උඹ හොඳ කෙනෙක් කියලා ඒකි දැනගෙන ඉවරයි.
ඉඳන්ම හොඳ පෙන්නුවේ අඩුවෙන්
වාහනේ යද්දී ගේම ඉල්ලීම (වෙන ඩ්ර්‍රෛවර්ලගෙන්, පොලීසියෙන්....)
වලි වලට යෑම
නිතරම උල් පිහි , කඩු පොලිශ් කිරීම
Watching SAW killing movie
පොඩි වැරැද්දට පළාතෙනම එවුන්ට ඇහෙන්න බැනීම
නෑයෝ, නොනෑයෝ, අසැල්වැසියෝ, හමුදුරුවෝ, අරූ මූ කියලා බලන්නේ නැතිව අසාධාරණය වලට කෙළින් කතා කිරීම
Conclusion : සෘජු පිරිමියෙක් වෙයන්, ඕනේ තරම් ගෑණු හිටියා, ඉන්නවා , එනවා


Ane manda.. bandama podi kick ehekuth thiyanawa..
man asai umbalath katu kanawa balanna.. bandapiyaw 3, 4 eka para..
