ලොකු කළු ගලක් ඔලුව උඩින් තියාගත්තාම බිම තියනකම් ඒකේ බර දැනෙනවා.... බිම තියන්න බැරි එකට හේතු කිය කිය සිටීම ප්‍රමාදයට කාරණා විතරයි
kiri nawathwanawa witarak nemei godak worst unoth lamaya marannath ida thiyenawa.මචං ඕකට කියන්නේ විශාදය කියලා. ඕක පුලුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර අරගෙන හොදකරගන්න බලපං. නැතිනම් දරුවව පවා පෙන්වන්න බැරි තත්වයක් උදා වෙනවා. පසු ප්‍රසව විශාදය තත්වය ගොඩක් භයානකයි. එයාට ෆිට් කවුරු හරි ඉන්නවා නම් ඒ කෙනාට මේ තත්වය පැහැදිලි කරලා එයා එක්ක වයිෆ්ව ප්‍රතිකාර වලට යවපන්. ගොඩක් දුරට එයා පිලිගන්නේ නෑ එයාට එහෙම තත්වයක් තියනවා කියලා. දරුවට කිරිදෙන එක පවා නවත්වන්න ඉඩ තියනවා.
Hand එක කියන්නෙ ඕනම relationship එකක විතරක් නෙවෙයි වෙනත් interaction එකකදි වුණත් හරිම වැදගත් දෙයක්. ලෝකෙ සුන්දර මිනිස් සම්බන්ධතා සේරම අැති වෙන්නෙ දෙපාර්ශවයටම දෙපාර්ශවයම එකම මට්ටමකින් වැදගත් වෙන තැන්වල. එක පැත්තක අය ගණන් නොගෙන ඉද්දි අනිත් අය පස්සෙන් යන interactions සේරම පුහු විකාර විතරයි.මට මේකෙ ඉන්න යාලුවන්ගෙන් ලොකු උදව්වක් ඕනෙ.
මගෙ කතාව කෙටියෙන් සදහන් කාලොත් අපි දෙන්නම හොදින් ඉගෙන ගත්තු හොද රැකියා කරන දෙදෙනෙක්. දැන්නම් වයිෆ් රැකියාවක් කරන්නේ නැහැ මොකද එයා මේ වෙද්දි ගර්භනී ාලය පසු කරන නිසා ඉතින් මට තියෙන ප්රශ්නය නම් ගර්භනී කාලයට කලිනුත් සහ පසුවත් ඇයට ඉතා ඉක්මනින් කේන්ති යන ස්වභාවයක් දක්නට ලැබෙනවා මේ තත්ත්වය නිසා අප සිය මුළු පවුලම දැඩි මහත් පීඩාවට පත්වෙලා ඉන්නේ කොටින්ම කියනවනම් මෙයා මගේ අම්මා තාත්තට පවා දැඩි ලෙස හිරිහැර සහ වචන හුවමාරුවට යනව.ඇය ඇයගේම මතයේ සිටින නිසා ඇයට මාගේ වචනයය වත් සහ අන් කිසිම අයෙකුගෙන් වචනයක්වත් ඇසීමට පිළිගැනීම්ට ඇය අකමැතිය. එයා පිළිගන්නේ එයාගේ තාත්තා කියන වචන පමණයි එයාගේ දෙමව්පියන් අපගේ පවුල් ජීවිතයට ඇඟිලි ගසන නිසා දැන් පවුල් ජීවිතය අපිට නැතිවී ඇත.ඇයගේ මේ කේන්තිය පාලනය කර ගැනීමටට මා මානසික් වෛද්‍ය වෛද්‍යවරයෙක් ළඟට ඇයව රැගෙන ගියා නමුත් ඇය එයට ද අවනත වන්නේ නැත අවශ්‍ය ප්‍රතිකාර ද ඇය මඟ හරිනවා. ඇය මාගේ අම්මා සහ තාත්තා සමඟ දැඩි වූ කෝපයකින් සිටින නිසාම මා හට ඔවුන්ට කතා කිරීමට ද නොහැකි තත්ත්වයක් දැන් උදා වී ඇත .යම් යම් අවස්ථා අවස්ථාවල දී මාගේ මව මා හට දුරක දුරකථන ඇමතුමක් ලබා ගත්හොත් ඒක වයිෆ් දැක්කොත් ඇය දිගින් දිගටම මා සමග රන්ඩු කරනවා. මා දැඩි කනස්සල්ලට පත්වී ඇති බැවින් මා හට කරන්නට ඇත්තේ කුමක්ද යන්නවත් තේරුම් ගැනීමට නොහැකිය. අප ජීවත් වන්නෙ මාගෙ මව පියා සමගයි. මම පවුලෙ තනි දරුවා උන නිසා මට දෙමාපියනුත් ඇයත් මාගෙ ලැබෙන්නට සිටින දරු පැටියයි මෙ සියලු දෙනාම අවශ්‍ය බැවින්. මා කල යුත්තෙ කුමක්ද යන්න මට තෙරෙන්නෙ නැති තත්වයක සිටී.. උත්තරයක් නොලැබුනත් මේක ලිවුවෙ දැඩි අපහසුව සහ මම ලොකු බරක් හිසේ තාබාගෙන කල්පනා කාරමින් කාලය ගෙවන නිසයි.
ඒ කියන්නේ බඳින්න එපා නේද?Anee manda . Mey wage welawata thama hithenne mokatada bandeeey kiyala..
Gedara gihin arawala.. umba umbalage gedara indapanm. wena karanna deyak na..
Elakiri eke 2010 wage kala wala kochchara fun life ekak da appa thibbe....
Meke bandapu nathi unta kiyanne.. jeewithee windapalla..

ඒ කියන්නේ බඳින්න එපා නේද?
Ane manda.. bandama podi kick ehekuth thiyanawa..
man asai umbalath katu kanawa balanna.. bandapiyaw 3, 4 eka para..Matured words. uba seen eka hariyata therum gatta man, mama kamathi ube method ekata. mokada mama nam mula idanma yaka tama,ගෑනිට ඩිප්‍රෙශන් වගේ බෙහෙත් අරන් තෙරපි කරාම අඩුවෙලා යයි හැබැයි මෙතන වෙන වෙන කේසුත් තියනවනෙ?
පොන්නයා වගේ ඉන්න යන්න එපා උබ පිරිමියා වෙලා ඉදපන් මුලින්. කෙලින්ම ගෑනිට කියපන් මෙහෙම අපායක වගේ ජීවත් වෙන්න බෑනෙ අනම් මනම් බබා හුකුං බෑ ඩොක්ට කෙනෙක් ගාවට යන්න ඕන ගිහිං හරියටම ඒ කියන විදිහට බෙහෙත් ගන්න ඕන ටික කාලෙකට මේවා හරියනකං අපි රෙන්ට් එකට වෙනම ගෙදරක ඉමු අපි දෙන්නා කියන්නෙ එක පවුලක් වෙන කාටවත් ඒකට ඇගිලි ගහන්න දෙන්න එපා ඒ ප්‍රශ්න අපි විසදගමු. ඔය එකකට හරි ඔයා කැමති නැත්තං අදම ඩිවෝස් වෙමු කියලා. මාමණ්ඩියටත් කෝල් එකක් අරං කියපන් උබලා ටික කාලෙකට වෙන ගෙදරකට යනවා වෙනම ඉන්න ඒත් එක්කම වයිෆ්ට බෙහෙත් අරං දෙනවා psychiatrist කෙනෙක්ගෙන් අනික අපේ ප්‍රශ්ණ වලට අත දාන්න එන්න එපා ඒවා අපි විසදගන්නම් එහෙම නැත්තං කරන්න තියන එකමදේ ඩිවෝස් වෙන එක කියලා මම වයිෆ්ටත් කිව්වා කියලා තදට කියපන්. ඔය ටික කිව්වම මාමණ්ඩිය පූස් පැටියා වගේ හීලෑ වෙයි වයිෆ් මෙන ඩිප්‍රෙශන් තිබ්බත් තෝ කියන එක ටිකක් හරි අහන්න ට්‍රයි කරයි අමාරුවෙන් හරි. මොකද බඩකුත් උස්සගෙන දුව ඩිවෝස් වෙලා ගෙදර එනවා කියන්නෙ තාත්තෙක්ට පිස්සු හැදෙන සීන් එකක්. ගෑනිට උනත් එච්චරයි බඩත් උස්සගෙන තනි වෙනවා කියන්නෙ හික වෙනවා කියලා දන්නවා.මෙතන වෙලා තියෙන්නෙ උබ ගෑනිට ඉපදෙන්න ඉන්න ලමයට පන වගේ ආදරෙ කියලා ගෑනියි ගෑනිගෙ ගෙදර උනුයි දන්න හින්දා උබවා පෙන්දෙක් වගේ නටවන සීන් එකක්. උබ දැන්වත් පිරිමිකම පෙන්නලා කන්ට්‍රෝල් එක අතට ගනින්. උබට අවුලක් නැති බව පෙන්නපන් ඩිවෝස් උනත්
ඔයාට ගොඩක් ස්තූත්යි මේ අවවාද වලට. Psychiatrist කෙනෙක් දැනට බෙහෙත් දෙනවා මේ පලවෙනි සතිය. දැන් වයිෆ් ඉන්නෙ එයාලගෙ ගෙදර. මන් මේතනදි stricly ඉන්නවා එයාගෙ වචන වලට නැමෙන්නෙ නැතිව. මේක psychiatrist කෙනෙක්ම තමයි හොද කරන්න පුලුවන් කියන එක ඇත්තක්.Hand එක කියන්නෙ ඕනම relationship එකක විතරක් නෙවෙයි වෙනත් interaction එකකදි වුණත් හරිම වැදගත් දෙයක්. ලෝකෙ සුන්දර මිනිස් සම්බන්ධතා සේරම අැති වෙන්නෙ දෙපාර්ශවයටම දෙපාර්ශවයම එකම මට්ටමකින් වැදගත් වෙන තැන්වල. එක පැත්තක අය ගණන් නොගෙන ඉද්දි අනිත් අය පස්සෙන් යන interactions සේරම පුහු විකාර විතරයි.
මේක අහන්න උඹ අකමැති බව මට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඕකට පිළිතුර උඹ දැනටමත් දන්නවා. ගර්භනීද, නැද්ද ගෑනිද නැද්ද කතා ඕනම එකක් අදාළ වෙන ප්‍රමාණයක් තියෙනවා. එ් මට්ටමෙන් එහාට පින්සෙන්ඩු වෙන්න යන්න එපා. එක්කො තමන්ගෙ hand එක අාපහු ගන්න ඕන, නැත්නම් ඕක නවත්තලා දාන්න ඕන. ජීවිතය කියලා පව්වලට කර ගහන්න යන්න එපා.
Red flags ටික මෙන්න. තමන්ගෙ අම්මලා තාත්තලා එක්ක උඹ තියා ගන්න ගණුදෙනු උඹෙ වැඩක්. එ් ගැන අදහස් ප්‍රකාශ කරන්න වයිෆ්ට පුළුවන් වුණාට එයාට බැහැ උඹව පාලනය කරන්න. එ්ක හොඳට මතක තියා ගනින්. (උඹටත් එහෙම බෑ) එහෙම පුළුවන් තැන්වල ඉඳලත් වැඩක් නෑ.
අනිත් red flag එක උඹ එයාට ඕනවට වඩා අවනත වෙන එක. මොකටද එහෙම වෙන්නෙ. උඹ අහන්න අකමැති වුණාට එක දෙයක් කියන්නම් තමන්ට respect එකක් නැති ගෑනියෙක් එක්ක කවදාවත් මිනිහෙක්ට ලස්සන ජීවිතයක් තියෙන් නෑ. උඹ කියන දෙයක් අහන් නැත්නම්, හැම වෙලාවෙම උඹව පහතට දාලා කතා කරනවා නම් එ්කෙ මොකක් හරි වෙනසක් කරන්න කාලය හරි.
කෙළින්ම අහපන් තියෙන ප්‍රශ්නෙ. සමහර විට උඹෙ මොකක් හරි සාධාරණ අඩුපාඩුවක් අැති. එ්වා හරි ගස්ස ගන්න පුළුවන්ද බලහන්. උත්තරයක් දෙන් නැත්තම් දෙන්න යම් කාලයක් දීල බලපන්. හැබැයි දෙකෙන් එකක් විසඳගන්න උඹට අවශ්‍යයි කියන දේ හරියට දැනෙන්න දීපන්. Pregnant ද ගෑනිද තව මොන රෙද්දද අදාළ නෑ. තමන්ව එපා තැනක ඉන්න එක හරිම නීරස දෙයක් වෙන්න පුළුවන්. හොඳම දේ එ්ක වෙනස් කරන එක හෝ බැරිම නම් අයින් වෙන එක.
උඹට ඔය කසාදෙයි, ළමයයි ඕන තරම කොච්චරක්ද එයාටත් එහෙමම එ්ක තියෙන්න ඕන බව මතක තියා ගනින්. එහෙම නැත්නම් උඹ ඔලුවෙන් හිට ගත්තත් ඕක උඹට සාපයක් වෙනවා මිසක් කිසිම හොඳක් වෙන් නෑ. තමන්ව එපා උන්, වෙනස් වෙන්න බැරි උන් අත අැරලා දාපන්. අඩුම තරමෙ එ් බව පෙන්නන්නවත් ගැම්මක් හදා ගනින්.
සමහරවිට උඹ hand එක අාපහු තමන් ගාවට ගත්ත දාට ඔය ප්‍රශ්න ටික නිකන්ම විසඳෙයි. Good luck මචන්.![]()
බඳින්නෙ නැතුව ඉන්න එක නම් හොඳයි.ඒ කියන්නේ බඳින්න එපා නේද?