විවාදයට විවෘතයි. 225 ද 237 ද ?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මගේ ප‍්‍රස්නේ දැන් පවතින ක‍්‍රමය යටතේ මන්ත‍්‍රී ආසන 225 ක් තියෙනවා ඒ තිබිලත් එක එකා තමන්ගේ වැඩේ කරගන්නව මිසක් ජනතාවට දෙයක් කරන්නේ නෑ. අනික. පලාත් සභාවලට ආසනයේ කී දෙනෙක් ගිහින් ඉන්නවද, අනික් ප‍්‍රාදේශීය සභාවට. ඉතින් බලං ගියාම ඔය කියන ජනමූලයන් ඔනවටත් වැඩියෙන් දැනටත් නියෝජනය වෙලා තියෙනව නේද? ඉතින් ඇයි තවත් ඔලු ගණන වැඩි කරන්න හදන්නේ . ජනතාවට සේවය කරන්නමද?:no::no::no::no::no:

    ඉතින් බන් මේ වගෙ කාලකන්නි ගොඩක් පාර්ලිමේන්තුවට යන පාර ඇරිලා තියෙන්නේ මේ තියෙන ක්‍රමේටයි. 20න් කරන්න හදන්නේ දැන් තියෙන ක්‍රමේ වෙනුවට කේවල සමානුපතික දෙකම අඩංගු මිශ්‍ර ක්‍රමය හදුන්වා දෙන එක. එතකොට ඒ අලුත් ක්‍රමය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න 255ක් ඕනේ

    පලාත් සභා වලින් ලොකු වැඩක් වෙන්නෙ නෑ. ගැන පස්සේ හොද තීරනයක් ගන්න ඔනේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒ වගේම තමයි මෙතන කමෙන්ට් කරපු සමහර අය කියනවා දැන් පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම තමන්ට විතරක් වැඩ කරන අය කියල ... ඒ වගේම හිතල බලන්න අවුරුදු 69 ක් තිස්සේ ලංකාවේ පාර්ලිමේන්තුවට වැඩි පුරම පත් වුනේ එජාපය සහ සන්ධානය කියන ප්‍රධාන පක්ෂ දෙක .. අපිම තමයි එගොල්ලොන්ව පත් කරගත්තේ .. වෙන අයට අවස්තාවන් තිබ්බේ නැති තරම් ...

    එහෙනං අපි පාර්ලිමේන්තුවේ ඉන්නේ වංක මිනිස්සු කියල අපේ මොලෙන් මැනගෙන තියෙන්නේ ඒ පක්ෂ දෙකට සාපේක්ෂව .. හැබැයි මතක තියාගන්න ඒ පක්ෂ දෙකට අමතරව තවත් හොඳ සුළු පක්ෂ අපේ රටේ තියෙනවා .. ඒවාටත් අවස්තාවක් දීල බලන්න ඕනේ .. :yes:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63

    ඔයා කියන්නේ ජේ.වී.පී. එකට දෙන්න කියලද.....

    මගේ නම් අදහස ...... හොද අදහස් තියෙන දේශපාලන මතවලින් තොර හොද තරුණ කොටසක් තෝරගන්න පුලුවන්නම්.. නව පක්‍ෂයක් විදියට.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    1976 අන්තිමට අහෝසි කරපු .. දැන් ආයෙත් අලුතින් ගේන්න හදන මැතිවරණ ක්‍රමයට අනුව කරපු සීමා නිර්ණයේදී එදා ජාතික ලැයිස්තුවෙන් එන මන්ත්‍රීවරුන් හැරුනම එක ඡන්ද කොට්ඨාශයකින් තෝරන මන්ත්‍රී වරුන් ගාන වෙලා තියෙන්නේ 168. එදා ජනගහනය ගණන් බලල තියෙන්නේ ලක්ෂ 20 ගානක් හෝ ඒ වගේ ගානක් මට මතක හැටියට ... :nerd::nerd:

    එත් අද 2015 වෙද්දී ඡන්ද කොට්ඨාශ වැඩි වෙලා වගේම ජනගහනය කෝටි 2 කට ආසන්න ගානක් වෙලා තියෙනවා .. එහෙම තියෙද්දී එක්කෝ අර 168 වැඩි වෙන්න ඕනේ .. එහෙමත් නැත්තන් අමාරුවෙන් හරි 168 පවත්වාගෙන යන්න ඕනේ ... මේ මන්ත්‍රී ආසන 168 යි ජාතික ලැයිස්තුවෙන් එන මන්ත්‍රී ආසන ගානයි එකතු උනාම තමයි ආසන දෙසිය ගානක් එන්නේ ... :shocked::shocked:

    එත් අද හැමෝම පක්ෂ වල අය ගහ ගත්තට කවුරුත් දන්නේ නෑ ඇත්තටම මේ 20 ගේන එක පරක්කු කරන්නේ කවුද කියල .. ඇත්තටම මේ 20 ගේන එක පරක්කු කරන්නේ එක්සත් ජාතික පක්ෂය .. :frown::frown::frown:

    මොකද අනික් සුළුපක්ෂ , සන්ධානේ ඔක්කොම එකඟ වෙලා මේ කොට්ඨාශ වලින් එන ආසන 168 වැඩි කරමු කිව්වා .. එතකොට එජාපෙ කිව්වේ එහෙම බෑ ... :growl::growl: මොකද ඒක එජාපෙට අවාසි නිසා ... ඊට පස්සේ ඕක ඔහොම කල් ඇදල ඇදල එජාපෙ කිව්වේ එහෙනං කොට්ඨාශ වලින් එන මන්ත්‍රී ආසන ගණන 125 අඩු කරලා ජාතික ලැයිස්තුවෙන් එන ආසන ගාන වැඩි කරමු කියල .. ඒක කැබිනට් මණ්ඩලේත් සම්මත කරගත්තද කොහෙද :lol::lol: එක මහ ගොන් තර්කයක් වගේම කරොත් රට අස්ථාවර වෙන වැඩක් .. එකට අනිත් කිසිම පක්ෂයක එකඟතාවය මේ වෙනකනුත් හම්බෙලා නෑ ... :no:

    ඇත්තම කතන්දරේ තමයි මේ ඡන්ද ක්‍රමය ප්‍රයෝගිකව පවත්වන්න නං ඡන්ද කොට්ඨාශ වලින් එන ආසන ගාන අනිවා වැඩි කරන්නම ඕනේ .. එහෙම නැතුව මොන මගුල කරත් රට එකම තැන .. :no: ඒ වගේම එක කරන්න දෙන්නේ නැති උන් ගැනත් ජනතාව වග බලාගන්න ඕනේ ... :yes:

    මම වැරදි නං නිවැරදි කරන්න ...
    ඡන්ද ක්‍රමය ගැන දන්නේ නැති .. වැඩි විස්තර දැනගන්න ඕනේ උන් ඉන්නවා යට ලින්ක් එක කොටන්න !
    :dull:

    මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ නැංවිමකින් තොරව කුඩා දේශපාලන පක්‍ෂ නියෝජනයක් නැහැ -කැෆේ

    උබ 100%ක් හරි. එජාපයේ නින්දිත ගේමක් මේක. හැබැයි එජාපය ඉන්නේ 20ට පක්ෂයි වගේ. යටින් කරන්න ඕන කොඩිවින ඔක්කෝම කරනව. රනිල්ගෙ කඩුව තමයි හම්බ හකීම්, හකීම්ව දම්මලා තමයි කකුලෙන් අද්දවන්නේ..

    මට හිත ගන්න බෑ ජවිපේ මේ ප්‍රස්නෙදි රනිල් එක්ක එකතුවෙල පාර්ලිමේන්තුව විසුරවන්න කියන එක. කොහොම හරි මේ ප්‍රශ්නෙදි කකුලෙන් අඩින උන්ව හොදට බලන් ඉදල ඡන්ඩෙදි ගෙදර අරින්න ඕනේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔයා කියන්නේ ජේ.වී.පී. එකට දෙන්න කියලද.....

    මගේ නම් අදහස ...... හොද අදහස් තියෙන දේශපාලන මතවලින් තොර හොද තරුණ කොටසක් තෝරගන්න පුලුවන්නම්.. නව පක්‍ෂයක් විදියට.....

    දේශපාලන මත වලින් තොර වුනහම ඒක දේශපාලන පක්ෂයක් වෙන්නේ නෑ නේ .. ඕක වෙනස් වෙන්න ඕනේ අවංක දේශපාලන මත වලින් කියල :dull: මම කියන්නේ බත් පැකට් එකයි අරක්කු බෝතලෙයි සමෘදිය වෙනුවෙන් තමන්ගේ ඡන්දේ දෙන්නේ නැතුව පක්ෂයේ ප්‍රතිපත්ති දිහාත් බලල රට ගැන හිතල ඡන්දේ දෙන්න කියල ... ඒක ජේවීපී , හෙළ උරුමය වෙන්න ඕනෙම නෑ , අලුති හැදුනු රට හිතකර ප්‍රතිපත්ති තියෙන ඕනේ අවංක නායකයෝ ඉන්න ඕනේ පක්ෂයකට ඡන්දේ දෙන්න කියල :dull:
     
    • Like
    Reactions: waligamaya

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබ 100%ක් හරි. එජාපයේ නින්දිත ගේමක් මේක. හැබැයි එජාපය ඉන්නේ 20ට පක්ෂයි වගේ. යටින් කරන්න ඕන කොඩිවින ඔක්කෝම කරනව. රනිල්ගෙ කඩුව තමයි හම්බ හකීම්, හකීම්ව දම්මලා තමයි කකුලෙන් අද්දවන්නේ..

    මට හිත ගන්න බෑ ජවිපේ මේ ප්‍රස්නෙදි රනිල් එක්ක එකතුවෙල පාර්ලිමේන්තුව විසුරවන්න කියන එක. කොහොම හරි මේ ප්‍රශ්නෙදි කකුලෙන් අඩින උන්ව හොදට බලන් ඉදල ඡන්ඩෙදි ගෙදර අරින්න ඕනේ

    :yes::yes::yes:
    ඒ උනාට වැඩේ කියන්නේ රෙප් කපන එජාප සාමාජිකයන්ට ඕව කිව්වම රිදෙන එකයි .. රෙප් කොච්චර කැපුවත් ඇත්ත වහන්න බෑ නේ .. පරම්පරාවෙන්ම ඉඳල එකම පක්ෂයකට ගැති කම් කර කර ඒක මත්තෙම නැහිලා හිටියට අපිට කරන්න දෙයක් නෑ නේ :D
    ජවිපෙ ත් මෙතැනදී බලන්නේ තමන්ගේ ඡන්ද කොටස අඩු වෙන නිසා කොහොම හරි මේක විසුරවගන්න .. ඒ වැඩෙත් වැරදි .. :angry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    ආසන ගාන වැඩි කරන එක විතරක් නෙවෙයිනෙ වෙන්නෙ මැතිවරණ ක්‍රමයත් වෙනස් වෙනවනෙ. දෙක එකට බලන්න ඕනෙ. මැතිවරණ ක්‍රමයෙ වෙනසක් නැතුව ආසන ගාන වැඩි කරන එකේ නම් ප්‍රෙයා්ජනයක් නෑ.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දැන් පාර්ලිමේන්තුවෙ ආසන කීයක් තියෙනවද?? ඒ ගානට ගත්තාම ඇති,. එතකොට අලුතෙන් පුටු ගන්න ඕන නෑ,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    :yes::yes::yes:
    ඒ උනාට වැඩේ කියන්නේ රෙප් කපන එජාප සාමාජිකයන්ට ඕව කිව්වම රිදෙන එකයි .. රෙප් කොච්චර කැපුවත් ඇත්ත වහන්න බෑ නේ .. පරම්පරාවෙන්ම ඉඳල එකම පක්ෂයකට ගැති කම් කර කර ඒක මත්තෙම නැහිලා හිටියට අපිට කරන්න දෙයක් නෑ නේ :D
    ජවිපෙ ත් මෙතැනදී බලන්නේ තමන්ගේ ඡන්ද කොටස අඩු වෙන නිසා කොහොම හරි මේක විසුරවගන්න .. ඒ වැඩෙත් වැරදි .. :angry:

    ඔව් මචන්. පාරම්පරික පක්ෂ බදාගෙන ඉන්න දේශපාලනේ දැන් කල් ඉකුත් වෙලා ඉවරයි.

    මට තේරෙන විදියට 20 වෙනි සංශෝදනයෙදි ජනතාවගේ පැත්ත අරන් ඉන්නේ ශ්‍රීලනිපය හා ජාහෙඋ විතරයි
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mata nama hitena widiyata oya 19 weni sanshodanaya 20 sanshodanayata wada rata wenuwen karanna oni taram wada tiyenawa..oya mona magul sanshodana genawath kanna oni unama kabaragoya talagoya wenawa...issara idanma une me rate minissu rawatala balaya gatha eka..ekekwat me rata hadanne na mcahn...umbala api boruwata tharaka karanawa witarai..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    pavathuna chandha karamayedi---MP la kare podhu vada valata vada, thama adunana henchainta help kirimane. Atha kota anith Minissu Minisun nevedha? Badagini hadenne nathdha ? 1948 idhagenama une eka thamai. Mea karamaya nam venas venna ona.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dan kiyannako puluwan nam, 1948 patan gatthama, monavadha karala thiyenne kiyala ?? ekak dekak neve, godak vada karala thiyenna ona ne. Moanavadha country development ekata karala thiyenne. project eke nam vasayen kiyanna puluwan nam?
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vadiyen karala thiyenne---parliament eke hita gattha ekai, vadi una ekai, samahara aya ekath naha, digatama vadi vela sitiya. A madivata Palath saba parliament ekakuth patan gattha. Meyalata padi gevala , henchaintath padi gevvama, development ekata money ithuru vevdha? Mama kiyanne palath sabava ahosi karala , pradesiya saba vitharak thibunama athi kiyala.