විවාහක සියල්ලම වෙතටයි

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඔහොම කෙල්ලෙක් බදින්න මම නම් කැමති නැහැ බන් මොකද එයා කොහොම උණත් එයාගෙ පවුලෙ අය ඉස්සරහ උබගෙ පවුලෙ අය අසරණ වෙන්න පුළුවන්. අපේ කොල්ලෙක් ඔහොම එකකට එන්ට වෙලා ඒකිගෙ අම්මා අරූගෙ අම්මට කෝල් කරපු වෙලාවක කතා කරල තිබුණෙ මම අහවල් මැඩම් කතා කරන්නෙ කියල. ඔහොම දේවල් වෙලා ඌට මළ පැනල අන්තිමට නැවැත්තුව.
    මොනව උණත් තමන්ගෙ අම්ම එහෙම පීච්චන් වෙනවට කවුද කැමති
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    සිම්පල් . කොල්ලෙක් නම් තමන්ට වඩා අද්යාපන සුදුසුකම් තියන කෙල්ලෙක් බදින්න නම් එපා.
    මේ කෙස් එකේදී. කෙල්ලගේ පැත්තෙන් තබ සතේක දෙයක් නොගැනීමට වග බලාගන්න.
    එහෙනම් සල්ලි තියෙන කෙල්ලෙක් බැදලා වැඩක්ද හුත්තො
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    දොස්තර සහ ඉන්ජිනේරු කියන්නේ තාමත් මේ රටේ ලොකුම ජොබ් දෙකද? ඊට වඩා හොද professions මේ 2021 කේ නෑද්ද? තාමත් අපි 70s 80s 90s වලද
    Game nam ohoma thamai ban , oya deken ekata amuthma piliganimak denawa, thama 70s
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙනම් සල්ලි තියෙන කෙල්ලෙක් බැදලා වැඩක්ද හුත්තො
    ඒක ඉතින් උබේ කැමැත්ත. හැබැයි එකක් කියන්න පුල්වුඅන්. උබට බැදලා ගනිගෙන් ගුටි කරන්න වෙනවා උබේ කට නිසා
     
    • Like
    Reactions: SLGodFather

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ඒක ඉතින් උබේ කැමැත්ත. හැබැයි එකක් කියන්න පුල්වුඅන්. උබට බැදලා ගනිගෙන් ගුටි කරන්න වෙනවා උබේ කට නිසා
    Puka
     
    • Like
    Reactions: SLGodFather

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම කියන අක්කා නම ඉතිං මෙහෙමයි ආයියාගෙම ඥාති සොහොයුරියක් වෙන එකෙන් බැන්දෙ.
    අක්කා ගමෙ ඉඳන් කැම්පස් යන්න අපෙ ඒරියා එකට ආපුවහම අයියා තමා එයාව බලාගත්තෙ. එහෙම්මම මැරි කරා .
    පවුල දෙපැත්තෙම වත්කම් ,සමාජ මට්ටම් එක වගෙ.
    ඒ නිසා ලොකු ගැටළුවක් නැහැ .

