කෙල්ලෝ විතරක් මොකද කොල්ලොත් උයන්න ඉගෙන ගන්න එපායේ .. මාත් ඉගෙන ගන්න ඕනේ![]()


ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න තමන්ට වඩා උගත්, දැනුමෙන් වැඩි, තමන්ට වඩා ඉහලට ඉගෙනගත්තු කෙනෙක්ව හොයාගන්න.
anemanda ayye dan kaale pirimi lamay kamathida thamanta wada igenagatha kelekwa bandinaetapase api deyak kiwama kiyay ah umba mata wada igenagatha kiyalane oma kiyane / karane kiyala
![]()
onama deyak ithin onama kenekta kiyala dena widihakuth thiyenawane.... eththata garu karanna oni man nam kiyanne, eka genida minihada kiyana eka nemei wedagath..... 
කෙල්ලෝ විතරක් මොකද කොල්ලොත් උයන්න ඉගෙන ගන්න එපායේ .. මාත් ඉගෙන ගන්න ඕනේ![]()
http://www.elakiri.com/forum/showpost.php?p=18758412&postcount=1204
ehenam onna oyath igena gena balanna...![]()
හරි මචං....
කතාව හරියටම හරි....
ඇත්ත වශයෙන්ම ගත්තොතින් ගෑනිට උයන්න පුළුවන් වෙන්න ඕන කියල කියන්නේ එයා කුස්සි අම්ම වෙන එක නෙවි....
දෙන්නෙක් එකට එක වහලක් යට ජිවත් වෙන්න එනවා කියන්නේ,
දෙන්නගේ දුක සැප දෙකම එකට බෙදාගන්න ඕන...
උයන්න යන වෙලාවට පොල් ගාල දෙන්න,
ලූනු සුද්ද කරලා දෙන්න,
එළවලු කපල දෙන්න,
තේ බොන්න වතුර උණු කරන්න,
බත් ඔතන්න වගේ දේවල් වලට උදවුවක් වෙන්න බැරි පිරිමියෙක් නැහැනේ....
පිරිමි කමට බාල්දුවක් කියල ඒ දේවල් කිසි වෙලාවක හිතන්න නරකයි...
ගෙදර වැඩ දෙන්නම එකතු වෙලා කරලා,
අන්තිමට පාඩුවේ වැඩ ඉවර උනාම වොෂ් දාලා ඇවිත් ජිවිතේ ගැන කතා කරන්න දෙන්නටම පුළුවන්...
ඒ වගේම දෙන්නම වැඩට යනවා නම්,
ඒ දේවල් කරගන්න එකින් ලෙහෙසි වෙන්නේ දෙන්නටම...
ඒ වගේම දරුවොත් තේරුම ගන්නවා අම්ම තාත්තගේ එකමුතු කම....
එයයි විය යුත්තේ...

Aniwaryen ayye niwaradi de kawruth piligana oneඋගත්කම ඔලුවට අරගෙන ඉන්න දෙපිරිසක් ඉන්නව තමයි.
ඒත් පිරිමියාට වඩා ගෑනි උගත් වෙන්න ඕන කියන දේ මට සාක්ෂි ඇතිව ඔප්පු කලේ අපේ විදුලි අධිකාරි මහත්තය.
මේ මහත්තයාගේ නෝනා මහජන බැංකුවේ මැනේජර් කෙනෙක්.
සර් ට වඩා ලොකු පඩියක් ගන්නවා.
ඒත් සර් ගේ වචනෙන් පිට, කිසිම දෙයක් කරන්නේ නැහැ.
එකයි කිවුවේ, ගැහැණු උනත් පිරිමි උනත් උගත් කම ඔලුවට ගන්න හොඳ නැහැ. ඒ වගේම නිවැරදි දේට ගරු කරන්න ඕන. එතකොටයි පවුල් සාර්ථක වෙන්නේ.
අද කාලේ ගොඩක් පිරිමි කට්ටිය ඔයා කිවුව වගේ තමයි.
ඒත් හැමෝම එහෙම නැහැ.
මම උනත් ආසයි මගේ දුර්වලකම්, වැරදි මගේ ලඟින් ඉන්න කෙනෙක් පෙන්වල දෙනවනම්.


mole thiyana kollek ehema kiyana ekak na . igenagaththata wadak na mole thiyennath ona.


aththa akki, hamoma ema na thamay eth samahara aya emay ekay man kiweow samahra aya nam innawa oya kiyana widihe eth hemoma ehema na nangi....onama deyak ithin onama kenekta kiyala dena widihakuth thiyenawane.... eththata garu karanna oni man nam kiyanne, eka genida minihada kiyana eka nemei wedagath.....
![]()


aththa akki, hamoma ema na thamay eth samahara aya emay ekay man kiwe![]()
ow akke, labu gediya ayya kiwet ekay ගැහැණු උනත් පිරිමි උනත් උගත් කම ඔලුවට ගන්න හොඳ නැහැ. ඒ වගේම නිවැරදි දේට ගරු කරන්න ඕන. එතකොටයි පවුල් සාර්ථක වෙන්නේ.![]()



අම්මපා.... සතුටුයි ඈ.. මම ගැනම...

මේකේ තියන කරුණු ගොඩක් වටිනවා.