විවාහකයන්ට කියවීම පිණිසය...

nml

Active member
  • Jul 19, 2006
    151
    38
    28
    * ඔබගේ විවාහ ජීවිතය සාර්ථක අන්දමින් පවත්වාගෙන යාම සදහා දැන සිටිය යුතු රහස් දෙකක් තිබේ.

    1. ඔබ වැරදියයි හැගුන සෑම විටම වරද පිළිගන්න.
    2. ඔබ හරියැයි හැගුන සෑම විටම නිහඩව සිටින්න.

    meka nam ettha
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ප්‍රති ශතයක් වශයෙන් ගත්තොත් 90% වඩා නරකයි තමයි මචෝ....පුරුෂ හින්සනය පිටු දකිමු..........:yes::yes::yes::yes::yes::yes:
    Apoi wifela echcharama narakada :/
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    :lol::(
    බදින්න හිතෙනවාද මෙව්වා දකිනකොට..

    සිරාවට :(

    අවුරුදු 40ක් වගේ වෙනකන් love කරලා 40 පැන්නහම බඳින්න ඕන :dull::dull: