විවාහය ලග නම් මෙන්න ඔයාලට මගෙන් අවශ්‍ය කර&#350

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    විවාහය ලග නම් මෙන්න ඔයාලට මගෙන් අවශ්‍ය කර&#350

    :angry:
    ඉස්සෙල්ලම කියන්න ඕන මේක සමහර විට පිලිවේලටම නැතුව ඇති. එත් වටිනවා ලග තියාගන්න එක මොකද විවාහය ලග වෙනකොට හැමදේම අමතක වෙන තරමට වැඩ වැඩි වෙන නිසා.ගොඩක් කෙටි කරලා හදල තියෙන්නේ වැඩි වේවැල් ඔයාල බලල එකතු කරගන්න

    එහෙනම් පටන් ගමු

    1.WEDDING HALL
    2.JEWELRY (WIFE, BROTH OF LAW)
    3.PHOTOGRAPHER VIDEO TEAM
    4.WEDDING CARDS
    5.WEDDING CAR
    6.BAND, CULTURAL DANCING GROUP
    7.JAYAMANGALA GATHA GROUP
    8.WEDDING CAKE, CAKE BOXES
    9.BULATH, WHITE CLOTH, COCONUT, KNIFE, COCONUT FLOWERS, KALA, PAN KENDIYA
    10.LIQUOR, BEER, SOFT DRINKS, BITES
    11.HALL DECORATION, CAR DECORATION
    12.SETTEE BACK , PORUWA
    13.BOUQUET.(BRIDE, BRIDESMAIDS, FLOWER GIRLS)
    14.GROOMS , BEST MAN KIT
    15.BRIDE , BRIDESMAIDS SARI
    16.FLOWER GIRLS , PAGE BOYS KITS
    17.OIL LAMP, CANDLE, MATCH BOX
    18.CAKE STRUCTURE
    19.GOING AWAY KIT
    20.VEHICLE FOR FAMILY MEMBERS
    21.HONEYMOON PLACE
    22.ALL DRIVERS FOOD
    23.JAYAMANGALA GATHA TEAM ENVELOPS
    24.MOTHER'S PRESENT

    :yes::confused:;):love::love::love::love::love::love::love::love::love::love::angry::baffled::oo::dull::nerd::frown::no:

    වැරදි තියෙන්න පුළුවන් ඔයාලට ඕන විදියට වෙනස් කරගන්න. මොනවම හරි දෙයක් ගත්තනම් සලකල ගියාට අමනාපයක් නැ.;):confused::confused::confused:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචන්. අද කලේ මගුල් කෙරුවාවත් තරඟයක් වෙලා. පැය 6 කට 7 කට ලක්ෂ ගණන් වියදන් කරලා දන්නේ නැති දන්නා නෑයෝ සොක්කෝ බෝක්කෝ ඔක්කොටම ලක්ෂ ගණන් වියදම් කරලා කන්න දීලා යවල අනික් දවසේ ආපු උන්ට මුකුත් මතක නැහැ. ඊට වඩා හොඳම ඔය 300 කට 500 කට කන්න දෙන වියදම ඉතුරු කරලා ඒ මනාල ජෝඩුවගෙම ඉදිරියට සල්ලි එකතු කරගන්න එක තමයි. මම හරිද?
     
    • Like
    Reactions: DemonAkalanka

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචන්. අද කලේ මගුල් කෙරුවාවත් තරඟයක් වෙලා. පැය 6 කට 7 කට ලක්ෂ ගණන් වියදන් කරලා දන්නේ නැති දන්නා නෑයෝ සොක්කෝ බෝක්කෝ ඔක්කොටම ලක්ෂ ගණන් වියදම් කරලා කන්න දීලා යවල අනික් දවසේ ආපු උන්ට මුකුත් මතක නැහැ. ඊට වඩා හොඳම ඔය 300 කට 500 කට කන්න දෙන වියදම ඉතුරු කරලා ඒ මනාල ජෝඩුවගෙම ඉදිරියට සල්ලි එකතු කරගන්න එක තමයි. මම හරිද?

    එහෙම කරාම වෙන්නේ නෑදෑයෝ සහා යාළුවෝ තරහා වෙන එකයි.. ඊට පස්සේ අපිටත් ඒ ගොල්ලොන්ගේ කිසිම දේකට ආරාධනා කරන එකක් නෑ, තමන්ට ඉන්න නෑදෑයෝ සහා යාළුවෝ ප්‍රයෝජනවත් වෙන අවස්ථාත් තියෙනවා ,එහෙම ප්‍රයෝජනවත් වෙන අවස්ථා මගහැරිමෙන් වෙන්න අපිට අවාසියක්.. ඒක නිසා තමන් අඩුම තරමේ තමන්ට ප්‍රයෝජනවත් වෙන කට්ටියව වත් ළගින් තියාගන්න දැනගන්න ඕනේ.. මෙතනින් කියන්නේ ආථ්මාර්තකාමි වීම නෙවෙයි තමන්ට යහපත සලසා ගැනීමට කටයුතු කිරිමයි තමන් තමන් ගැන බලන්නේ නැත්නම් වෙන කවුරු බලන්නද?
    ඒක නිසා තමන්ට ප්‍රයෝජනවත් වෙන කට්ටිය ළගින් තියාගන්න හැම තිස්සෙම. නමුත් මේක අතේ දුරින් විය යුතුයි..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචන්. අද කලේ මගුල් කෙරුවාවත් තරඟයක් වෙලා. පැය 6 කට 7 කට ලක්ෂ ගණන් වියදන් කරලා දන්නේ නැති දන්නා නෑයෝ සොක්කෝ බෝක්කෝ ඔක්කොටම ලක්ෂ ගණන් වියදම් කරලා කන්න දීලා යවල අනික් දවසේ ආපු උන්ට මුකුත් මතක නැහැ. ඊට වඩා හොඳම ඔය 300 කට 500 කට කන්න දෙන වියදම ඉතුරු කරලා ඒ මනාල ජෝඩුවගෙම ඉදිරියට සල්ලි එකතු කරගන්න එක තමයි. මම හරිද?
    එකඟ නෑ මචන්.ඔනාම කෙල්ලෙක්ගෙ ලොකු බලාපොරොත්තුවක් මේ දේ.මමත් මේ අත්දැකීම ලබන්න තව මාසයකටත් අඩු කාලයක් තියෙන්නේ.මට මඤ්ඤං නිසා මම පැත්ත ගහලා හිටිය දවස් ටිකක් තිබුනා.ඒත් කෙල්ලගෙ ආසවට ඒකි මහ රෑත් නිදි නැතුව සැලසුම් කෙරුවා මේ සේරම.ඒ වගේ ආසවෙන් ඉන්න කෙල්ලො ඉන්නවා.තව දෙයක් සහෝ.ජීවිතේ එකපාරයි කෙල්ලෙක්ව ගන්නේ.(තව ගන්න බැරි කමක් නෑ,ඒත් පළවෙනි දේ ගැන කියන්න හැදුවෙ මම)ජීවිතේ මැරෙනකල්ම මතක හිටින මතක සටහනක් මේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එකඟ නෑ මචන්.ඔනාම කෙල්ලෙක්ගෙ ලොකු බලාපොරොත්තුවක් මේ දේ.මමත් මේ අත්දැකීම ලබන්න තව මාසයකටත් අඩු කාලයක් තියෙන්නේ.මට මඤ්ඤං නිසා මම පැත්ත ගහලා හිටිය දවස් ටිකක් තිබුනා.ඒත් කෙල්ලගෙ ආසවට ඒකි මහ රෑත් නිදි නැතුව සැලසුම් කෙරුවා මේ සේරම.ඒ වගේ ආසවෙන් ඉන්න කෙල්ලො ඉන්නවා.තව දෙයක් සහෝ.ජීවිතේ එකපාරයි කෙල්ලෙක්ව ගන්නේ.(තව ගන්න බැරි කමක් නෑ,ඒත් පළවෙනි දේ ගැන කියන්න හැදුවෙ මම)ජීවිතේ මැරෙනකල්ම මතක හිටින මතක සටහනක් මේ

    උඹ කියන කතාව ඇත්ත මචන්. එත් ලොකු වෙඩින් අරගෙන සතියෙන් කෙල වෙන මගුල් ඕනේ තරම් මේ ලංකාවේ තියනවා. මම හැම එකම එහෙම කියනවා නෙමේ. මේක සමහරුන්ට වෙන දෙයක් මචන්. තියන සේ සතම වියදම් කරලා අන්තිමට නැත්තටම නැති වෙන වෙලාවල් එනවා. එහෙම වෙනකොට අර කන්න බොන්න දුන්න මිනිස්සු කව්රුවත් නැහැ ළඟ. උඹේ හිත අප්සෙට් උන නම් සොරි මචන්. උඹේ වෙඩින් එකට මම සුභ පතනවා. :yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹ කියන කතාව ඇත්ත මචන්. එත් ලොකු වෙඩින් අරගෙන සතියෙන් කෙල වෙන මගුල් ඕනේ තරම් මේ ලංකාවේ තියනවා. මම හැම එකම එහෙම කියනවා නෙමේ. මේක සමහරුන්ට වෙන දෙයක් මචන්. තියන සේ සතම වියදම් කරලා අන්තිමට නැත්තටම නැති වෙන වෙලාවල් එනවා. එහෙම වෙනකොට අර කන්න බොන්න දුන්න මිනිස්සු කව්රුවත් නැහැ ළඟ. උඹේ හිත අප්සෙට් උන නම් සොරි මචන්. උඹේ වෙඩින් එකට මම සුභ පතනවා. :yes:
    පිස්සුද කොල්ලා.එහෙම අවුල් යන්නෙ නෑ මචෝ;).තැන්කු වේවා උබට:D
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ade wedding card gahanna hoda place monwada
    ekak samanyen kiyak withara wenwada kiyala dannawanam kiyapan ko :)
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    PITAKOTUWE THIYENAWA MALIBAN STREET EKA KOTUWATA BAHALA AHAPAN ON EKEK KIYAI EKE THIYENAWA ONATHARAM CARD GAHANA SHOPS GIHINMA BALAPAN MACHAN ONA WIDIYATA HADA GANNATH PULUWAN:yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [SIZE="5"[SIZE="2"]]උඹ කියන කතාව ඇත්ත මචන්. එත් ලොකු වෙඩින් අරගෙන සතියෙන් කෙල වෙන මගුල් ඕනේ තරම් මේ ලංකාවේ තියනවා. මම හැම එකම එහෙම කියනවා නෙමේ. මේක සමහරුන්ට වෙන දෙයක් මචන්. තියන සේ සතම වියදම් කරලා අන්තිමට නැත්තටම නැති වෙන වෙලාවල් එනවා. එහෙම වෙනකොට අර කන්න බොන්න දුන්න මිනිස්සු කව්රුවත් නැහැ ළඟ. උඹේ හිත අප්සෙට් උන නම් සොරි මචන්. උඹේ වෙඩින් එකට මම සුභ පතනවා. [/SIZE][/SIZE]:yes:

    එහෙම වෙන්නේ නැහැ බර ගානක් වියදම් කරපු එක ගැන හිතල අවුරුද්දක්වත් අල්ලාගෙන ඉන්නවා