Ow machan. Un nam salli deela hari ganiwa kare gahai mokekge hari. man othana kiwwe oya method eka wada kara kiyala. Habai pawul dekama middle class families dekak.It won't work for business family bn.
Ow machan. Un nam salli deela hari ganiwa kare gahai mokekge hari. man othana kiwwe oya method eka wada kara kiyala. Habai pawul dekama middle class families dekak.It won't work for business family bn.
අම්මලෑ කීමට දොස්තර කෙනෙක් වෙන්න ගිහින් කොන්දොස්තර කෙනෙක් වෙන්න උන එකට හිනා වෙන්න එපා උත්තෝ.මෙක අහපු එකා හින්දයි හිනා යන්නෙහ්![]()
තොව ලගදිත් 154 රුට් එකෙහ් දැක්කා ..අම්මලෑ කීමට දොස්තර කෙනෙක් වෙන්න ගිහින් කොන්දොස්තර කෙනෙක් වෙන්න උන එකට හිනා වෙන්න එපා උත්තෝ.![]()
කතා කරන්න එපායෑ උත්තිතොව ලගදිත් 154 රුට් එකෙහ් දැක්කා ..
Thats a really interesting question. I also like to know of that.සුපිරියටම සල්ලි තියෙන පවුලක් කියල උබ අදහස් කරන්නේ කොච්චර වත්කමක් ද ?
තො ජැකක් ගහන ගමන් නෙහ් හිටියෙහ් ...කතා කරන්න එපායෑ උත්ති
රත්නපුරේ මැණික් මුදලාලිලා ගොඩක් වෙලාවට ලොකු දෑවැද්දක් එක්ක තමන්ගේ දුවල doctors ලට engineers ලට බන්දල දෙනවා. මොකද තමන්ට සල්ලි දේපොළ තිබ්බත් උගත් සමාජයේ පිළිගැනීමක් නැති නිසා ඒ අඩුව පුරවගන්න තමන්ගේ ලොකු අධ්‍යාපන සුදුසුකම් නැති දුවලව උගතුන්ට දෙනවා. ඒව විවාහ නෙවෙයි. තවත් එක බිස්නස් එකක් විතරයි.සිරා අහන බැවින් සිරා පිලිතුරක් මිස ආතල් එකක් බලාපොරොත්තු නොවෙමි. මට තියෙන ප්‍රශ්නේ සාමාන්‍ය තරමේ දේපල වතුපිටි සල්ලියක් තියෙන කොල්ලෙකුට සුපිරියටම සල්ලි තියෙන පවුලක කෙල්ලක් බදින්න ගෙවල් වලින් තැමති වෙයිද ? බලන සුදුසුකම් මොනව වගේ වෙයිද ? කොල්ලා ඩොකෙක් නම් ?