thanks broස්තුතියි කොල්ලෝ බෙදා ගත්තාට..
බොහෝ දෙනෙකුට මේ ගැන ඒ තරම් අවබෝධයක් නෑ..
රෙප් +7



එල එල. ඒත් අවුරුදු ගනන් ආදරය කරලා මෙහෙම තත්වයකට මුහුණ දෙන්න උනොත් සෝචනීයයි
අනේ මන්දා. ඒත් නිරෝගී ළමයි තමයි දෙමව්පියන්ගේ උතුම්ම සම්පත![]()
ithin gono kasada bandinne lamai hadannamada? mama nam kavdakawath mevage gon dekata adare karapu ganigen wen wenne naදෙන්නා හරියට ම ආදරේ කරල තියෙනව නම් ඒ දෙන්නම වාහකයින්නම් ඒක් ඒගොල්ලො තේරුම් අරන් වෙන් වෙන්න ඕනෙ බන්
බොරුවට ආදරේ පිට දාල කසාද බැදල ඉගාවට හම්බෙන ළමය ලෙඩෙක් කරල ඒ ළමයගෙ ජීවිතේ අනතුරක දාන ආත්මාර්ථකාමී කමේ තේරුම මොකක් ද?


ithin gono kasada bandinne lamai hadannamada? mama nam kavdakawath mevage gon dekata adare karapu ganigen wen wenne na![]()
eka thamai ban kiwwe lamai hadanna ooni naha kiyalaවිවාහයක අර්ථය අලුත් පරම්පරාවක් හදන එක. ඉතින් විවාහයෙන් හම්බෙන දරුවා රෝගියෙක් කරන එක සාධාරණද ? විවාහය පදනම් වෙලා තියෙන්නේ ප්‍රජනනය මත නිසා අපිට නොගැලපෙන කෙනෙක් එක්ක විවාහයකදී දෙපාරක් හිතන්න වෙනවා (දෙන්නාට දෙන්නා කෙච්චර ආදරේ උනත්)


thanks browatina thread ekak. thanks.
You must spread some Reputation around before giving it to maheshsenadheera again.![]()

