විවාහක සියල්ලම වෙතටයි

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මෙක අහපු එකා හින්දයි හිනා යන්නෙහ් :lol:
    අම්මලෑ කීමට දොස්තර කෙනෙක් වෙන්න ගිහින් කොන්දොස්තර කෙනෙක් වෙන්න උන එකට හිනා වෙන්න එපා උත්තෝ. 🙁🙁🙁
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අම්මලෑ කීමට දොස්තර කෙනෙක් වෙන්න ගිහින් කොන්දොස්තර කෙනෙක් වෙන්න උන එකට හිනා වෙන්න එපා උත්තෝ. 🙁🙁🙁
    තොව ලගදිත් 154 රුට් එකෙහ් දැක්කා ..
     
    • Sad
    Reactions: Roxxy2K

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    සුපිරියටම සල්ලි තියෙන පවුලක් කියල උබ අදහස් කරන්නේ කොච්චර වත්කමක් ද ?
    Thats a really interesting question. I also like to know of that.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,207
    1
    101,032
    113
    34
    Kalutara
    අපේ පැත්තේ කොල්ලෙක් සල්ලි තියෙන පවුලකින් කසාදයක් බැඳගෙන අන්තිමේ අවුරුදු දෙකකට විතර පස්සේ පිස්සන් කොටුවේ නැවතුන කතාව දාපු ත්‍රෙඩ් එකක් ඇති හොයාගෙන කියවපන්.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කතා කරන්න එපායෑ උත්ති
    තො ජැකක් ගහන ගමන් නෙහ් හිටියෙහ් ...
    විවහාරයේ තියෙන්නෙහ් කන වෙලාවට කරදර කරන්නහ් එපා කියලානෙහ්
    එක්යි ඩිස්ටර්බ් කරෙහ් නැත්තේ ..
     
    • Haha
    Reactions: Roxxy2K

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    සිරා අහන බැවින් සිරා පිලිතුරක් මිස ආතල් එකක් බල‍ාපොරොත්තු නොවෙමි. මට තියෙන ප්‍රශ්නේ සාමාන්‍ය තරමේ දේපල වතුපිටි සල්ලියක් තියෙන කොල්ලෙකුට සුපිරියටම සල්ලි තියෙන පවුලක කෙල්ලක් බදින්න ගෙවල් වලින් තැමති වෙයිද ? බලන සුදුසුකම් මොනව වගේ වෙයිද ? කොල්ලා ඩොකෙක් නම් ?
    රත්නපුරේ මැණික් මුදලාලිලා ගොඩක් වෙලාවට ලොකු දෑවැද්දක් එක්ක තමන්ගේ දුවල doctors ලට engineers ලට බන්දල දෙනවා. මොකද තමන්ට සල්ලි දේපොළ තිබ්බත් උගත් සමාජයේ පිළිගැනීමක් නැති නිසා ඒ අඩුව පුරවගන්න තමන්ගේ ලොකු අධ්‍යාපන සුදුසුකම් නැති දුවලව උගතුන්ට දෙනවා. ඒව විවාහ නෙවෙයි. තවත් එක බිස්නස් එකක් විතරයි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    312051357_1207452759806483_1172391472123246000_n.jpg