විවාහ ජිවීතයේ ගැටලුවක්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    😂
    උඹ හොඳ කෙනෙක් කියලා ඒකි දැනගෙන ඉවරයි.

    ඉඳන්ම හොඳ පෙන්නුවේ අඩුවෙන්

    වාහනේ යද්දී ගේම ඉල්ලීම (වෙන ඩ්ර්‍රෛවර්ලගෙන්, පොලීසියෙන්....)

    වලි වලට යෑම

    නිතරම උල් පිහි , කඩු පොලිශ් කිරීම

    Watching SAW killing movie

    පොඩි වැරැද්දට පළාතෙනම එවුන්ට ඇහෙන්න බැනීම

    නෑයෝ, නොනෑයෝ, අසැල්වැසියෝ, හමුදුරුවෝ, අරූ මූ කියලා බලන්නේ නැතිව අසාධාරණය වලට කෙළින් කතා කිරීම

    Conclusion : සෘජු පිරිමියෙක් වෙයන්, ඕනේ තරම් ගෑණු හිටියා, ඉන්නවා , එනවා
     
    • Like
    Reactions: windows_ubuntu

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මොකක් හරි පොඩි සිද්දියක් එයා අල්ලාගෙන ඇත්තේ
    එක්කෝ ඔයා එයා එක්ක කතා කරනවා අඩුයි
    එහෙම නැත්නම්
    එක දවසක හවස ඔයා එයාව ගණන් ගන්නේ නැතුව TV බැලුවා
    ඔන්න ඔය වගේ දෙයක්
    හේතුව හොයාලාම බෙහෙත් කරන්න ඕනේ
    හේතුව එලියට ගන්න තියන විදිය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා
    මම නම් කරන්නේ එයාට තව තව තරහා වැඩි වෙන දේවල් එක දිගට කරනවා
    එතකොට එයා බනින ගමන් එක පාරම එලියට පනිනවා හේතුව මොකක්ද කියලා
    ඔයා පැය ගණන් කෝල් වල
    මගේ අත හිරි වැටුනම මම ම අත ගා ගන්නවා
    මට කඩේ යන්න උනේ තනියම
    අන්න ඒ වගේ හේතුව එලියට පනිනවා
    ඇත්තටම එයා දන්නෙත් නෑ හේතුව මොකක්ද කියලා
    හොඳට තරහ ගිහින් බනින වෙලාවට කල්පනාවෙන් අහන ඉඳලා
    අපි හොයා ගන්න ඕනේ කාරනාව

    (මේ ක්‍රමය අපි දෙන්නට හරි ගියාට ඔයාලට හරියයිද දන්නේ නැ)
    කාරනා කොහොම උනත් හරියට උත්තරයක් දෙන්න මේකේ ඉන්න කිසි කෙනෙකුට බෑ
    1-ජීවිතයේදී කෙනා කෙනාට ලැබෙන්නේ වෙනස් වෙනස් ප්‍රශ්න
    2-උපදෙස් දෙන අය තමන්ගේ අත්දැකීමෙන් උත්තර දෙන්නේ ඒක අනිත් කෙනාට ගැලපෙන්නේ නෑ
    3-ඔයා ප්‍රශ්නේ කියලා අන්දුරාගෙන අපිට කියන්නේ එකෙනුත් කොටසක් උත්තර දෙන අයට විස්තර මදි

    මගේ යාලුවෙක් ඔහොම වෙලාවට දවස් දෙකක් 3ක් නිවාඩු දාල කොහේ හරි යනවා දෙන්න එක්ක අන්න එතකොට වයිෆ් කියනවලු වලියට හේතුව
    ඒ ක්‍රමය හැබැයි ගොඩක් සාර්ථකයි කියලා හිතෙනවා මගේ ක්‍රමයට වඩා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    Thanks @Emios No Wife! No Kids.. අතේම ගහපන්. තනික්ඩ හිටපන්.... උඹ හින්දා ගොඩ ගියේ කොල්ලෝ... කිසිම අවුලක් නෑ...

