විවාහකයින්ට පමණි

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    විවාහකයින්ට පමණි

    එලකිරියෙ මැරීඩ් අය තමන්ගෙ වෙඩින් ඇනිවසරි වලට කරපු අර්ථවත් වැඩසටහන් මෙතන දාමුද බලන්න.ඇනිවසරිඑක සමරපු හැටි(ආයිත් හනිමුන් ගිහිල්ල අහවල් වැඩේ කිරීම හැර)
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපිලට නම් මක්කම ගිහින් එන එක තරම් දෙයක් නෑ මාතියා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එහෙම එකක් මතක නැ .ඔව්ව ඔක්කොම බොරු වැඩ බන් .උපන්දින උත්සව ,අර අනිවසරි මේ අනිවසරි ..නිකන් හිත රවට්ට ගන්නවා ...

    ඇත්තටම ආදරේනම් ඕව පස්සේ දුවන්න ඕනේ නැ .:)