විවාහයකට පෙර සිතා බලනු

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එක ගානින්ම ගනින්කෝ බන් එතකොට වැඩේ හරිනේ .. මැදුම් පිළිවෙත හොදයිනේ බන් කොහොමටත් , තමන්ගේ ගානටම ඉගෙන ගත කෙනෙක් ගත්තම හරිනේ ...
    සල්ලි ගානෙනුත් සමාන එකක් ගනින් එතකොට එහෙන් ලක්ෂ 10 විතර දෙනවනං තමන්ගෙනුත් ඒ වගේ ගානක් අරන් දෙන්නම වෙන ගෙදරකට පලයන් වැඩේ close .. 5ක් විතර නං තමනුත් ඒ ගැන .. මුකුත්ම නැත්තන් දෙන්නම තමන් මහන්සි වෙලා හොයා ගන්නවා එතකොට වැලක් නැනේ වලියක් ගියත් case දන්නා බැනේ දෙපතෙන්න්ම

    සිරා කතාව බං...
    මමත් එකඟයි...
    තමන්ට වඩා ඉගෙන ගත්තු කෙනෙක් කිවුවේ උපාදි ගත්තු කෙනෙක් කියල වරදවල තේරුම් ගන්න එපා සහෝලා...
    උගත් කම කියන්නේ අධ්‍යාපනේ ම නෙවි...
    ගෙදරින් ලැබෙන දැනුමත් උගත් කමක් තමයි...
    කටට රහට උයන්න ඉගෙන ගෙන නැත්නම් කඩෙන් තමයි කන්න වෙන්නේ...
    ගේ දොර වැඩ බැරි නම්, අපාය පිස්සන්කොටු වගේ තියේවි ගෙදර...
    කුණු රෙදි හැම තැනම තියේවි...
    අන්න ඒ දේ තමයි පැහැදිලි කරගන්න ඕන...
    අන්තිමේදී නැන්දම්මට බැනල වැඩක් නැහැ....
    වයිෆ් ජොබ් කරනව නම් හොඳයි...
    ඒත් පවුල් ජිවිතේ එක්ක පටලව ගන්නවා නම් බඳින්න කලින් තේරුම් කරලා දීල අයින් කරවගන්න එක තමයි වඩාත් හොඳ....
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    වචනේ පරි සමාප්ත්යෙන්ම... පට්ට.........

    එත් මට අසා දැන ගන්න දෙයක් තියන්වා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සේරම හොදයි . මෙව්වට නං එකග වෙන්න බෑ..:rolleyes:

    D: dowery
    දෑවැද්ද...

    "නැන්දම්මේ අදන් ඉන්න රෙදි පිටින් දුව දියන් ඒ හොදටම ඇති"
    කියන එක තමා බං ගති ! එතකොටනේ කොල්ල "කොල්ලෙක්" වෙන්නේ. ලක්ශ 100 ගෙවල් ලක්ශ 50 කාර් වලට කෙල්ලෝ ගන්න? :lol: පස්සේ ඒ නෑයෝ කියයි අපි මෙහෙම දුන්න මෙහෙම දුන්න අරකද මේකද ලොකු සීන්. ඔවුන්ගෙ ගනණ් බලනවට වඩා හොදයි සත 5ක් ගන්නේ නැතිව කෙල්ල ගේනව.. ඒ අම්මලා සතුටින් දෙනව නං අවුලක් නෑ. එපා කියන්න කියනවා නෙවෙයි. ඒත් ඔව්ව ගත්ත වගේ නෙවේ පස්සෙ ගනන් බලන්න ගියහම. කොල්ලෙක්ට වටින්නේ Respect එක කියලයි මං හිතන්නේ. පස්සේ තව උන් කියනව ආන් කොල්ල ගොඩ ගියේ අපෙ කෙල්ල ගේ දේපල නිසා කියලා :lol::lol::lol:

    E: Education
    අධ්‍යාපනය

    තමන්ට වඩා උගත් කෙල්ලො ගත්තම *ක දීල ඉන්න වෙන්නේ.
    කියන දෙයක් අහන්නේ නෑ. හිතපන්කෝ engineer කෙල්ලෙකුයි business කරන කොල්ලෙකුයි අතරෙ මොනව වෙයිද? දෙන්න ආදරෙන් නං අවුලක් නෑ. ඒ උනාට වැඩි හරියක් තැන් වලදි කෙල්ල තනි තීරන ගන්න හදනවා. කෙල්ල ඉගෙනගෙන වැඩි නිසා :lol: කොහොමත් ලොකු රස්සා කරන අයගේ reputation වැඩී. අනිත් එක්ක කොල්ලට නිකන්ම ඊරිසියාවක් එනවා. හිතමු කෙල්ල ඔෆිස් ඇරිල එන්න පරක්කු උනොත් කොල්ලට මල ! කෙල්ල කියපි meeting එකක් තිබ්බ අනේ කියලා :angry: අනිත් එක්ක තමන්ට වඩා උගත් කෙල්ලෝ ගෙවල් වල ඉදන් ලමයින්ට ගණන් කියල දේවි කියල හිතන්න බෑ. උන් ජොබ් කරයි :frown:


    එකනේ මචං බඳින්න කලින් ආශ්‍රය කරන්න කියන්නේ....
    නැතිව බැන්දම ඔහොම තමයි....
    මුලදී දකින දේ නෙවි මාස 5ක් 6ක් යද්දී තියෙන්නේ...
    ඒ නිසා මුලින් ආශ්‍රය කරලා ඉන්න එක තමයි වඩාත් හොඳ...
    ඔයා කියල තියෙන දේ මට හොඳින් තේරෙනවා...
    ජොබ් එක පවුල් ජීවිතේට පටලව ගන්න වෙනවා නම්, බඳින්න කලින් තේරුම් කරලා දීල අයින් කරවගන්න....
    බැහැ කියනවා නම්,
    එයා උත්තරේ දීල තියෙන්නේ...
    තීරණේ ඔයාගේ අතේ, තවත් මෙයා මත්තේ ඉන්නවද කියලා...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    good post machan

    tanikara atta

    me wage upades set ekak mama nam jiwitheta ahala na kagen wat
    habai me hama deyak ma experience eken mama dannawa
    eka nisa kiyanawa sahatika attta 100%

    niyamai machan

    ගොඩක් රෙප් ලැබුනා...
    ගොඩක් බම්ප් ලැබුනා...
    ඒ වගේම ගොඩක් වටිනා අදහස් දැක්ක...
    අපි වැටුන අමාරුවේ තව කෙනෙක් වැටෙන්න යද්දී දුකයිනේ....
    ඔයාගේ අත්දැකීම් එක්ක, දාන්න බැරිද උදාහරණයක් වගේ දෙයක්..
    ගොඩක් ස්තුතියි යාලුවෝ සේරටම...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    okkoma hodai labba ayye.....

    ara kollata wada kella igena gena kiyana deta wada......


    igena gaththa kollo wage nemei.... igena gaththa kello 98% kma hithuwakkarai......


    kollata wada igena gththa kellek gaththonam ithin......:dull::dull::dull::dull:

    ඔවු. ඔයා කියන දේ හරියටම හරි...
    ඒත් උගත් කම ඔලුවේ තියාගත්තේ නැතිව පොලවේ පය ගහල ඉන්න කෙල්ලෝ අනන්ත ඉන්නවනේ....
    ඒ නැතත් මම අදහස් කරලා තියෙන්නේ, සර්ව සම්පුර්ණ කෙල්ලෙක් නෙවි...
    අපෝ අනන්ත දැකල තියෙනවා හිතුවක්කාර කෙල්ලෝ...
    උන්ට ජොබ් එකට යනකන් උදවු කරපු කොල්ල අමතකයි තඩි ෆෝන් එකක් එහෙම ගත්තම....
    එහෙම උන්ට නැවතීමේ ලකුණ තියන්න...
    පටන් ගන්න වෙන එකක්...
    ඔයාට පවුල රකින්න පුලුවන්නම්,
    ගෑනිට දරුවොන්ට කන්න අඳින්න දෙන්න පුළුවන් නම්, වයිෆ් ජොබ් යවන්න ඕන නැහැනේ...
    ගෙයක් හදාගන්න සල්ලි මදි වගේනම්,
    අලුත් බිස්නස් එකක් එහෙම කරන්න දෙන්න හිතාගෙන ඉන්නවා නම් ජොබ් කරට වරදක් නැහැ නෝනත්....
    ඒත් ජිවිතේ කියන්නේ පවුල් ජිවිතේ ජොබ් එක එක්ක පටලව ගන්න එකට නෙවි කියලත් මතක තියාගන්න ඕන...
    එකනේ ආශ්‍රය කරලා බඳින්න කියන්නේ...
    ඉස්කෝලේ උසස් පෙළ විතර කළා කියන්නේ,
    එයා හොඳට දක්ෂ කෙනෙක්...
    ඒ වගේම සමාජේ ගැන හොඳට දන්නා කෙනෙක්...
    ප්‍රශ්න හොඳට තේරෙන කෙනෙක්...
    එයාලට පුන පුනා කියන්න දෙයක් අවශ්‍ය නැහැ...
    ඒ නිසයි මම එහෙම කියල තියෙන්නේ....
    තීරණේ ඔයාලගේ...

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ehemama na ban igena gattata mole tibbanam kella kollata part danne na...normal innawa mage husband kiyala...sirawata hama igena gatta kellama na ehema kerenne...husbandwa goda daapu kelloth anantawath innawa...:P

    ඇත්ත මචං...
    තමන්ගේ ආත්මේ රැකගෙන...
    පවුල් සංස්ථාව ගොඩනග‍ාගෙන...
    මනුස්සය තේරුම් ගෙන...
    ඉන්න කෙල්ලෝ අනන්ත ඉන්නවා මේ ලංකාවේ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    01.කෙල්ල අඩුම තරමේ තමන්ට වඩා අවුරුදු 3 ක් වත් බාල වෙන්න ඕනේ.
    02.ගුන යහපත්කම් අතින් හොද වෙන්න ඕනේ.
    03.සුපිරි ලස්සනක් ඕනේ නෑ.
    04.තමන්ට සමාන හෝ ටිකක් වැඩියෙන් ඉගෙනීමක් තියෙන
    05.දැවැද්දත් යම් ප්‍රමානයකට තියෙන
    06.හොද පවුල් පසුබිමක් තියෙන කෙල්ලෙක්

    හරියටම හරි :P

    කන්න බොන්න උයන්න පුළුවන් වෙන්නත් ඕන...
    ගේ දොර වැඩ පුළුවන් වෙන්නත් ඕන...
    උත්සාහ වන්ත වෙන්නත් ඕන...
    නැත්නම් කන්න වෙන්නේ කඩෙන්,
    ගෙදර වැඩට වැඩ කාරියෝ...
    අන්තිමට ඉතුරු කරපු දෙයක් නැහැ...
    මම නම් තනිකඩව ඉන්නවා, කෙනෙක් ලැබෙනකන්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොමෙන්ට් කරපු සේරටම ගොඩක් ස්තුතියි.
    අලුත් දෙයක් දැනගත්ත නම් එකයි ත්‍රෙඩ් එකෙන් වටින්නේ.