විවාහය සඳහා හොඳ සහකාරියක් තෝරන්නේ කෙසේද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම හිතුව බඩු ගහන එකක් ගැන කිව්වේ කියලා
    ඔව් එකත් එක්කම තමා. ඒ වගේම දැන් කොල්ලෝ සෙට් වෙලා ඔය KG පාරක් ගහන්න තව එකී මෙකි හුගක් දේවල් තියනවා නවත්තන්න වෙන. ඒවා ඔක්කොම අරන් ඉවර කරන්න වෙනවා. එකයි 25 න බදින්න එපා කියන්නේ මචන්. මේක මතක තියාගනින් උබට රොකට් එකක් දීලා ආයි හදන්න කිව්වොත් උබට අනිවා කරගන්න හැකි වෙයි. එත් උබට මැරීඩ් ලයිෆ් එකේ එන ප්‍රශ්න නම් කිසිම ලෙසකින් එහෙම විසදගන්න බැ . කෙනෙක්ට පුළුවන් එයාගේ එක්පිරියන්ස් එක කියන්න විතරයි. උබට එන ප්‍රශ්න ඊට වඩා හුගක් වෙනස් වෙයි. මැරිඩ් ලයිෆ් එකේ උනිවර්සල් තියරි එකක් නැ . එන එන විදිහට හරියට දිග පළල බලලා උළුවස්ස ගැහුවොත් පව්ල් ජිවිතේ සුබ වෙයි
     

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    අනිත් වැදගත්ම කාරණය තමයි ගෑනු තේරුම් ගන්න යන්න එපා ... කවදාවත් උබට ගෑනු තේරුම් ගන්න බෑ. එක උබේ දුර්වල කමක් නෙමේ ... ගෑනුන්ට අවශ්‍ය දේ ගෑනු වත් දන්නේ නෑ. ගෑනුත් එක්ක වැඩකරනකොට ඒ එන අවස්ථාව එවිදිහට වැඩිය හිතන්නේ නතුව අවස්ථාව manage කරපන්. අනික තමයි ගෑනුන්ට කිසිම දෙයක් තර්කානු කූලව පැහැදිලි කරන්න යන්න එපා ..... ඒක බොරු වැඩක් ! මොකද උන්ට තර්කානුකුල දේවල් තේරෙන්නේ නෑ.

    උදා: අපි යමක් පැහැදිලි කරපුවහම ඒ සේරම හොදින් අහගන ඉන්න ගෑනියක් ඒ සේරම අවසානයේ මෙහෙම කියනවා ..."ඔය කීවට ඔයාට තිබුනනේ ........"

    දැන් තේරෙනවනේ ...කියපු සේරම වතුරේ ...!

    තව උපදෙස් අවශ්‍ය නම් හෙට විමසන්න ...




    View attachment 120031
    Those are not only just ideas, but also valuable experiences I have gained from the cherries I enjoined at the garden of Eden
    ------ Post added on Apr 12, 2021 at 12:33 AM
    Good Good. share more
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    කෙල්ල විතරක් නෙමේ උබේ පැත්තෙත් 50% ක් තියනවා. එයාගේ 50% එක්ක තමා 100% වෙන්නේ. දෙන්නගේ උපරිම කන්ට්‍රිබියුෂන් එක මත තමා ඕවරෝල් එක තීරණේ වෙන්නේ.
    මෙන්න මෙහෙම 50% contribution තියෙන කෙල්ලො ඉන්නවද ලඞකාවේ
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙන්න මෙහෙම 50% contribution තියෙන කෙල්ලො ඉන්නවද ලඞකාවේ
    ඉන්නත් පුළුවන් . හොයාගන්න අමාරුයි. අපිට ඉතින් 100% ම හදාගන්න බැනේ මචන්, අඩුම අපෙන් 30% ගනිගෙන් 30% දල 60% වත් හදාගත්තොත් ශේප් එකේ ලයිෆ් එක ගෙනියන්න පුළුවන් වෙයි. ඒ වෙලාවට එන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න වෙනවා . ඉවසීම සහ බුධ්දිය දෙකම මෙතැනදී කී එක වෙනෝ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    256415392_282465190544856_5800006131459920203_n.jpg
     
    • Haha
    Reactions: kevin_levin

    Sen-lu

    Well-known member
  • අපි යමක් පැහැදිලි කරපුවහම ඒ සේරම හොදින් අහගන ඉන්න ගෑනියක් ඒ සේරම අවසානයේ මෙහෙම කියනවා ..."ඔය කීවට ඔයාට තිබුනනේ ....
    සිරා බං 😀😀 ඔක්කොම පැහැදිලි කරාට පස්සෙ ඔහොම කියනව තමයි. යකා නගිනවා එතකොට මට නම්.
     

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මම දකින විදිහ තමයි මේ ...... මතක තබා ගත යුතු වැදගත් කරුණ නම් “ලස්සන තාවකාලිකයි - බඩගින්න සදාකාලිකයි” කියන එක. (එහෙමයි කියල කැත ගැහැණියක් මම බැඳලා නැහැ) හොඳට ඉවුම් පිහුම් දන්න ලස්සන කෙල්ලක් හොයා ගන්න. අනිත් වැදගත් දේ තමයි චරිතවත් කාන්තාවක්වීම. ගොඩක් වෙලාවට යෝජිත විවාහයක් නං හොඳට හොයල බලන්න. ඒ ගෑණු ළමයාගේ අම්මගේ චරිතය. මොකද පැරණි කියමං අනුව වර්ථමාන සිදුවීම් දැක්කම තේරෙනවා ඒ දේවල් කියල තියෙන්නෙ නිකං කට කහනවට නෙවෙයි කියලා. මතක තියාගන්න ...... ආදරය කරන කාලෙ දෙපාර්ශවයම (කොල්ලයි කෙල්ලයි දෙන්නම) හොඳට රඟපානවා කියලා. බැන්දට පස්සෙ තමා දෙපාර්ශවයෙම (කොල්ලගෙයි කෙල්ලගෙයි දෙන්නගෙම ) සැබෑ ස්වරූපය එලියට එන්නෙ. බැන්දට පස්සෙ වගේම ආශ්‍රය කරන කාලෙදිත් එකිනෙකාට ගෞරව කිරීම හරිම වැදගත්. සැකයක් තියා ගන්න එපා. නීති දාලා කොටු කරන්න එපා.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මේ නූලට බම්ප් එකක් දාල ඉන්න
    https://elakiri.com/threads/relationship-advice-megathread.2016150/

    බඳින්න කලින් වගේම බැන්දට පස්සෙත් කෙල්ලව උඹට ඕන විදියට තියාගන්න නම් මුල ඉඳලම කෙල්ල පස්සෙ යන එක නවත්වන්න ඕන..
    ඒ වෙනුවට කෙල්ල උඹට attract කරගන්න පුළුවන්.. ඕනවට වඩා දවස පුරා කෝල් මැසේජ් කරන්න එපා.. උඹටත් ජීවිතයක් තියනව කියන එක එයා තේරුම් ගන්න ඕන
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Tikak kal ashraya karala balapan, Issellama podi hari taste ekak thiyenawada balapan, Nathnam epa, Ita passe kellata galapena widiyata inna puluwanda balapan,
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මේ නූලට බම්ප් එකක් දාල ඉන්න
    https://elakiri.com/threads/relationship-advice-megathread.2016150/

    බඳින්න කලින් වගේම බැන්දට පස්සෙත් කෙල්ලව උඹට ඕන විදියට තියාගන්න නම් මුල ඉඳලම කෙල්ල පස්සෙ යන එක නවත්වන්න ඕන..
    ඒ වෙනුවට කෙල්ල උඹට attract කරගන්න පුළුවන්.. ඕනවට වඩා දවස පුරා කෝල් මැසේජ් කරන්න එපා.. උඹටත් ජීවිතයක් තියනව කියන එක එයා තේරුම් ගන්න ඕන
    සිරාවට. ඇඹලයා වගේ එල්ලි එල්ලි යන්න ඕන නෑ. ඕන නං ඉදියි. බලෙන් මොකටද.