මග හොදට තිබේනම්, යන්න දෑසත් පෙනෙයි නම් කිම බැදි වල යන්නේ නේද අයියෙ..ඒ නිසා දතුණ බලා අපහු වම බලල,ආපහු දකුණ බලල පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු උනොත් ඇගට ගුණයි වගේharshafx said:එළම තමයි මල්ලි...අනාගතය පැහැදිලියි...පාර බලාගෙන යන්න...හික් හික්![]()

අපේ ටීම් එකේ ප්ලෑන් එක ඕනෙ නම් දෙන්නම් සපෝර්ට් එකක් වශයෙන්Asitha-K said:අපිට සපොට් ඒකට කවුරුත් නැද්දෝ

harshafx said:විවාදෙ බලන අයට මගේ ගානෙ.........බෙදාගෙන කන්න හොඳේ..
![]()
රටකජු ටිකක් පරණයි වගේ *නේද?harshafx said:විවාදෙ බලන අයට මගේ ගානෙ.........බෙදාගෙන කන්න හොඳේ..
![]()
විවාදේ ඉවර වෙලාම කන්නම් නැත්නම් වාද කරන්න වෙන්නෙ නැහැ
ayyoravicplk said:yasiru1 ගේ හදිසි අතුරුදහන් වීම නිසා B කණ්ඩායමට ssudaraka නම් කරනවා
ehema bite karanna eparajigplk said:රටකජු ටිකක් පරණයි වගේ *නේද?විවාදේ ඉවර වෙලාම කන්නම් නැත්නම් වාද කරන්න වෙන්නෙ නැහැ
![]()

හර්ෂ මල්ලි නෙමේ නේ......අපේ වයසේ කොල්ලෙක් නෙ,,හික් හික්dwghihanw said:හර්ෂ මල්ලි එළ කොල්ලෙක්නෙ..........
කියන්න බැහැනේ මචන් ප්රතිවාදී කණ්ඩායමේ අය අපේ බඩ අප්සට් කරන්න එවලද කියල(ජ.කි හොදේKalindugayan said:ehema bite karanna epa![]()
)