විවාහවීමේදී පොරොන්දම් ගැළපීම.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මොකටද බන් ඕව බලන්නේ.ඔන්න ඔය ඕන දෙයක් වෙද්දෙන් පතාගෙන ආපු හැටියටනේ ඔතාගෙන යන්න්නේ කියල චන්ද්‍රිකා වගේ හිත හදා ගන්ඩයි තියෙන්නේ.:(
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Rep --------
    machn ow gon part newe pattama gon part
    Kotinma joothishaya kiyanne. Moodama mooda choon ekek...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ගැන නම් විශ්වාසයක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ..
    මම දන්න අයියා කෙනෙකුටත් ඔය පොරොන්දමක් නිසා මාර සීන් එකක් වුණා.. පොරගෙ ආදර සම්බන්ධයට අවුරුදු හතරක් පහක් විතර වෙනවා.. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම තිබිච්ච සම්බන්ධයක්.. ඕවා ඉතිං ගෙවල් වලිනුත් පස්සෙ දැනගෙන මුන් දෙන්නව කසාඳ බන්දලා දෙන්න සෙට් කොලා.. අන්තිමේදී පොරොන්දම් ගැලපුනේ නෑ.. ඒකෙන් කියලා තියෙන්නෙ දරුපල නැහැයි කියලා මුන් දෙන්නට.. ඔය සීන් එක නිසා කෙල්ලගෙ පැත්තෙන් සම්බන්ධයට කැමති වුණේ නෑ.. අන්තිමට මූ කෙල්ලත් අරගෙන පැනලා ගියා.. දැන් ළමයෙකුත් ඉන්නවා.. ගෙවල් වල කට්ටියත් ශේප්..

    ඕවයි සත්‍යතාවක් නැතිවෙන්නත් බැහැ.. හැබැයි සමහර අය ඔය දේවල් ගැන මහ ඉහළින් විශ්වාස කරන්න යනවා.. ඒකෙන් වෙන්නෙ ජීවිතේ අවුල් වීමක් විතරයි..
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    machn mata lokuu udawak one.
    mama balapu wama 66% galapenawa kiwwa.
    eke asubai kiyala tibbe Nekath ,Gana , mahendra , paxhi , varna , linga ,graha kiyana porondam witarai!

    ubata htena widiyata mokakda tattwe?? plzz machn aniwa mata pm eka daapn.mama loku prashneka inne!!!!
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඕවයි සත්‍යතාවක් නැතිවෙන්නත් බැහැ..