විලුබ රිදෙනවා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් මාසයක විතර ඉදන්
    මගෙ යාලුවෙකුට ඔහොම වෙලා කාටිලේජ ගෙවිලා කිව්වා බන්. ඌ ඉන්ජෙක්ෂන් ගහලා දැන් හොදයිලු
    මගෙ පොඩීකාලෙ ඉදන් සද්දෙ ඇහුනා දිස්වන මෙච්චර ඉක්මනට කෙලවෙයි කියලා හිතුවෙ නෑ.
    අඩෝ තරුනයෙක් මං හොදම විසදුම කියපල්ලා මේකට.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    baya wenna kalin Dr kenek ta pennanna keewe
    කකුල් දෙකේම විලුබවල් රිදෙනවද දියවැඩියාවට. මගෙ එකයි

    dawasama asahana thread dala විලුබta bara dila athe gahana eka nawaththapan waruna rajasinghe
    උබෙ අම්මා තෙල් වගයක් ගානවා. අඩුවෙයි කීවා හවසට
     
    • Like
    Reactions: NRTG

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,870
    10,104
    113
    දැන් මාසයක විතර ඉදන්
    මගෙ යාලුවෙකුට ඔහොම වෙලා කාටිලේජ ගෙවිලා කිව්වා බන්. ඌ ඉන්ජෙක්ෂන් ගහලා දැන් හොදයිලු
    මගෙ පොඩීකාලෙ ඉදන් සද්දෙ ඇහුනා දිස්වන මෙච්චර ඉක්මනට කෙලවෙයි කියලා හිතුවෙ නෑ.
    අඩෝ තරුනයෙක් මං හොදම විසදුම කියපල්ලා මේකට.
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කකුල් දෙකේම විලුබවල් රිදෙනවද දියවැඩියාවට. මගෙ එකයි

    උබෙ අම්මා තෙල් වගයක් ගානවා. අඩුවෙයි කීවා හවසට

    thota දියවැඩියාව da??

    asahanaya kiuwe oka thamai
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    දැන් මාසයක විතර ඉදන්
    මගෙ යාලුවෙකුට ඔහොම වෙලා කාටිලේජ ගෙවිලා කිව්වා බන්. ඌ ඉන්ජෙක්ෂන් ගහලා දැන් හොදයිලු
    මගෙ පොඩීකාලෙ ඉදන් සද්දෙ ඇහුනා දිස්වන මෙච්චර ඉක්මනට කෙලවෙයි කියලා හිතුවෙ නෑ.
    අඩෝ තරුනයෙක් මං හොදම විසදුම කියපල්ලා මේකට.
    Mata th oka wela tiyenne honda kara gttoth matath kiyanna
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මොකක්හරි දරුණු දෙයක පෙර සඥ්ඥාවක්. විස්තර කියන්න හිතෙන්නේ නැහැ හිත නරක් වෙයි කියලා හිතලා. ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න :unsure:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    dancing-coffin-coffin-dance.gif
     
    • Haha
    Reactions: NRTG

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දෙකේම
    ඒක නම් හරියට දන්නේ නෑ
    මම දන්නා ඩොකෙක් එක්ක එක එක විස්තර කතා කර කර ඉද්දි කියපු කතාවක් ඒක
    දන්නා කෙනෙකුට එහෙම අමාරුවක් මම අහලා නෑ
    ---------------------
    තැලිලා හරි මොකක් හරි වැදිලා හරි නම් ඔයාට ඒ ගැන මතකයක් තියෙන්න ඕනේ
    එහෙම නැත්නම් මේ කිරි වාට්ටුවේ ටින්කිරි නාගන්නේ නැතුව
    ගිහින් බෙහෙත් ගන්න
     
    • Like
    Reactions: NRTG