විවාහය යනු ආදරයට තිතද?

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    විවාහය යනු ආදරයට තිතද?

    විවාහය යනු ආදරයට තිතද?

    romantic-love-quotes.jpg

    ඒ උනාට ගොඩක් අය කියන්නේ විවාහ වෙලා ටික දවසක් යනකොට මේ වචන හොයාගන්නවත් නෑ කියලා. නමුත් මුල් කාලයේ ආදරණීය වචන යලිත් තමන්ට ඇහෙනවානම් කැමති හැඟීමක් හිතට දැනෙනෙවා. ඒත් අපි අනෙක් කෙනාගේ හිතටත් ඒ ආසාවම ඇති කියලා හිතන්නේ නෑ නේද?

    මෙතනදි විශේෂයෙන්ම කාන්තාවන් කියන කතාවක් තමයි දැන් අපිට ලොකු මහත් වෙච්ච දරුවොත් ඉන්න එකේ තරුණ කාලේ කතා කරපු ව්දිහට කතා කරන්න පුලුවන්ද කියලා. ඒත් ඒක නම් සම්පූර්ණ වැරදි මතයක්. මොකද ඒ කාලේ ආදරෙන් ඉඳලා විවාහ උන නිසයි අද ලොකු දරුමල්ලෝ ඉන්නේ. ඒත් ඒ කාලේ ඇල් මැරුණු විදිහට ආදරය පටන් ගත්තා නම් විවාහයක් නොවී ඉන්නත් ඉඩ තිබුණා නේද? ඒ ආදරණීය ගතියට ආදරය කරපු නිසා තමයි නේද ඔයා ඔහු හෝ ඇයව තමාගෙම කරගත්තේ?

    විවාහ උනා කියලා ඒ ආදරණීය හැසිරීම් ආදරණීය වචන ඔබෙන් දුරස් වෙනවට අනිත් කෙනා කොහොමත් කැමති නෑ. ඒක නිසා විවාහයෙන් පසුවත් ඒ විදිහටම පොඩි පොඩි විහිලු, ආදරණීය කතා පවත්වාගෙන යන්න පුලුවන්නම් විවාහ දිවිය වඩාත් සුන්දර වේවි.

    උපුටා ගැනීම මල් දෙවැට

    mathaka athiwa comment rep dala yanna..
     
    • Like
    Reactions: cking and Mz Maxza

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    විවාහය කියන්නේ ප්‍රජාව බිහිකරගැනීම උදෙසා මිනිසුන් විසින් නිර්මාණය කරන ලද අංගයක්.
    මිනිසුන් වන සත්වයන් හැමවිටම පුරුදුවෙලා තියෙන්නේ තනි තනියෙන් නොව සාමුහිකව වසන්නටයි. ඒක නිසා තමයි මිනිසුන් අද දක්වා මේච්චර දියුණුවක් අත්කර තිබෙන්නේ. තනි තනි ජීවත් වනවාට වඩා සාමුහිකව ජීවත් වීමේ වැදගත් කම තමයි
    ආරක්ශාව, අහාර, ජලය, ආදී අවශ්‍යතා පරිශමයක් නොදා ලබා ගැනීමට හැකිවීම . ඒකට නියම උදාහරණයක් වෙන්න විවෘත ආර්ථිකය.විවෘත ආර්ථිකය යටතේදි මිනිසුන්ට හැම දෙයක්ම නිපදවා ගන්න ඕනා නෑ. එක පිරිසක් නිපදවනා දෑ අතිරිකත් ගැසෙනවා නම් තවත් ජනයාට එය බෙදා දී තමන් නොනිපදවන් දෙයක් ලබා ගන්න පුලුවන්. ඒක වාසියක් වන්නේ එතන දෙපිරිසටම ජයක් අත්වන නිසයි.
    නමුත් අප පුරුදු විය යුත්තේ ස්වයංව නැගිටීමටයි. අන්න ඒක තමයි සැබෑ ජයගරහණය.
    මතක තියා ගන්න කේසේ වුවත් තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා.
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඇත්තටම ආදරේ නම් කසාද බැන්දා වයසට ගියා කියලා වෙනසක් නෑ..හැමදාටම තියෙනවා...