සහෝට මාව වැරදිලා වගේ... මම ඒ ලෙවල් කරේ ඊයෙ පෙරේදා.. රිසාල්ටුත් තාම ආවේ නෑ..
පැන්ත ළිදේ කියහං කෝ..............වයස ගැලපෙන් නෑ නේද මල්ලි ?????![]()











Ko bn pety...පැන්ත ළිදේ කියහං කෝ..............
මේක අර කලින් පෙටියා එකට ඒහා නා ගැන්මක්...............
මම නං බැලුවෙ එකම දෙයයි මචංලා..............
මේ ගෑණිත් එක්ක මට ජීවත් වෙන්න පුළුවන් ද, මම ලෝකෙ දකින විදියට ද එයා දකින්නේ කියන එක........(100% මම විදියට නොවුනත් 60%වත් ඒ විදියට තමා දකින්නේ)
එච්චරයි........
මට වැරදුණා ද කියල හිතෙන අවස්ථාත් තියනවා....
ඒ වෙලාවට වැරදිුණේ නෑ වගේ ඉන්නවා........අර පොල් අත්තෙ පහරපු හොර බලල් තඩියා වගේ..........![]()

සසා ගෙන් අහපන්......Ko bn pety...
Uu kiyanawa petty wayasaka anty keneklu bn...සසා ගෙන් අහපන්......
පූර්ණ සවිස්තර වාර්තාවක් දෙයි අදාළ පුද්ගලිකාව ගැන.............


Uu kiyanawa petty wayasaka anty keneklu bn...
Ethakota ara "akke akke" gagena yana dulanaya mata uncle dihane wenne...

පොටෝ එකක් වත් නැ
පොටෝ එකක් වත් නැ

ඔව් ඒක තමා ඇත්ත..............Uu kiyanawa petty wayasaka anty keneklu bn...
Ethakota ara "akke akke" gagena yana dulanaya mata uncle dihane wenne...
TFS machan Rep 4+ pattai hode... Apith tawama tanikadane...
