විවාහය සහ දික්කසාදය
සිය සිත ගත් යුවතියගේ ආදරය දිනා ගැනීමට ඔහු බොහෝ දේ කළේය.
ඉතා උස් තුරු මුදුන්වලට නැගුනේය නගින්නට දුෂ්කර කඳු තරණය කළේය.
යුවතියගේ සිත දිනා ගැනීමට බොහෝ වික්රම පෑ ඔහුට අවසානයේ ඇගේ අත ලැබිණි.
තමා මෙතෙක් ප්රාර්ථනා කළ යුවතිය හා විවාහ වන්නට ලැබීම නිසා ඔහු බොහෝ සතුටට පත් විය.
ඒ නිසා තමන්ට වඩාත් හොඳ දිරියක් ලැබුණු බවක් ඔහු විශ්වාස කළේය.
නැවතත් සිය වික්රමාන්විත කටයුතු පටන් ගත් ඔහු ඉතා උස් කඳු තරණය කළේය. නිර්භීතව දිය ඇලි හරහා ගමන් කළේය. වඩාත් අධික ගැඹුර සහිත ප්රපාත බැස්සේය.
ටික දිනකින්ම බිරිඳ ඔහුගෙන් දික්කසාද වූවාය
ඒ ඔහු එක දිනක්වත් නිවසේ නොරැඳෙන නිසාය.
(උපුටා ගැනීමකි.)