබයි දෙබස...

    ලඟදි දවසක ගෑස් පෝලිමක ඉන්නකොට කණට වැටුන ජොලි සීන් එකක්.
    මේ දෙන්නගෙන් එකෙක්ව මම අඳුරනව...

    1බයිය ගෑස් පෝලිමේ ඉන්නකොට, මූව දැකල 2බයිය කෑ ගහගෙන ලඟට ආවා...

    2බයිය :-
    අඩෝ... දැන් සැපද? අල ලාබද? ලූණු ලාබද ගෑස් තියෙනවද?, ලැජ්ජයි යකෝ තොපේ ආණ්ඩුව නේද? උඹල නාලකගෙ මිනිස්සු නේද? ඡන්දෙත් දීල දැන් පෝලිමෙත් ඉන්නව.

    1බයිය :-
    අනේ කෑ නොගහ පල යකෝ යන්න, අපි ඡන්දෙ දුන්න විතරයි, තොපි බසුත් අරං අඬාගෙන ගියා නේද අප්පච්චි බලන්න....

    2බයිය මිසිං....