විවාහ ජීවිතයට බුදු බණ

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    විවාහ ජීවිතයට බුදු බණ

    විවාහ ජීවිතය ගෙවන ගමන් නිවනට ලං වන්නේ කෙසේද?
    ගිහි ජීවිතය තුල සියල්ල අත් හැරිය යුතුද?

    බැඳපු අය ,බඳින්න ඉන්න අය අහල බලන්න...
    සෑහෙන්න වටිනවා..

    දේශකයාණෝ:
    kukulpane-sudassi-swamin-wa.jpg

    පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ

    http://www.4shared.com/mp3/m_76kwnD/Married_Life.html

    Usernames & passwords for downloading.


    Username [email protected] Password 12345
    Username [email protected] Password pandiusman
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මේවගේ වැදගත් ත්‍රෙඩ් එකකට මෙච්චර කොමෙන්ට් අඩු ගානක් හම්බවෙච්ච එක නම් හරිම දුකයි. හැමෝටම වැදගත් බුදුදහම ගැන තියෙන ත්‍රෙඩ් මීට වඩා බැලෙන්න ඕනි. කුණුහැරප තියෙනවා නම් , වලි යනවා නම් පෝස්ට් 100 ක් වත් ටික වෙලාවකින් වැටෙනවා. වැදගත් ඒවාට තමයි බම්ප් එකක් වත් නැත්තේ.
    කොහොම උන්ත් මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනාට ගොඩක් පින්