    විශේෂ ස්තූතියක් පුද කරන්න ඕනේ ජීටී ලොක්කට මේ එළකිරි වගේ හුයක් හදලා අපිට පවුල් ජිවීතේ යථාර්තය තේරුම් ගන්න ප්ලැට්පෝම් එකක් හදලා දුන්නට.. තෑම්ස් බොක්ක... ආදරයි මැරෙනකන්.... :love:
    You are welcome :lol:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    issella ekayage prashne ahala indahan hariyata....mokakda oyata ochchara thiyena prashne kiyala...
    ita passe kiyala diyan okema anik paththa unanam oyata mokada hithenne kiyala...
    Jiwitha kalema kanassallen innawata wada meka katha karala berumak karagena hitiyama hari neda kiyala kiyala diyan...
    nathnam umbalage ugath kamenuth athi wedak naha...
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේක නිකන් ප්‍රබන්දයක්ද ඇත්තක්ද දන්නේ නැහැ. හැබැයි මේ වගේ එව්වා මම ඕන තරම් දැකලා අහලා තියනවා.
    මට හිතෙන ප්‍රධාන දේවල් තමයි......
    # දෙමව්පියෝ පවුල් වලට සීමාව ඉක්මවා ඇගිලි ගැසීම
    # තම පවුල දෙවනියට දමා සීමාව ඉක්මවා දෙමව්පියන් ගැන වද වීම [දෙමව්පියන්ට නොසලකා ඉන්න කියලා මේකෙන් අදහස් කරන්නේ නැහැ]
    # ගැහැණු අයගේ හෝමෝන වෙනස් වීම සමග ඇතිවන තත්වයන්. මේවා හොදින් සාකච්චා කරලා වයිද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනේ දේවල්
    +බඳින්න කලින් නියමාකාරයෙන් සන්නිවේදනයක් නොතිබිම-බැන්ඳට පස්සෙ ජීවත් වෙන විදිය, රුචි අරුචිකම්, දෙමාපිය සත්කාර වාගෙ දේවල් සාකච්ඡා කරල තියා නොගත්තම වෙන ගැටලු .

    +පිරිමියා පිරිමියෙක් නොවී පිම්පියෙක්, පොන්නයෙක්, කිඹි සිඹෙක් වාගෙ වැනෙන ප්‍රතිපත්ති තිබීම - ගෑනිට බය වීම, යටත් වීම, නියම තීරණ වෙනුවට ගෑනිට ඕන තීරණ ගැනීම, වාගෙ ඒවත් ඕකට එකතු වෙන්න ඕනෙ...
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    +බඳින්න කලින් නියමාකාරයෙන් සන්නිවේදනයක් නොතිබිම-බැන්ඳට පස්සෙ ජීවත් වෙන විදිය, රුචි අරුචිකම්, දෙමාපිය සත්කාර වාගෙ දේවල් සාකච්ඡා කරල තියා නොගත්තම වෙන ගැටලු .

    +පිරිමියා පිරිමියෙක් නොවී පිම්පියෙක්, පොන්නයෙක්, කිඹි සිඹෙක් වාගෙ වැනෙන ප්‍රතිපත්ති තිබීම - ගෑනිට බය වීම, යටත් වීම, නියම තීරණ වෙනුවට ගෑනිට ඕන තීරණ ගැනීම, වාගෙ ඒවත් ඕකට එකතු වෙන්න ඕනෙ...
    ඔය දෙවෙනි කාරණේ හින්දද ඔබ තුමා නිතරම @Solo Rider ට අවලාද පවසන්නේ....... :unsure:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    පුළුවන් නම් තේරුම් කරල දෙන්න. තරහ යනව කියන්නෙ බඩේ ඉන්න බබාට හොඳ නෑ. ඒක දරුණුවටම බලපානව ඒ ළමයට... පුළුවන් නම් ඔය ගෙදරින් ටික කාලයක් ගිහින් වෙන තැනක ඉන්න.. එයාගෙ ගෙදර හරි කමක් නෑ. පවුල් කඩාකප්පල් වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න. බිරිඳගෙ වරදක් නෑ. ඔතන සිද්ධිය මම හිතන්නෙ හෝමෝන වෙනස් වීම. ඕක ගොඩක් ගෑණුන්ට වෙනව නමුත් ඔබේ බිරිඳට ඒක අසාමාන්‍ය විදියට වැඩි වෙලා කියල පේන්නෙ. ඕකට බෙහෙත් තියෙනව. අනිවාරෙන්ම ඩොක්ටර් කෙනෙක්ට කියන්න. හෝමොන බැලන්ස් උන ගමන් හරි ඔය ප්‍රශ්නෙ. පරක්කු කරන්න එපා.