විවාහයට පෙර තම සහකරු ගැන හොයන්න විශේෂයෙන් ඔහු මත්පැන්, දුම්වැටි භාවිතා කරනවාද කියල මොකද සල්ලි, වාහන, ගෙවල්, මොනව තිබුනත් වැඩක් නැ ජිවිතේ සතුට නැතුව මත්පැන්, දුම්වැටි තියෙන තැන් වල තියෙන්නෙ දුක විතරයි.