ලිස්ට් එක නම් සෑහෙන්න වටිනවා. මාත් engagement එක ලගදි ගත්තා. low බජට් ගිහිල්ලත් 1යි 60 ක් විතර ගියා. Rings දෙක හදාගන්න තමයි වැඩිම cost ගියේ. මේ දවස්වල රත්තරන් ගනන් වැඩි වෙන නිසා ඉස්සරහට බදින්න ඉන්න අය දැන්ම රත්තරන් බඩු කඩවලට ගිහිල්ලා මිල බලාගත්තොත් හොදයි. අපිට February වල හැදුවේ. 70ක් ගියා රින්ග්ස් වලට. වෙඩින්ග් වලට ඊට වැඩියි. අදුරන කඩයක් නිසා ක් 15විතර අඩුකරගත්තා.
(ඇගිලි සයිස් එකට ගනන් වෙනස් වෙනවා. පවුම් බරට හදන නිසා)
ඔව් බන් මාත් ගත්තා..මට විතරක් 130k වගේ ගිය..කෙල්ලටත් 70 ක් වගේ ගිය මන් හිතන්නේ..

එක සැරේටම වෙඩිමම ගත්ත නම් හරි කියල හිතෙනවා දැන්..එතකොට ඒකත දන්නා තිබ්බ නෙහ් .

මන්ද බන්..විකිණිලා යන සීන් එකක් තියෙන්නේ වෙඩිමේදී නම්...



