ඔව් එකත් එක්කම තමා. ඒ වගේම දැන් කොල්ලෝ සෙට් වෙලා ඔය KG පාරක් ගහන්න තව එකී මෙකි හුගක් දේවල් තියනවා නවත්තන්න වෙන. ඒවා ඔක්කොම අරන් ඉවර කරන්න වෙනවා. එකයි 25 න බදින්න එපා කියන්නේ මචන්. මේක මතක තියාගනින් උබට රොකට් එකක් දීලා ආයි හදන්න කිව්වොත් උබට අනිවා කරගන්න හැකි වෙයි. එත් උබට මැරීඩ් ලයිෆ් එකේ එන ප්රශ්න නම් කිසිම ලෙසකින් එහෙම විසදගන්න බැ . කෙනෙක්ට පුළුවන් එයාගේ එක්පිරියන්ස් එක කියන්න විතරයි. උබට එන ප්රශ්න ඊට වඩා හුගක් වෙනස් වෙයි. මැරිඩ් ලයිෆ් එකේ උනිවර්සල් තියරි එකක් නැ . එන එන විදිහට හරියට දිග පළල බලලා උළුවස්ස ගැහුවොත් පව්ල් ජිවිතේ සුබ වෙයිමම හිතුව බඩු ගහන එකක් ගැන කිව්වේ කියලා
