සිරා අහන බැවින් සිරා පිලිතුරක් මිස ආතල් එකක් බලාපොරොත්තු නොවෙමි. මට තියෙන ප්‍රශ්නේ සාමාන්‍ය තරමේ දේපල වතුපිටි සල්ලියක් තියෙන කොල්ලෙකුට සුපිරියටම සල්ලි තියෙන පවුලක කෙල්ලක් බදින්න ගෙවල් වලින් තැමති වෙයිද ? බලන සුදුසුකම් මොනව වගේ වෙයිද ? කොල්ලා ඩොකෙක් නම් ?

