මගේ ප‍්‍රස්නේ දැන් පවතින ක‍්‍රමය යටතේ මන්ත‍්‍රී ආසන 225 ක් තියෙනවා ඒ තිබිලත් එක එකා තමන්ගේ වැඩේ කරගන්නව මිසක් ජනතාවට දෙයක් කරන්නේ නෑ. අනික. පලාත් සභාවලට ආසනයේ කී දෙනෙක් ගිහින් ඉන්නවද, අනික් ප‍්‍රාදේශීය සභාවට. ඉතින් බලං ගියාම ඔය කියන ජනමූලයන් ඔනවටත් වැඩියෙන් දැනටත් නියෝජනය වෙලා තියෙනව නේද? ඉතින් ඇයි තවත් ඔලු ගණන වැඩි කරන්න හදන්නේ . ජනතාවට සේවය කරන්නමද?![]()
ඉතින් බන් මේ වගෙ කාලකන්නි ගොඩක් පාර්ලිමේන්තුවට යන පාර ඇරිලා තියෙන්නේ මේ තියෙන ක්‍රමේටයි. 20න් කරන්න හදන්නේ දැන් තියෙන ක්‍රමේ වෙනුවට කේවල සමානුපතික දෙකම අඩංගු මිශ්‍ර ක්‍රමය හදුන්වා දෙන එක. එතකොට ඒ අලුත් ක්‍රමය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න 255ක් ඕනේ
පලාත් සභා වලින් ලොකු වැඩක් වෙන්නෙ නෑ. ගැන පස්සේ හොද තීරනයක් ගන්න ඔනේ








