විවාහය ලග නම් මෙන්න ඔයාලට මගෙන් අවශ්‍ය කර&#350

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    ලිස්ට් එක නම් සෑහෙන්න වටිනවා. මාත් engagement එක ලගදි ගත්තා. low බජට් ගිහිල්ලත් 1යි 60 ක් විතර ගියා. Rings දෙක හදාගන්න තමයි වැඩිම cost ගියේ. මේ දවස්වල රත්තරන් ගනන් වැඩි වෙන නිසා ඉස්සරහට බදින්න ඉන්න අය දැන්ම රත්තරන් බඩු කඩවලට ගිහිල්ලා මිල බලාගත්තොත් හොදයි. අපිට February වල හැදුවේ. 70ක් ගියා රින්ග්ස් වලට. වෙඩින්ග් වලට ඊට වැඩියි. අදුරන කඩයක් නිසා ක් 15විතර අඩුකරගත්තා.


    (ඇගිලි සයිස් එකට ගනන් වෙනස් වෙනවා. පවුම් බරට හදන නිසා)


    ඔව් බන් මාත් ගත්තා..මට විතරක් 130k වගේ ගිය..කෙල්ලටත් 70 ක් වගේ ගිය මන් හිතන්නේ.. :(
    එක සැරේටම වෙඩිමම ගත්ත නම් හරි කියල හිතෙනවා දැන්..එතකොට ඒකත දන්නා තිබ්බ නෙහ් . :(
    මන්ද බන්..විකිණිලා යන සීන් එකක් තියෙන්නේ වෙඩිමේදී නම්...
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    mamath ekagai machan 200-300kata kiyala wedak neee unta wedding ekak thibbada mathakath nee lagama yaluwo nedeyo tika hitiyama athi
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ලංකාවේ එවුන් ඉතින්, අන්තිමට ගැනිට ඕනි විදියට wedimaත් අරන්, රටට නයත් වෙලා කලක් යද්දී ගැනිගෙනුත් බැනුම් අහ අහ ඉන්නවා.. ඔච්චරයි :lol::lol::lol::lol:
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචන්. අද කලේ මගුල් කෙරුවාවත් තරඟයක් වෙලා. පැය 6 කට 7 කට ලක්ෂ ගණන් වියදන් කරලා දන්නේ නැති දන්නා නෑයෝ සොක්කෝ බෝක්කෝ ඔක්කොටම ලක්ෂ ගණන් වියදම් කරලා කන්න දීලා යවල අනික් දවසේ ආපු උන්ට මුකුත් මතක නැහැ. ඊට වඩා හොඳම ඔය 300 කට 500 කට කන්න දෙන වියදම ඉතුරු කරලා ඒ මනාල ජෝඩුවගෙම ඉදිරියට සල්ලි එකතු කරගන්න එක තමයි. මම හරිද?

    හරි මචං මමත් හිතන්නේ ඔය විදිහට තමයි ඒත් මගේ කෙල්ල / කෙල්ලගේ දෙමාපියන් කොහොම හිතයි ද දන්නෑනේ බං (තාම එහෙම කෙනෙක් නෑ) මගේ කැමත්තට එකග කෙල්ලෙක් හම්බ උනොත් පොඩියට වෙඩිමක් කරලා ඒ සල්ලි වලට හොද ඉඩමක් හරි වාහනයක් හරි ගන්නවා අනිත් අයට ෆන් දෙන්න නොවෙයි අපිට ෆන් ගන්න පුළුවන් දෙයක් විදිහට:D:D:D
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    kawuru hari songs collection ekak dala thibba eka hoyala dennakoo , nathan dancing group ekata dance karanna hoda songs english tamil hindi sinhala dennakoo
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලංකාවේ එවුන් ඉතින්, අන්තිමට ගැනිට ඕනි විදියට wedimaත් අරන්, රටට නයත් වෙලා කලක් යද්දී ගැනිගෙනුත් බැනුම් අහ අහ ඉන්නවා.. ඔච්චරයි :lol::lol::lol::lol:

    :oo: