විදි දරුවන්ට ජිවය දුන්න අම්මා....
අවසන් හුස්මෙන් මෙලොව හැර ගියා
රත්තරං පුතේ මා මළ දවසට සුදු කොඩි වලින් මල් මාවත් තනනු එපා....
දුප්පත් වෙලා ඉපදුනේ පාපය ගෙවන්නට මට විදි පුරා.....
සිගමන් ගිහින් කුසතුල ඉන්න නුබලව දින දින පොෂණය කලා....
දහදුක් මැද දරු සුරතල් වෙනුවෙන් මං තවදුරටත් සිනාසුනා......
පොල් ගහ පාමුල
අප්පා මිය ගියේ නුබලගේ පෙර පුරුවේ කල පවට තමා....
සිත කඩා නොවැටී
රත්තරං නුබලට මං ආදරේ නිසා
දිරි ගෙන උබලා ගැන මං හීන දැක්කා.....
තනියම වින්ද දුක් දවසක පැණි රස වෙයි සිතුවා....
ඉවසන්නට බැරිව විළි වේදනා එ රෑ පුරා රුඩිරය දොරේ ගලා ගියා....
යන්තම් නුබලගේ සිනා මට ඇසුනා.....
නෙත් පිය වෙලා අම්මගේ අවසන් හුස්මත් පුංචි පුතේ නුබලට අහිමිවුනා.....
අනේ දෙවියනේ
අම්මා අප්පා නැති උබලට කිසි දින බඩගිනි වෙන්න එපා.....
නිර්මාණය -- කසුන්----
Source -: https://www.facebook.com/photo.php?fbid=811034352330456&set=gm.594323374069668&type=3&permPage=1