විවාහයකට පෙර සිතා බලනු

r runner

Member
May 12, 2015
2,396
781
0
වටිනව .. ටිකයි බැලුවෙ පස්සෙම කියවන්නම්.. බැලුව ටික පට්ට....තැන්ක්ස්..
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෙල්ලෝ විතරක් මොකද කොල්ලොත් උයන්න ඉගෙන ගන්න එපායේ .. මාත් ඉගෙන ගන්න ඕනේ :rolleyes::rolleyes:

    එක හරි මචං....
    මට නම් පුළුවන් බතක් උයල, පොල් සම්බෝලයක් හදල, පරිප්පු හදල, කැරට් ව්‍යංජනයක්, බෝංචි ව්‍යංජනයක්, කරවල කෑල්ලක් තෙල් දාලා, ගෝව ටිකක් තෙල් දාලා වගේ සුළු සුළු දේවල් පුළුවන්...
    පිරිමියෙක් උනං සේරම පුළුවන් වෙන්න ඕන...
    ඉගෙන ගන්න වගේම බැරි නම් ඒ බව කියන්න ලජ්ජා වෙන්න හොඳ නැහැ...
    නෝනට ලෙඩක් හැදුනම පවුල් සංස්ථාව වැටෙන්න නොදී ගෙනියන්න පුළුවන් වෙන්න ඕන...
    අම්ම උයන වෙලාවට අහගෙන ඉගෙන ගෙන,
    දවසක් මමත් ඉවුව...
    අඩු පාඩු තිබුනා..
    ඒත් හරියටම පුළුවන් ආප්ප තම්බන්න, තෝසේ හදන්න වගේම කැවුම් පුච්චන්න තමයි.:)
    :)
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    නියම අදහස් ටික මචන්.ගොඩක් වටිනවා.මේ කියල තියෙන දේට නම් මම එච්චර එකග නෑ මචන්.

    ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න තමන්ට වඩා උගත්, දැනුමෙන් වැඩි, තමන්ට වඩා ඉහලට ඉගෙනගත්තු කෙනෙක්ව හොයාගන්න.

    ඇත්ත. කෙල්ලෙක් උනාම හොදට ඉගෙනගෙන තියෙන්න ඕන. හොද රස්සාවක් තියෙන්නත් ඕන. එත් කොල්ලට වඩා ගොඩක් වැඩියෙන් කෙල්ල ඉගෙනගත්තමත් ප්‍රශ්න මචන්. හිතපන් කොල්ල AL විතරයි කරලා තියෙන්නේ , කෙල්ලට Master 1කුත් තියෙනවා කියල.එහෙම උනාම අවුල්. එකක් කොල්ලගේ හිතේ අනිවාර්යෙන් හීනමානයක් ඇතිවෙනවා, කෙල්ලගේ හිතේ එහෙම දෙයක් නැති උනත් . අනික කොල්ලට මුකුත් අවවාදයක්/උපදෙසක් දෙන්නත් බැරිවෙනවා කෙල්ලට .
    ඒ නිසා මම හිතන්නේ, තමන්ගේ තරමටම හරි, ඊට වඩා චුට්ටක් අඩුවෙන් හරි ඉගෙනගත්තු කෙල්ලෙක් හොයාගනිල්ල.මම දන්නේ නෑ උබල මේකට කොයිතරම් agree වෙයිද කියල.එත් මචන් මම දැකල තියෙනවා මේ නිසා ජිවිතේ අවුල්කරගත්තු අය. උදාහරණයක් විදියට උබට degree 1ක් තියේ නම් degree 1ක් තියෙන කෙල්ලෙක්ම හොයාගනිල්ල.එකී MSC /MBA /ACCA ත් කරනවා නම් කවදාවත් එපා කියල බලපෑම් කරන්න එපා.එයාව එකට උනන්දු කරපන්.එයාල අසයි එහෙම. උබට නෑ කියල අකුල් හෙලන්න එපා. හැබැයි පුතෝ උබත් කොහොම හරි, MSC /MBA 1ක් කරපන්.කොහොමහරි .එකී කරන්නේ UOC නම් උබ UOM කරපන්. මම කියන්නේ එකට එක කරන්න කියල නෙවෙයි. එත් එක වටිනවා. දෙන්නටම . මේ අත්දැකීම තියෙන උන් මේක හරි කියල දන්නවා.
    උබේ අදහස් වලට තෑන්ක්ස් මචන්
     
    Last edited:

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    anemanda ayye dan kaale pirimi lamay kamathida thamanta wada igenagatha kelekwa bandina:rolleyes: etapase api deyak kiwama kiyay ah umba mata wada igenagatha kiyalane oma kiyane / karane kiyala:dull::baffled:


    ow samahra aya nam innawa oya kiyana widihe eth hemoma ehema na nangi.... :no: onama deyak ithin onama kenekta kiyala dena widihakuth thiyenawane.... eththata garu karanna oni man nam kiyanne, eka genida minihada kiyana eka nemei wedagath..... :)



