harshafx said:මේක ප්*රේක්ශකාගාරය........කනව බොනව ජොලි කරනව ඔහොම තමයි ගනන් ගන්න එපා![]()
![]()
විවාද කරන අයට බලාගෙන කෙල ගිලින්නෙ වෙන්නෙ

harshafx said:මේක ප්*රේක්ශකාගාරය........කනව බොනව ජොලි කරනව ඔහොම තමයි ගනන් ගන්න එපා![]()
![]()

නෑ නෑ බීල දෙන්නම් කියල කියල තියෙන්නෙ.....බිල් නෑ.....නොමිලේ සපයන්නෙ...හික් හික්...ගැට කපන්නන්ට හසු නොවන්නdwghihanw said:හුටා ....බිලකුත් තියෙනවද??????????එක කියන්නෙ බිව්වට පස්සෙද බන්.....![]()
![]()
![]()
![]()
![]()

Asitha-K said:කට්ටිය විවාදෙ බලන්නෙ නිකං චිතතරපටියක් බලනව වගෙ නෙ
විවාද කරුණු ගැනත් සාකච්ඡා කරන්න

ඊළග එක අපේ රජී මල්ලි ගෙන්,,,,,හික් හික්dwghihanw said:ඉලඟ කෙනා විවාදයෙ තාම කරුනු දක්වල නැනේ...........![]()
![]()
![]()
![]()
![]()
dwghihanw said:ඉලඟ කෙනා විවාදයෙ තාම කරුනු දක්වල නැනේ...........![]()
![]()
![]()
![]()
![]()
harshafx said:නෑ නෑ බීල දෙන්නම් කියල කියල තියෙන්නෙ.....බිල් නෑ.....නොමිලේ සපයන්නෙ...හික් හික්...ගැට කපන්නන්ට හසු නොවන්න![]()
![]()

රජි මල්ලී මොකද කරන්නෙ..මෙච්චර වෙලා... තනියම ලියන්න බෙරිද දන්නෙ නැ.....හ,,හ.හ..හාravicplk said:ඊළග එක අපේ රජී මල්ලි ගෙන්,,,,,හික් හික්

හා හා ඔය එක බීම එකට පොර කාල ඇන්ගේ හලා ගන්න එපා...මෙන්න තවAsitha-K said:වැඩිය බොන්න ඒපා බන් උගුර සවුත්තු උනොත්!![]()
SIRUS3001 said:KO ME TEENSTAR.....????
harshafx said:හා හා ඔය එක බීම එකට පොර කාල ඇන්ගේ හලා ගන්න එපා...මෙන්න තව
![]()
මේ වැඩට ගත්ත ලමයට එහෙම මුකුත් කියනව නෙමෙයි![]()
![]()
![]()
pooh27 said:මෙන්න ක*ට්ටියට මගේ ගානේ
![]()
අයියෝ..........මං දවල්ට කෑවෙත් නෑ.....මේවා දැක්ක ම???pooh27 said:මෙන්න ක*ට්ටියට මගේ ගානේ
![]()
ravicplk said:අයියෝ..........මං දවල්ට කෑවෙත් නෑ.....මේවා දැක්ක ම???

dwghihanw said:කට්ටියට මෙවා කොමද???? මෙක මගෙ පුද්ගලික දනයෙන් තමා දෙන්නෙ...හැබඉ ගොඩක් නැ...පොඩ්ඩ පොඩ්ඩ කමු නෙද??????
![]()