ව්‍යාතිරේකයක් එක්කරමි........
1. සෑම සාර්ථක මිනිසෙකු පිටුපසින් ම ගැහැණියක් සිටී. එසේ ම සෑම අසාර්ථක මිනිසෙකු ඉදිරියෙන් සිටින්නේ ද ගැහැණියකි.
2. විවාහයට පෙර ගැහැණිය සිතන්නේ මේ පුරුෂයා මා හා විවාහවීමෙන් පසුව වෙනස් වනු ඇතුයි කියාය. නමුත් විවාහයෙන් පසුව පිරිමි වෙනස් නොවෙති. විවාහයට පෙර පිරිමි සිතන්නේ මේ ගැහැණිය විවාහයට පසුව ද නොවෙනස් ව සිටිනු ඇතැයි කියාය. නමුත් විවාහයට පසුව ගැහැණු වෙනස් වෙති.-මහා කවි ජෝන් මිල්ටන්.
3. විවාහයකදී සුදු කළු කර ගැනීමට තරම් කළු බලවත් නොවේ නම් කළු සුදු කර ගැනීමට තරම් සුදු බලවත්විය යුතුය.
4. පිළිවෙලින් වසර 26ක් සහ 23ක් මමත් මගේ බිරිදත් ඉතාම සතුටින් මොලොව වාසය කළෙමු. ඉනික්බිති ව අපේ විවාහය සිදුවිය.-මහා කවි ජෝන් මිල්ටන්.
5. මගේ ප්‍රීතිමත් විවාහ දිවියෙහි රහස කුමක්දැයි මගේ මිතුරෝ විමසති. සතියකට වරක් "එලියට" ගොස් අප දෙදෙනා විනෝදවීම එයට හේතුවයි. ඉස්තරම් මත්පැන් වඩියක්,හොද රාත්‍රී ආහාරයක් සහ පැයක පමණ ආලිංගන නැටුමක් ද එයට අයත් ය. මම එලියට යන්නේ බදාදා දිනවල අතර මගේ බිරිද එසේ කරන්නේ සිකුරාදා දිනවලදී ය.-මහා කවි ජෝන් මිල්ටන්.