     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    හරි මචං....
    කතාව හරියටම හරි....
    ඇත්ත වශයෙන්ම ගත්තොතින් ගෑනිට උයන්න පුළුවන් වෙන්න ඕන කියල කියන්නේ එයා කුස්සි අම්ම වෙන එක නෙවි....
    දෙන්නෙක් එකට එක වහලක් යට ජිවත් වෙන්න එනවා කියන්නේ,
    දෙන්නගේ දුක සැප දෙකම එකට බෙදාගන්න ඕන...
    උයන්න යන වෙලාවට පොල් ගාල දෙන්න,
    ලූනු සුද්ද කරලා දෙන්න,
    එළවලු කපල දෙන්න,
    තේ බොන්න වතුර උණු කරන්න,
    බත් ඔතන්න වගේ දේවල් වලට උදවුවක් වෙන්න බැරි පිරිමියෙක් නැහැනේ....
    පිරිමි කමට බාල්දුවක් කියල ඒ දේවල් කිසි වෙලාවක හිතන්න නරකයි...
    ගෙදර වැඩ දෙන්නම එකතු වෙලා කරලා,
    අන්තිමට පාඩුවේ වැඩ ඉවර උනාම වොෂ් දාලා ඇවිත් ජිවිතේ ගැන කතා කරන්න දෙන්නටම පුළුවන්...
    ඒ වගේම දෙන්නම වැඩට යනවා නම්,
    ඒ දේවල් කරගන්න එකින් ලෙහෙසි වෙන්නේ දෙන්නටම...
    ඒ වගේම දරුවොත් තේරුම ගන්නවා අම්ම තාත්තගේ එකමුතු කම....
    එයයි විය යුත්තේ...

    aniwa . demapiyanwa daruwo anugamanaya karanawa .:)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    උගත්කම ඔලුවට අරගෙන ඉන්න දෙපිරිසක් ඉන්නව තමයි.
    ඒත් පිරිමියාට වඩා ගෑනි උගත් වෙන්න ඕන කියන දේ මට සාක්ෂි ඇතිව ඔප්පු කලේ අපේ විදුලි අධිකාරි මහත්තය.
    මේ මහත්තයාගේ නෝනා මහජන බැංකුවේ මැනේජර් කෙනෙක්.
    සර් ට වඩා ලොකු පඩියක් ගන්නවා.
    ඒත් සර් ගේ වචනෙන් පිට, කිසිම දෙයක් කරන්නේ නැහැ.
    එකයි කිවුවේ, ගැහැණු උනත් පිරිමි උනත් උගත් කම ඔලුවට ගන්න හොඳ නැහැ. ඒ වගේම නිවැරදි දේට ගරු කරන්න ඕන. එතකොටයි පවුල් සාර්ථක වෙන්නේ.
    අද කාලේ ගොඩක් පිරිමි කට්ටිය ඔයා කිවුව වගේ තමයි.
    ඒත් හැමෝම එහෙම නැහැ.
    මම උනත් ආසයි මගේ දුර්වලකම්, වැරදි මගේ ලඟින් ඉන්න කෙනෙක් පෙන්වල දෙනවනම්.
    Aniwaryen ayye niwaradi de kawruth piligana one:)
    hamotama eka mathayak nane ayya eka ekena eka eka vidiyay eth kathakrala visandumakata ena puluvan denatama:) :)

    mole thiyana kollek ehema kiyana ekak na . igenagaththata wadak na mole thiyennath ona.
    :):D

    ow samahra aya nam innawa oya kiyana widihe eth hemoma ehema na nangi.... :no: onama deyak ithin onama kenekta kiyala dena widihakuth thiyenawane.... eththata garu karanna oni man nam kiyanne, eka genida minihada kiyana eka nemei wedagath..... :)
    aththa akki, hamoma ema na thamay eth samahara aya emay ekay man kiwe:)
    ow akke, labu gediya ayya kiwet ekay ගැහැණු උනත් පිරිමි උනත් උගත් කම ඔලුවට ගන්න හොඳ නැහැ. ඒ වගේම නිවැරදි දේට ගරු කරන්න ඕන. එතකොටයි පවුල් සාර්ථක වෙන්නේ.:yes::D
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    aththa akki, hamoma ema na thamay eth samahara aya emay ekay man kiwe:)
    ow akke, labu gediya ayya kiwet ekay ගැහැණු උනත් පිරිමි උනත් උගත් කම ඔලුවට ගන්න හොඳ නැහැ. ඒ වගේම නිවැරදි දේට ගරු කරන්න ඕන. එතකොටයි පවුල් සාර්ථක වෙන්නේ.:yes::D

    :yes::yes::D
     

    LOL_70i

    Member
    Dec 16, 2014
    104
    35
    0
    Srilanka
    ෆොරම් එකකින් සමාජයට දෙන්න ඕන මේවා තමා .. වටී&a

    හම්මේ.... මමත් මේ විදිහටම ජිවීතේ හදාගෙනම ආවා... දැනටමත් මම ම් විදිහමයි.. සතුටුයි... මගේ අදහස් එකක් මේ අදහස් ගැලපීමක් තියේ හුගක්....මමනම් ජිවිතේට සිකරට් එකක්වත් බීලා නෑ... :cool: අම්මපා.... සතුටුයි ඈ.. මම ගැනම...:)

    බොන වුන් අදම නවත්තපල්ලා.. ඕකෙන් තොපිට ලැබෙන අහවල් එකක් නෑනේ... :frown:

    ආයිත් කියන්නේ පට්ටයි මචං.....මේකනම්...
     
    • Like
    Reactions: labu gediya

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    හොඳ ත්‍රෙඩ් එකක් :) මේකේ තියන කරුණු ගොඩක් වටිනවා.
    සතුටුයි මේ කියන විදිහේ ජීවිතයක් හම්බෙලා තියෙන එක ගැන අපිටත් :) :)
    ඇත්තටම ගැහැණු ළමයෙක් විදිහට බලද්දී ඉගෙනගෙන, රැකියාවක් කරගෙන husbnd එක්ක පවුල් ජීවිතෙත් සමබරව ගෙනියන එක ගැන සතුටක් තියෙන්නේ මේ වගේ ත්‍රෙඩ් එකක් කියවද්දී :) :) :)