විවාහයට කලබල වෙන්න එප්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක විවාහයෙ වරදක් නෙවෙයි. උඹ පට්ට පල් ගොන් රට දෙල් හරකෙක්

    ගෑනියෙක් අතින් අල්ලල නැති, ගෑනු ඉස්සරහ පජාත වෙන එවුන්ට මේ වගෙ දේවල් වෙන්න පුළුවන්

    හිච්චි කොලුවෝ...ඉඳල හිටලා මේවගේ කොලු කාරයොත් කසාදෙ ගැන උපදෙස් දෙනවා ඕන්
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    දාර පොල්ලකින් දමල ගැහුව වගේ කියලම දාල. ඉක්මණින්ම ඕක ලිහා ගන්න ලැබෙන්න කියලා රැල්ලට ප්‍රාර්ථනා කරනවා මචන්. :(

    කරුම තමය් බොක්ක මෙ... අපි කරපු පව්... අපිට කියල දෙන්න කෙනෙක් හිටියෙ නැ... වයස යන නිසය් ඉක්මන් උනෙ ..
    අම්බෝ ඒ වචන ටිකනම්...
    XJGmDFj.gif
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මචන් මගෙ අත්දැකිමක් ශෙයා කරන්නෙ... මම 2010 ඉදන් රට ඉන්නෙ... ප්‍රොපොසල් ආව මට... සති දෙකෙන් රෙජිස්ටර් කරා... පස්සෙ මාස 6 විතර ගිහින් දැනගත්තෙ උන් ගැන... පට්ටම කුනු ෆැමිලි එකක්... අම්ම වටෙ යනව.. තාත්තත් එහෙමය්.. අය්ය බිබී ඇවිදිනව... උන් පට්ටම කපටියි... රත්තරන් බඩු පවා උන්ගෙ නම් වලට හදව ගත්තෙ... මගෙ ලක්ශ 20 විතර උන් ගාව... හොදම ටික දැන්... උන් කිව්ව මට නඩු දාන්න.. මම ගොනා වගෙ දැම්ම... අනිත් අතට මුන් ගිහින් නඩත්තු නඩු දැම්ම... සය්න් එකට විතරක් මම දැන් අව්රෘදු 3 වෙනව මාසෙට 15000 ගානෙ ගෙවනව...
    මෙක බොරුවක් නෙවේ... හැමොටම දැනගන්න කිව්වෙ.. විවාහයට කලබල වෙන්න එප්
    දහස් වරක් හිතන්න

    අපරාදේ උඹට ඔය ගානට පට්ට පොෂ් බඩු ටිකක් ගහන්න තිබ්බා
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    උබේ ප්‍රශ්න ඔක්කෝම ඉක්මනටම දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබේ ප්‍රශ්න ඔක්කෝම ඉක්මනටම දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්. :rolleyes:

    උබේ ප්‍රශ්න ඔක්කෝම ඉක්මනටම දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්.

    Naduwa iwaray sahola
    Thanks ban oyalata

    Judge kollek awe aurudu 35 wage wara deken iwara kala

    :love: