විවාහක කාන්තාවන් අනියම් සැමියන් සොයා යන &#3515

udsic

Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    අද සමාජයේ දරුනුවටම තියන පවුල් ප්‍රශ්නයක් තමයි අනියම් සම්බන්දතා කියන්නේ. "අනියම් සැමියා තින් කාන්තාවක් මරුට" , "සැමියාගේ පහරින් අනියම් සැමියා මියයයි" , අනියම් සැමියා සමඟ එකතුවී බිරිද සැමියා මරයි ඔයවගේ විවිධ පුවත් අපිට අද සමාජයේ අපිට අසන්නට දකින්නට ලැබෙනවා. ඇත්තටම විවාහ වුනාට පස්සේ ඇයි මෙහෙම අනියම් ඇසුරකට පෙළඹෙන්නේ.?

    Simplest way to know the answer is to ask your wife.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මිනිස්සු තමන්ගෙ ආගම් වලින් ඈත්වීම තමයි.. ගොඩක් වෙලාවට ඔහොම සිද්ධි වෙන්න බෞද්ධ කියාගන්නා මෙලේ දේකින් බෞද්ධ නොවන පවුල් වල....අනික දැන් මිනිස්සුන්ට එක්ස්පොශ එක වැඩී.. මූනපොත, වට්සැප්, ඉන්ස්ට, ටින්ඩ.. ඔය වගේ එක එක හුත්තවල් නිසා ඔපචුනිටි වැඩී, ඔප්ශන් වැඩී...ඉතින් ගෑනියෙම් තමන්ගෙ කසාද මිනිහව අතෑරල වෙන එකක් එක්ක බුදියගන්න එකයි ඒකෙ අනිත් පැත්තයි කරන්න හරිම ලේසී.. සන්වරේ නැතිකම ලැජ්ජ බය නැතිමක තම හැමදේටම මුල
     
    Last edited:

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    විවාහයට පෙර හිතේ තබාගෙන සිටි ලිංගික ආශාවන් බිරිිඳගෙන් ඉටු නොවීම/අයැද සිටිය නොහැකි වීම. එකම දේ කර එපා වීම නිසා විවිධත්වය සොයා යාම