විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විසිඑක් හැවිරිදි විවාහක කාන්තාවක් සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18, 19, 20, 24 සහ 30 වයස්වල පසුවන පස්දෙනෙකි.

    ෙමම කාන්තාව ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වී සැමියාගේ ගම් ප්‍රදේශය වන ඉමදුවට පැමිණ ඇති බවත් එසේ පැමිණ ටික දිනකින් එම ගමේම වෙනත් තරුණයකු සමග අනියම් සම්බන්ධයක් ඇති කරගෙන ඇති බවත් පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.


    මේ අතර තිස් හැවිරිදි සැකකරු තවත් සැකකරුවකු සමග නිවසට පැමිණ ඇයගේ අකැමැත්ත පිට අඹු සැමියන් ලෙස හැසිරි ඇති අතර අනෙක් සැකකරු එය විඩියෝගත කර ඇති බවත් පසු දිනෙකදීත් සැකකරු පැමිණ ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවත් ඉකුත් 29 වැනි දින පස්දෙනකු පැමිණ ඇති බවත් පසුව ඇයට ඔවුන්ගෙන් බේරීමට නොහැකි වූ නිසා පොලිසියට පැමිණිලි කර ඇති බවත් වාර්තා විය. ඒ අනුව පරික්‍ෂණ පැවැත්වූ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    -ඩී.ජී. සුගතපාල-
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    දකුණේ ඕව නම් සැහෙන්න සාමාන්‍යය සිදුවීම්. ඔය සැහෙන්න ප්‍රසිද්ද මැත කාලයේ සුදුවීම් දෙකක් තියෙන්නේ IT company වල හරිම ප්‍රසිද්ද.

    පලවෙනි සිදුවීම.
    මනාලිය මනාල මහතාගේ පියා සමග සියල්ලු නෑදෑ හිත මිතුරන් සිටියදී සිප වැලද ගෙන නැටීම. විවහයේන් පස්සේ පොර අයෙමත් වැඩට ඇවිත් නැ. ලජ්ජාවට. හෙනම ලොකු ලයින් දුන්න පොරක් Company එකේ.

    දෙවන සිදුවීම.
    වරෙන් යකෝ යන්න. දැන් නැටුවා ඇති. අන්න අරෙහෙ කැම ඉවරවෙනවා.
    අඩෝ පොඩ්ඩක් හිටපන්කෝ. ඉදල ඉදල එකක් සෙට් උනේ බන් .වැඩේ ගානට යනවා බන්.
    තොට මෝල් ද? කෝ කවුරුත් පෙන්න නැ නේ. උබට වැඩි වෙලා . වරෙන් යන්න කන්න.
    නැ බන් අර ඉන්නේ. බලපන් හොදට ලයින් වෙනවා.
    කෝ කෝ කවුද ?
    අර බන් අර .
    අම්මට හික් .... යකෝ මනමාලි නේ ..