    අපො ඔය සීන් උගත්කම නෙමෙ දෙපොල නිසාත් වෙනවා
    අපෙ පැත්තෙම් තව සිද්ධියක්

    අයියා විද්‍යා උපාධිදාරියෙක් , අක්කා ඒ ලෙවල් වෙනකන් විතරයි .
    අයියා ටියුෂන් දෙනවා කිසිම දෙපොලක් නැහැ .
    ඉන්න ගෙදර ,වාහන දෙකම සෙරොම අක්කාගෙ දෙපල
    ඉතිං අයියා අක්කට බයයි .අයියා පරක්කු උනොත් ගෙදර එන්න අක්කා කරන්නෙ ඌව දාලා වහනවා එලියෙ.
    ගෙට ගන්නෙ ටික වෙලාවකින් .
    හැබැයි පවුලෙ එකම ගැනු ලමයා නම් ඔය අවුල ටිකක් අඩුයි.
    මෙතන නම් අක්කාට අයියලා දෙන්නෙකුත් ඉන්නවා .
    අන්න ඒකයි සිද්දිය .
    අනේ මන්දා කොල්ලනේ ඔය කියන සාධක ඔක්කොටම ආකල්ප කියන සාධකය යටත් වගේ. මේ කියන්නෙ අපේ මාමා ගැන. මාමායි නැන්දයි දෙන්නම රජයේ දැන් පැන්ශන්. රජයේ පඩි දන්නවනෙ ඉතින්. ඒ මිනිස්සු දෙන්නා දහ දුක් විඳලා කෙල්ලෙක් හැදුවා. නොකා නොබී ලෙඩ වලට බෙහෙත් නොගෙන. කෙල්ලව කැම්පස් යැව්වා. රත්තරන් බඩු හදලා දුන්නා. ඉඩමක් අරන් ලොකු ගෙයක් හැදුවා. බන්දලත් දුන්නා. හැබැයි උගෙ නම් සුදුසුකම් වගේම මනුස්සකමුත් නෑ වගේ. දැන් කෙල්ල හොයන ඒවත් මූ හින්දනවලු. මාමගෙයි නැන්දගෙයි පැන්ශන් එකත් ඉල්ලනවලු. හොඳම දේ අර මිනිස්සු ජීවිතේම කැප කරලා හදපු ගෙදරින් යන්න කිව්වලු. පස්සෙ ඒ මිනිස්සු දුවගෙයි බෑණගෙයි කෙනෙහිලිකම් ඉවසන්න බැරුව කුලී ගෙදරකට ගියා. පව් බන්. ඒත් ඒ මිනිස්සු දරුවන්ගේ වැරදි කියලා බනින්නෙ නෑ. හිත රිදුනම සැරෙන් සැරේ එළියට එන විස්තර වලින් දැනගන්නෙ.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    චිලංකාවේ

    ඉගෙන ගන්න ගියත් ප්‍රශ්න
    බදින්න ගියත් ප්‍රශ්න
    ළමයි හදන්න ගියත් ප්‍රශ්න
    බොන්න ගියත් ප්‍රශ්න

    අපේ emiya ,ස්කාවි බලපන් ඉන්න හැටි බලපන් පුල් ආතල් එකේ..:lol:
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    යාලුවගෙන් හරියටම අහල කියපන්, කෙල්ලට ඔය තියන දේවල් ඔක්කොමත් හරි සුලු සුලු වරදවල් වෙලා තියනව කමක් නැද්ද කියල?
    ඒතකොට අපිට පුලුවන් උඹේ යාළුවගෙ මිණුම් මොනවද බලන්න.
     
    • Like
    Reactions: SLGodFather

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    අපේ බාප්පා බැඳලා දැන් තරුන කොල්ලො දෙන්නෙකුත් ඉන්නව ඒත් ගෑනි එක්ක එකට වසන්න බෑ. ගෑනිගෙ ගෙදර, ගෑනි අරං දුන්න ත්‍රීවීල් එක. මහ ගෙදර මිනිස්සුන්ව ආශ්‍ර්‍ය කරන්න බෑ බාප්පට. බල්ලා වගේ ඉන්නෙ. කේන්දරේ තිබිලා බඳින්න නම් එපා මිනිහා මැරෙනව කියල මාස ගානකින්. බාප්පට නම් මුකුත් වුනෙ නෑ මාස ගානකින් කිසිම ලෙඩක් නැතුව හිටපු සීය නම් මැරුනා නිදි ඇඳේම..
     
    • Sad
    Reactions: HAneo

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    කෙල්ලව කොහාට හරි උස්සලා හුකලා සැප දීලා උඹව නැතුවම බැරි තත්වෙට ගෙනෙන්
    වැඩේ ගැස්සෙනවා වගේ තේරුනොත් ඇතුලේ දාලා බඩකරපන්
    බඩ උනාට පස්සෙ ඒකිගේ ගෙදර උන් එයි වැඳගෙන
    actually this has worked for one of my friends :yes: